Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 20)

ජාත්‍යන්තර ප්‍රවෘති

තායිවානයට ජනාධිපතිනීයක්!

160116063456_tsai_ing-wen_poling_station_3_512x288_getty_nocredit

  ස්වාධීන තායිවානයක් වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ අපේක්ෂිකා ට්සී යින්ග් වෙන්ග් (Tsai Yingwen) ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට තිබේ. චීනය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට කැමති පාලක කුමින්ග්ටන් පක්ෂය තමන් මැතිවරණයෙන් පරාජය වූ බව පිළිගෙන ඇත. මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගණන් කරන විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂිකාව ඉදිරියෙන් සිටියේ ඡන්ද ...

Read More »

හොංකොං වැසියෝ චීන පාළනයේ අකටයුතුකම් හෙලා දකිති!

160110100618_cn_hongkong_bookstore_rally_02_512x288_reuters_nocredit

  පොත් සාප්පු කරුවන් පස් දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳව කෝපයට පත් හොංකොං වැසියන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කළහ. අතුරුදහන් වූ පොත් සාප්පු හිමියන් එකම පොත් ප්‍රකාශන සමාගමකට සබඳතා ඇති අය වන අතර එය චීන රජය විවේචනයට ලක් කරන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන සමාගමකි.චීන රජය මෙම පිරිස රඳවා ගෙන ඇති ...

Read More »

සිරියානු මදයා නගරයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක්!

160112001907_madaya_aid_640x360_afp_nocredit

සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් වටලා සිටින මදයා නගරයේ වෙසෙන පුද්ගලයන් හාරසිය දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු වස් ඔවුන් වහා එම නගරයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ මානවීය කටයුතු පිළිබඳ ප්‍රධානී ස්ට්වීවන් ඕබ්‍රියන් ඒ බව කියා සිටියේ මදායා නගරයේ මතු වී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා කරනු ...

Read More »

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ගිහින්!

160103100940_isis_640x360_afp_nocredit

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති. දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් වෙනත් රටවල වන්දනා ගමන්වල නිරත වන බව පවසමින් මෙසේ සිරියාවට ගොස් තිබෙන බවයි, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මාධ්‍ය  කළ විමසීමකදී සඳහන් කළේ. “දැනට තියන දත්තයන් අනුව ...

Read More »

සෞදියට විරුද්ධව ෂියා මුස්ලිම් විරෝධය උග්‍රවේ!

160102221654_nimr_al_nimr_624x351_epa_nocredit

ෂියා මුස්ලිම් පූජකවරයෙකු මරා දැමීම නිසා සෞදි අරාබියට එරෙහි විරෝධතා මැදපෙරදිගින් එපිට රාජ්‍යයන් කරා ද ව්‍යාප්ත වෙමින් පවතී. ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් මරා දැමීමට එරෙහිව කාශ්මීරයේ ශ්‍රිනගර් ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවති අතර මෙහි දී පොලිසිය සමඟ විරෝධතා කරුවන් ගැටුම් ඇති කර ගෙන තිබේ. කෝපයට පත් උද්ඝෝෂකයන් පොලිසියට ගල් ගසන්නට පටන් ...

Read More »

ලෝක තෙල් මිළ අර්බුදයට සෞදිය වග කිව යුතුයි! රුසියාව

images

ලෝක බොර තෙල් වෙළඳපොළ අස්ථාවර කරන්නේ සවුදි අරාබිය බව රුසියානු බලශක්ති අමාත්‍ය සර්ජි නොවැක් චෝදනා කර ඇත. ඔහු පවසා ඇත්තේ සවුදි අරාබිය විසින් දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 1.5කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි. කෙසේවෙතත් 2016දී තෙල් ඉල්ලූම හා සැපයුම අතර තුලනයක් ගොඩනැගෙනු ඇතැයි විශ්වාසය පළ කළ නොවැක් ...

Read More »

චීනය ත්‍රස්තවාදයට වැටබදී!

download (1)

චීනය විසින් ත්‍රස්තවාදයට එරෙහි දැඩි නීතියක් සම්මත කරමින් මේ වනවිට පැන නැගෙමින් පවතින ත්‍රස්ත ක්‍රියා මැඬපැවැත්වීමේ මූලික පියවර තබා ඇති බව විදෙස් වාර්තා පවසයි. චීන ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම නීතිය සම්මත කර ඇති අතර, මේ ඔස්සේ අසීමිත බලතල සහිතව නව ප්‍රති-ත්‍රස්ත ඒජන්සියක් සහ ආරක්ෂක බලකායක් ස්ථාපිත කිරීමටද නියමිතය. කෙසේ වෙතත් මෙම ...

Read More »

සෝමාලියාව විසින් එරට තුළ සියලු නත්තල් උත්සව තහනම් කරයි.

images (1)

සෝමාලියාව විසින් එරට තුළ සියලු නත්තල් උත්සව තහනම් කර ඇති අතර, මෙවැනි උත්සව එරට ඉස්ලාමීය විශ්වාසයන්ට අභියෝගයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ. මෙවැනි උත්සව කිසිම ආකාරයකින් ඉස්ලාම් දහම සමග සැසඳෙන්නේ නැහැ යනුවෙන් එරට ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය. එහිදී, නත්තල් උත්සවයක් වෙනුවෙන් සිදුකරන කවර ආකාරයක හෝ එකතු වීමක් ...

Read More »

බොකෝ හරාම් ත්‍රස්තයෝ එරටවල දරුවන්ගේ අධ්‍යාපනයට විණ කරති!

download

නයිජීරියාවේ හා ආසන්න රාජ්‍යයන් තුනක මිලියනයකට ආසන්න දරුවන්ට සිය පාසල් ජීවිතය අහිමි කිරීමට බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය හේතුවක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් ආයතනය පවසයි. ඉස්ලාම් අන්තවාදී බොකෝ හරාම් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මෙම කලාපයේ පාසල් 2,000ක් පමණ මේ වනවිටත් වසා දමා තිබේ. මේ අතර, තවත් පාසල් සිය ගණනක් පහරදීම්වලට ලක්ව ...

Read More »

චීනයේ දරුණු නාය යැමක්!

images (4)

චීනයේ ෂෙන්සෙන් පළාතේ සිදු වූ නාය යාමකට ගොදුරු වී කර්මාන්ත පුරයක ගොඩනැගිලි විස්සක් පමණ විනාශ වී තිබේ. සිය ගණනක් වූ පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති නමුත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ. කර්මාන්ත ශාලා සේවකයන්ගේ නේවාසිකාගාර දෙකක් ද නාය යාමට ගොදුරු වී ඇති අතර සුන්බුන්වලට යට වී සිටි ...

Read More »