Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 2)

ජාත්‍යන්තර ප්‍රවෘති

ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජන!Again, terrorist bomb threats in America.

a988a2d21b65efc6dd06b2b18b12a9e6

මේ සතියේ වඩාත් කතාබහට ලක් වූයේ ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජනය වැඩි වීමත් සමඟයි. සී එන් එන් ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර සිටියේ එහි හිටපු කතෲ කෙනෙක් වෙත පයිප් බෝම්බයක් යොමු කර ඇති බවයි. ඒ අනුව පසුව සඳහන් වූයේ හිටපු ජනපතිවරැන් වූ බැරැක් ඔබාමා බිල් ක්ලින්ටන්ටත් හිටපු ඇටෝර්නි ජෙනරල් හට ද ...

Read More »

සිංගප්පූරුව සහ නිව්යෝර්ක් අතර ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන ඇරබේ! The longest direct flight between Singapore and New York Begin

article-2222956-15AE9C08000005DC-332_634x380

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන  ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය. අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් සේවාව, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය. එම ගුවන් ගමන කිලෝ මීටර් 15000 කට අධික දුර ප්‍රමාණයකින් ...

Read More »

අතුරුදන්ව සිටින ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා සෙවීමට විමර්ශනයක්! An investigation to find missing intrnational police chief

https_s3-ap-northeast-1.amazonaws.compsh-ex-ftnikkei-3937bb4images757216072757-1-eng-GBRTS248S2

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බව ය. ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී ...

Read More »

ඉන්දිය ජෙට් ගුවන් සේවයේ ගුවන් මගීන්ගේ කන් නාස වලින් ලේ ගලයි! Indian jet Air passengers nose teeth bloody!

Indian-airlines-Jet-airways-990x673

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළින් ගුවන් ගත වු යානයක මගීන්ගේ ඇස් කන් දත් වලින් ලේ ගැලීමට පටන් ගැනීම නිසා නැවත එකී යානය යළිත් මුම්බායි ගුවන් තොටුපළ වෙත ගොඩබැසිමට සිදුවු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි සිට ජයපුර් දකවා ගමන් කරමින් තිබු ඉන්දීය ජෙට් ගුවන් සමාගමට අයත් මෙම යානයේ මගීන් 166 දෙනෙකු ...

Read More »

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවුනි. No intercontinental ballistic missile (ICBM) has joined this military march to mark the 70th anniversary of North Korea.

Untitled-2

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවූ බව වාර්තාවල දැක්වේ. එසේම එරට නායක කිම් ජොන්ග් අන් එම උත්සවයේදී කතාවක් කළේ ද යන්නත් පැහැදිලි නැත. උතුරු කොරියාවේ අවි සංචිතය මෙන්ම න්‍යෂ්ටික හරණය සම්බන්ධයෙන් පළකළ කැපවීමට අදාළව මේ පෙළපාලිය දෙස දැඩි අවධානයක් ...

Read More »

ඉන්දුනිසියාවේ ජකර්තා පොළවට ගිලා බසිමින් තිබේ Jakarta, Indonesia, is sinking down

INDU

  ජාකර්තා නගරය නිර්මාණයවී ඇත්තේ වගුරු බිමකය. ජාවා මුහුද එහි සීමාවේ ඇති අතර ගංගා තුනක් නගරය හරහා ගලා බසී. මේ හේතුවෙන් ජාකර්තා නගරයේ නිරන්තර ජල ගැලීම් අරුමයක් නොවේ. විශේෂඥයන්ට අනුව නම් මේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙමින් පවතී. නමුත්, විකෘති ජල ගැලීම් නොව, සැබෑ ලෙසම මෙම සුවිසල් නගරය පොළවේ ...

Read More »

ඉතාලියේ අධිවේගී මාර්ගයක මාරාන්තික අනතුරක්! Italy’s highway A fatal accident.

1_MGTHUMB-INTERNA

ඉකුත් 06 වෑනිදා (06.08.2018) දහවල් 13.40 ට ඉතාලියේ බොලොන්ඤ්ඤා නගර ආසන්නයේ  එ,14 (A,14) මාර්ගයේ සිදුවු මාරාන්තික රිය ආනතුරින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම   මිය ගොස්  67 දෙනෙකු බරපතල සහ සුළු තුවාල ලබා ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. මාරගයේ දෙවෙනි මයිමේ ගමන් ගත් GPL හෙවත් ගෑස් පිරවු බවුසරයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ...

Read More »

නීති විරෝධී සංක්‍රමනිකයින් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන අවුලක්! Britain’s political issue regarding illegal immigrants.

Migrant-724805

නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් “නොදැනුවත්ව” පාර්ලිමේන්තුව “නොමග යැවූ බව” පිළිගනිමින් බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය, ඇම්බර් රඩ් (Amber Rudd), පදවියෙන් ඉල්ලා අස්වූවාය. “වින්ඩ්රශ්” නමින් හැඳින්වෙන, එවක බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාව මත බ්‍රිතාන්‍යයට ගෙන්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සංක්‍රමණිකයන් දහස් ගණනක් දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් “නීති ...

Read More »

බ්‍රෙක්සිට් සමග ඇමරිකා බ්‍රිතාන්‍ය වෙළද ගැටළු! American British Trade issues with brexit.

MAY-E-TRUMP-e1531650377290-625x350

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් ඉදිරියට යන්නේ නම් එක්සත් රාජධානියට බොහෝවිට ඇමෙරිකානු වෙළෙඳ වාසි “නොලැබිය හැකි” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්කෙරෙන ද සන් (The Sun) පුවත්පත සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් “බොහෝවිට (වෙළෙඳ) අවකාශ මරාදමනු ඇති” බවය. ඒ අනුව එක්සත් රාජධානිය වෙනුවට ඇමෙරිකාව “යුරෝපා ...

Read More »

යුරෝපා සංගමය තුල නව ආර්ථිකයක්! A new economy in the European Union.

Merkel-Macron2-EuropeanCouncil

    යුරෝපා කලාපීය අයවැයක් නිර්මාණය කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්  ඉකුත් දා එකඟතාව පළ කළහ. යුරෝපා කලාපයේ රාජ්‍ය 19ක් අතර ආයෝජන වැඩි කරමින් ආර්ථික සහයෝගීතාව ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව මෙම තීරණය දැනුම් දීම සඳහා ප්‍රංශ සහ ජර්මානු නායකයන් දෙදෙනා යුරෝපා සංගම් ...

Read More »