Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 26)

ජාත්‍යන්තර ප්‍රවෘති

ISIS මිසයිල පද්ධතියට රුසියානු හමුදා ප්‍රහාර!

images

ISIS ත‍්‍රස්තවාදීන් සතුව පැවති ගොඩබිමේ සිට ගුවන් ඉලක්ක වලට පහරදෙන මිසයිල පද්ධතියක් විනාශ කිරීමට රුසියානු ප‍්‍රහාරක යානා සමත්ව ඇත. 9K33 ඔසා කෙටි පරාස ගුවන් ආරක්‍ෂණ මිසයිල පද්ධතිය මින් පෙර ත‍්‍රස්තයින් විසින් සිරියානු හමුදාවෙන් අල්ලා ගන්නා ලද්දකි. දමස්කස් ආසන්නයේ නැගෙනහිර ඩූමාහි සගවා තිබූ මෙය සුකොයි Su-34 ප‍්‍රහාරක යානයක් විසින් විනාශ කළ බව ...

Read More »

හවුති අන්සාරුල්ලා යේමන හමුදා සෞදි අරාබි යුද නෞකාවක් විනාශ කරයි.

torpedo_04[2]

 හවුති අන්සාරුල්ලා ව්‍යාපාරයේ සහාය මත කටයුතු කරන යේමන හමුදා විසින් තවත් සවුදි අරාබි යුද නෞකාවක් විනාශ කර ඇතැයි වාර්තා වෙයි. යේමන හමුදාව විසින් විනාශ කළ දෙවන සවුදි යුද නැව මෙය වන අතර යේමනයේ නිරිත දිග වෙරළ ආසන්නයේ බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ දී මෙම නෞකාවට පහර දී තිබේ. රතු මුහුද ...

Read More »

සිරියාවේ රුසියානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්!

Syria

සිරියාවේ දමස්කස් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාල භූමියට ෂෙල් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ රුසියානු ගුවන් ප්‍රහාරවලට සහාය පළ කොට ආණ්ඩුවේ ආධාරකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් තානාපති කාර්යාලය ඉදිරිපිට රැළියක් පැවති අතරතුරදීයි. ප්‍රහාරයෙන් කිසිවකුත් මියගොස් නැතත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි දමස්කස් අගනුවර සිටින බීබීසී අරාබි ...

Read More »

න්‍යෂ්ටික ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය සුදානමින්!

nuclear-warheads

අවශ්‍ය තත්ත්වයක දී වෙනත් රටකට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කර තිබේ. න්‍යෂ්ටික බෝම්බ යනු ඉහළම රක්‍ෂණාවරණය වන බවට අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන අතර තමන් වෙනත් රටක ජනතාවකට එරෙහිව න්‍යෂ්ටික බෝම්බ භාවිතා නොකරන බවද ලේබර් පක්‍ෂ නායක ජෙරමි කෝර්බින් කළ ප්‍රකාශයකට ...

Read More »

නේපාලයේ දේශපාලන අර්බුද උග්‍රවේ තාවකාලික විසදුමකට නව අගමෑතිවරයෙක්?

151011113056_oli_new_nepal_pm_reuters_624x351_reuters

රටේ පවතින දේශපාලන අර්බුදය සහ ඛනිජ තෙල් හිඟය මධ්‍යයේ නේපාල පාර්ලිමේන්තුව නව අගමැතිවරයකු තෝරා පත් කර ගත්තේය. ඒ අනුව ඛඩ්ගා ප්‍රසාද් ඕලී, නේපාලයේ නව ව්‍යවස්ථාව යටතේ පත් වූ පළමු අගමැතිවරයා බවට පත් වේ. හිටපු අගමැති සුෂිල් කොයිරාල නැවතත් එම ධුරය සඳහා ඉදිරිපත් වූ නමුත් රාජාණ්ඩුවාදීන්, මාඕවාදී වාමාංශිකයන් සහ මධ්‍යස්ථ මතධාරීන්ගේ ...

Read More »

තමිල්නාඩු ධිවරයින් ශ්‍රීලංකාවේ අත් අඩංගුවට පත්විම වලක්වන්න! ජයලලිතා ඉන්දිය අගමෑතිගෙන් ඉල්ලයි.

Untitled-1

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉහළ රාජතාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් සිදුකරන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාවෙත ලිපියක් යොමුකරමින් ජයලලිතා ජයරාම් පවසන්නේ ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු මේ වන විට  ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බවයි. ධීවර යාත්‍රා 34ක් ද ශ්‍රී ලංකාව භාරයේ ...

Read More »

තවත් සරණාගතයන් තිස් ලක්‍ෂයක් යුරෝපයට!

151001031313_migrants_walk_through_hungary_624x351_reuters_nocredit

සිරියානු යුද්ධය දරුණු වෙමින් පවතින බැවින් තවත් සරණාගතයන් තිස් ලක්‍ෂයක් පමණ සිරියාවෙන් පලා යනු ඇති බවට තුර්කිය පවසයි. තුර්කිය මෙම නිවේදනය කරන්නේ යුරෝපා හවුලේ රටවලට අනතුරු ඇඟවීමක් වශයෙන්. මේ බව සඳහන් ඇස්තමේන්තුවක් තුර්කි ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවට යුරෝපා හවුලේ සභාපතිවරයා ද සනාථ කළා. යුරෝපා හවුලේ සභාපතිවරයා පවසන්නේ සිරියානු ජනාධිපති බෂර් අල් ...

Read More »

රුසියාවට අනතුරු ඇගවීමක්!

rusia-limites

සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රහාර නතර කරන්නැයි නේටෝ සංවිධානය රුසියාවට අනතුරු ඇගවීමක් කර ඇතැයි විදෙස් වාර්කා පවසයි. ඇමරිකාව සහ නේටෝ සංවිධානය පවසන්නේ රුසියානු ප්‍රහාර ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂ ක්‍රියාකාරීන්ගේ සන්නද්ධ කණ්ඩායම්වලට යොමු වී ඇති බවයි. ප්‍රහාරවලින් සිවිල් වැසියන් ද මිය යන බවට නේටෝ සංවිධානය චෝදනා කර ඇත. කෙසේ නමුත්, ...

Read More »

ග්‍රිසියේ අගමෑතිවරයා සිය ධුරයෙන් ඉවත්වී හදිසි පාර්ලිමේන්තු මෑතිවරණයක් කෑදවයි.

greece-prime-minister

ග්‍රීක අග්‍රාමාත්‍ය ඇලෙක්සීස් සිප්රාස් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින්  හදිසි මැතිවරණයක් ද කැඳවනු ලැබූ බව  බී.බී.‍සී. ලෝක ‍සේවය පවසයි. මැතිවරණය සැප්තැම්බර් 20 වැනි දින හදිසි මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද සදහන්. උග්‍ර ණය අර්බුදයකට මුහුණ පා සිටින ග්‍රීසිය තුන්වන වරටත් යුරෝපා ණය දෙන ආයතනවලින් ණය ලබා ගත් අතර එම තත්ත්වය මත ...

Read More »

ලෝකයේ උසස් ජීවන තත්වයක් ඈති නගර පහ නම් කෙරේ.

thames-living

ලොව ජීවත්වීමට සුදුසුම නගර පහli අතර පළමු තැන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට හිමිව තිබෙනවා. අන්තර්ජාතික ආර්ථික දත්ත විශ්ලේෂණ ආයතනයක් මගින් කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එහි දෙවන ස්ථානයට ඔස්ට්‍ර්යාවේ වියානා නුවරට හිමිවූ ඇති අතර, තෙවන ස්ථානයට පත්ව ඇත්තේ කොලොම්බියාවේ වැන්කුවර් නුවරයි. එමෙන්ම සිව්වෙනි ස්ථානයට තේරී ...

Read More »