Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 27)

ජාත්‍යන්තර ප්‍රවෘති

ඈමරිකානු කොමාන්ඩෝ හමුදා කදවුරක් තුර්කියේ ස්ථාපිතවේ.

images

තුර්කියේ ගුවන් හමුදා කඳවුරක් අයි.එස්. හා කුර්දි ගරිල්ලන්ට ප්‍රහාර එල්ලකිරීම සඳහා යොදාගැනීමට ඇමෙරිකාවට අවසර දීමට තුර්කි රජය ගත් තීන්දුවක් අනුව අගමැතිවරයා ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ. දින දෙකකට පෙර තුර්කියේ හමුදා කඳවුරකට කුර්දි ගරිල්ලන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදා භටයින් දෙදෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවේය. තුර්කි රජය ...

Read More »

රුසියාව යුරෝපා සංගමයට තම රටේ නිෂ්පාදන යෑවිම නතරකරයි.

EU+Russia+clash_116696653reduced

තවත් රටවල් 5කට එරෙහිව රුසියාව විසින් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයන සම්බාධක පණවා ඇත. මේ අනුව පසුගිය වසරේ අගෝස්තු මසදී සම්බාධක පැණවුණු යුරෝපා සංගමය,  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, නෝර්වේ සහ ඇමරිකාවට අමතරව ඇල්බේනියාව, මොන්ටිනිග්‍රෝ, අයිස්ලන්තය හා ලීඬීටන්ස්ටයින් යන රාජ්‍යයන්ටත් විශේෂ කොන්දේසි මත යුක්රේනයටත් එරෙහිව සම්බාධක ක‍්‍රියාත්මක කර තිබේ. රුසියානු අගමැති ද්මිත‍්‍රි මෙද්වෙදෙව් පවසා ඇත්තේ ...

Read More »

චීනයේ මුදල් ඒකකය වන ‘යුවානය’ චීන මහ බැංකුව විසින් අවප්‍රමාණය කොට තිබේ

පසුගිය දා 1.9% කින් අවප්‍රමාණය කෙරුණු චීනයේ මුදල් ඒකකය වන යුවානය නැවතත් චීන මහ බැංකුව විසින් අවප්‍රමාණය කොට තිබේ. චීනය විසින් යුවානයේ අගය පහත දැමීමත් සමග ආසියානු වෙළඳපළ තුල තැතිගැන්මක් ඇති කළද චීන මහ බැංකුව කියා සිටියේ මෙය නිරන්තර අගය පහළ බැසීමේ ආරම්භයක් නොවන බවයි. දශක දෙකක කාලයක් තුල දින දෙකකදී ...

Read More »

අතුරුදන් මැලේසියා යානාව ඉන්දීය සාගර පත්ලේ තිබෙන බව විමර්ශන කණ්‌ඩායම සොයාගනී.

87248

අතුරුදන් මැලේසියා යානාව ඉන්දීය සාගර පත්ලේ තිබෙන බව ඔස්‌ටේ්‍රලියානු විමර්ශන කණ්‌ඩායම සොයාගෙන ඇත. එහෙත් මුහුදේ පවතින අයහපත් තත්ත්වය මත එකී යානාව ඇති ස්‌ථානය වෙත යැමට මාස තුනක්‌ ගතවන බව ඔස්‌ටේ්‍රලියානු විමර්ශකයෝ පවසති. සෝනාර් යන්ත්‍ර යොදා කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ පෙට්‌ටි දෙකක හැඩයෙන් ගුවන් යානා සුන්බුන් මුහුදු පත්ලේ ඇති ...

Read More »

අෆ්ගනිස්ථානයේ කාබුල් නුවර යළි ප්‍රචණ්ඩත්වයට!

150807071835_afghanistan_640x360_reuters

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හටගත් ප්‍රචණ්ඩකාරී ගැටුම් වලින් අඩු වශයෙන් හතලිස් නම දෙනෙකු මියගොස් ඇති අතර තවත් සිය දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ගැටුම් හේතුවෙන් මේ වන විට නගරයේ ආරක්ෂක විදිවිධාන තර කොට ඇති අතර රාත්‍රිය පුරා ප්‍රහාරක යානා අහසේ සැරිසැරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට අවධියෙන් සිටීමට සිදු වූ බවයි පැවසෙන්නේ. මුර ...

Read More »

ඈමරිකා ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් පසු ඊශ්‍රායලය නොසන්සුන්!

images

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ඉරානය හා ලෝක බලවතුන් 6 දෙනා අතර සාකච්ඡ සාර්ථක ලෙස අවසන් වීමෙන් පසුව ඊශ‍්‍රායලය ලෝකයේ තනිවී සිටින බව එරට ජනාධිපති රියුවෙන් රිව්ලින් පවසා. ඊශ‍්‍රායලය විශාල වශයෙන් ලොව තුළ තනිවී සිටින බව පවසා ඇති ඔහු දක්වා ඇත්තේ තමන් අශුභවාදියකු නොවනමුත් අප තනිවම බව තමන් දුටු පළමු අවස්ථාව ...

Read More »

රුසියානු යුරල් කඳුකර ප‍්‍රදේශයේදි හමුවුනේ පිටසක්වල ජීවියෙකුගේ අස්ථි කොටස්ද?

images (2)

රුසියාවේ චෙල්යාබින්ස්ක්හි ආර්කයිම් නටඹුන් අතර තිබී වසර 2000ක් පැරණි කාන්තා ඇටසැකිල්ලක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙම කාන්තාවගේ හිස්කබල කේතු ආකාර ගැනීම පිළිබඳව පුරා විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ. චෙල්යාබින්ස්ක්හි ආර්කයිම් පුරාවිද්‍යා භූමිය වසර 4000ක් පමණ පැරණි අතර මෙම ඇටසැකිල්ල සොයාගැනීම සමග පිටසක්වළ ජීවින් පෘථිවියට පැමිණ ඇතැයි විශ්වාස කරන්නන් අමන්දානන්දයට පත්ව ඇතැයි ...

Read More »

ඔසාමා බින්ලාඩ්න්ගේ ඥාතීන් රෑගත් යානයක් එංගලන්තයේදි අනතුරක!

1438416338_1

එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයේ මෝටර් රථ වෙන්දේසි භූමියට ඊයේ කඩා වැටුණු පෞද්ගලික ජෙට් යානයේ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩ්න්ගේ පවුලේ සාමාජිකයින් සිටි බව දැන් හෙළිදරව් වී තිබෙනවා. ඉතාලියේ සිට පැමිණි සෞදි අරාබියේ ලියාපදිංචි පෞද්ගලික ජෙට් යානයක් එංගලන්තයේ ගුවන් තොටුපළක් ආසන්නයේදී මෙලෙස කඩා වැටීමෙන් ගුවන් යානයේ ගමන් ගත් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ...

Read More »

වසර පනහකට පසු ඈමරිකා කියුබා විරසකය නිමා වෙයි.

US-cuba-handshake

 1961 සිට වසර 54 ක් තුළ අමෙරිකාව සහ කියුබා අතර පැවැති රාජ්‍යතාන්ත්‍රික විරසකය නිමාවට පත්කරමින් පෙරේදා දෙරට අගනුවරවල තානාපති කාර්යාල විවෘත කර තිබේ. මේ අනුව දීර්ඝ කාලයක සිට දෙරට අතර පැවැති විරුද්ධවාදී ආකල්ප තුරන් වී යනු ඇතැයි විශ්වාස කෙරේ. සෑම කරුණක්ම සම්බන්ධයෙන් අමෙරිකාව සහ කියුබාව එකම දෘෂ්ටියකින් නොබලන නිසා විසඳාගත යුතු ...

Read More »

විවිධ මානව හිමිකම් නීතිවලට මුවා වෙමින් ඈමරිකාව ලෝක ත්‍රස්තවාදය පවත්වාගෙන යනවා,නයිජීරියානු ජනාධිපති මෝහම්මදු බුරාරි පවසයි.

150720162033_buhari_obama_512x288_nigeriagovernment_nocredit

  නයිජීරියානු රාජ්‍ය හමුදා වලට අවි යුධ සැපයීම ප්‍රතික්ෂේප කිරීම මගින් ඇමරිකා එක්සත් ජනපදය බොකෝ හරාම් කැරලි කරුවන්ට සහය දක්වන බව නයිජීරියානු ජනාධිපති මෝහම්මදු බුරාරි පවසයි. විවිධ මානව හිමිකම් නීතිවලට මුවා වෙමින් ඈමරිකාව ලෝක ත්‍රස්තවාදය පවත්වාගෙන යන බව වර්ථමාන ලෝකයටම තවදුරටත් රහසක් නොවන බවද නයිජිරියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ...

Read More »