Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 28)

ජාත්‍යන්තර ප්‍රවෘති

න්‍යෂ්ටික එකගතාවය ඉරානය විසින් උල්ලංඝනය කරන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව හමුදාමය පියවර ගන්නවා,හිලරි ක්ලින්ටන්

ලෝක බලවතුන් සමග ඇතිකරගනු ලැබූ න්‍යෂ්ටික එකගතාවය ඉරානය විසින් උල්ලංඝනය කරන  ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්‍ෂිකා, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා ඇතැයි වාර්තා වේ. ඇය අවධාරණය කර ඇත්තේ තමන් ජනාධිපතිධුරයට තේරී පත්වුවහොත්  ඕනෑම උල්ලංඝනය කිරීමකට දැඩි ප‍්‍රතිචාර දක්වන බවයි.සම්බාධක යළි පැණවීමෙන් ඇරඹෙන එය ඉරානයට ...

Read More »

මුස්ලිම් ත්‍රස්තවාදයට මුහුණ දීම සදහා නෙටෝ හමුදා කර්කෂ කාන්තාරවල යුද අභ්‍යාසවලට සෑරසෙයි.

b051003r

2002න් අනතුරුව විශාලතම යුද මෙහෙයුම් අභ්‍යාසය පැවැත්වීමට නේටෝ සංවිධානය සැලසුම් කර තිබේ. එම අභ්‍යාසය ඉතාලිය ,ස්පාඤ්ඤය,පෘතුගාලය සහ මධ්‍යධරණිය කලාපය හරහා ඔක්තොම්බර් 3 දා සිට නොවැම්බර් 6දා දක්වා පැවැත්වේ. ඊට රටවල් 30ක් පමණ සාමාජිකයන් සහභාගි වන අතර ස්වීඩනය සහ ඔස්ට්‍රියාව වැනි නේටෝ සංවිධානයට අයත්නොවන රටවල්ද ඊට සහභාගි වේ.නවතම අභ්‍යාසයේ මූලික අරමුණ ...

Read More »

වෑල්ඩීමීර් පුටින් වසර ගණනාවක් පුරා රාජ්‍යය කොල්ලකෑම සඳහා සැලසුම් කළා,ඈමරිකානු බුද්ධි අංශය (CIA)කියයි.

putin-finally-admits-to-sending-troops-to-crimea

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ විසින් වසර 20ක පමණ සිට තොරතුරු රැස් කර ඇතැයි වාර්තා වේ. බි‍්‍රතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත තුළ පල කර ඇති වාර්තාවක් දක්වා ඇත්තේ පුටින් පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ අවධානය යොමුවූයේ ඔහු 90 දශකයේදී ශාන්ත පීටර්ස්බර්ග් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී බවයි. පුටින් ...

Read More »

නෙදර්ලන්තයේ කාන්තාවන්ට ඉස්ලාමිය මුහුණු ආවරණය තහනම් කෙරේ.

INDIA_(F)_0304_-_VeiledMuslimWomen452

පාසල්, රෝහල්, රජයේ ආයතන සහ පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කරනනීතියක් ගෙන ඒමට නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලයේ එකගතාවය පළවී ඇතැයි වාර්තා වේ. නෙදර්ලන්ත අගමැති මාක් රූට් පවසා ඇත්තේ මෙමගින් වීදිවල බුර්කාව හෝ නිකාබය පැළඳීමට බාධාවක් නොවන බවයි. නීතියෙන් පියවර ගනු ලැබුවේ මුහුණු දැකීම අවශ්‍ය වන හෝ ආරක්‍ෂක හේතූන් මත එය ...

Read More »

දකුණු කොරියා දේශපාලන අර්බුදය ව්‍යාකුල වී ජාතික ඔත්තුකරුවෙකු දිවි නසාගනී.

140421-south-korea-ferry-jms-1957_eb5e3c4f733511348672269b1868f794

දුරකථන සංවාදවලට රහසේ සවන් දීම හා සම්බන්ධ දකුණු කොරියානු දේශපාලන අර්බුදය මධ්‍යයේ එරට ජාතික ඔත්තු සේවයේ පුද්ගලයකු සිය දිවි නසා ගෙන තිබේ. දකුණු කොරියානු ජාතික ඔත්තු සේවය වෙනුවෙන් රාජකාරි සිදු කළ මරණයට පත් පුද්ගලයාගේ සිරුර කඳුකර මාර්ගයක් අසල නවතා තිබූ ඔහුගේ කාරය තුළ තිබියදී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහු සිය ...

Read More »

සෑබෑ ජිහාඩ්වාදීන්ට අප උදව් කරනවා! ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි

141107034921_ayatollah_ali_khamenei_512x288__nocredit

ලෝක බලවතුන් සමඟ ඉකුත් සතියේ දී ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුම මගින් මැද පෙරදිග සම්බන්ධ ඉරාන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයටොල්ලා කමේනි  ප්‍රකාශ කරයි. ඉරානය තම කලාපීය මිත්‍ර රටවලට දිගටම සහය දක්වන බවයි ඔහු කියා සිටියේ. “පලස්තීන පීඩිත ජනතාවට, යේමනයේ පීඩිත ජනතාවට, සිරියානු රජය සහ ජනතාවට, එසේම ඉරාක ...

Read More »

ග්‍රිසිය ආර්ථික අගාදයෙන් ගොඩගන්න යුරෝපා රටවල් තවත් උත්සහයක.

Golden-Dawn-protests-in-f-006

ග්‍රීසිය ණය බරින් ගලවා ගැනීම සඳහා සම්පූර්ණ සහන පැකේජය ලබා දීමට පෙර ග්‍රීසියට ඩොලර් බිලියන හතක කෙටිකාලීන ණය මුදලක් ලබා දීමට යුරෝ කලාපීය රටවල් එකඟ වෙති. එම තීරණය ගනු ලැබුවේ යුරෝ කලාපීය රටවල මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමක දීයි. යුරෝපා සහන සැලසුම් අරමුදලෙන් මේ සඳහා මුදල් සම්පාදනය කෙරේ.යුරෝපා කලාපයේ සාමාජික රටවල් 28, ග්‍රීසියට ලබා ...

Read More »

නියමු විරහිත ඉන්දිය ඔත්තුසේවා යානය කාශ්මිරයෙදි පකිස්ථාන් හමුදාව වෙඩි තබා බිම හෙළයි.

පාකිස්තාන බලධාරීන් එරට සිටින ඉන්දීය තානාපතිවරයා කැඳවා නියමුවන් රහිත ඉන්දියානු ගුවන් යානයක් පකිස්තාන ගුවන් තීරය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කොට තිබේ. තමන් නියමුවන් රහිත ගුවන් යානය වෙඩි තබා බිම හෙලු බව පාකිස්තාන යුද හමුදාව ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී ගුවන් යානය මගින් මත භේදයට තුඩු දී තිබෙන කාශ්මීර කලාපයේ ජායාරුප ...

Read More »

ඈමරිකාව ඉරානය සමග ඈතිකරගත් න්‍යෂ්ඨික ගිවිසුම ඓතිහාසික වෑරෑද්දක්! ඊශ්‍රයලය කියයි.

Israeli soldiers stand near a display of M302 rockets found aboard the Klos C ship at a navy base in Eilat

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ඉරානය හා ලෝක බලවතුන් අතරඇතිවූ එකගතාවයට ඊශ‍්‍රායලය බැඳී නොසිටින බව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇතැයි වාර්තා වේ. වියානාහි ඇති කරගත් එකගතාවය පිළිබඳ විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ලැබී ඇති වාර්තාවලට අනුව මෙම ගිවිසුම ලෝකයට අදාළව ඓතිහාසික අත්වැරදීමක් බවයි. මෙමගින් අන් බොහෝ රාජ්‍යයන් මෙන්ම ඊශ‍්‍රායලයද අනතුරේ හෙළන බව ...

Read More »

පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට එහා පිහිටි පෘතුවියට බෙහෙවින් සමාන ප්ලුටෝ ග්‍රාහයා ගෑන නාසා ආයතනයට නව තොරතුරු ලෑබෙයි.

150714130907_pluto_nasa_512x288_nasa_nocredit

පසුගිය වසර නවය පුරා සෞරග්‍රහ මණ්ඩලය වටා ගමන් ගත් අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ ග්‍රහයා ආසන්නයෙන් ගමන් ගනිමින් දත්ත එක්රැස් කර මින් සිටියි. යානය ප්ලූටෝ වෙත ළඟා වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට ආසන්න අභ්‍යවකාශ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි.රොබෝ යානය විසින් ප්ලූටෝ ග්‍රහයායේ ඡායාරූප සහ දත්ත එක් රැස් කිරීමට නියමිතයි. යානය ඔස්සේ ලැබුණු ප්ලූටෝ ...

Read More »