Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 12)

ජාත්‍යන්තර ප්‍රවෘති

තරුණවියේදි රාජ්‍යත්වය දිණු ලෝකයේ විශේෂ නායකයින්!

_95971328_young_mugabe_reuters

වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ, සැන් මැරීනෝ සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාවවන 29 හැවිරිදි වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවය ලෝකයේ ලාබාලතම රාජ්‍ය නායකයා ලොව කුඩාම රාජ්‍යයක්වන සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාවවන වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ය. ඇය 29 හැවිරිදිය.ඉතාලියෙන් වට වූ ඉතා කුඩා රාජ්‍යයක්වන සැන් මැරීනෝ හි ජනගහනය 33,000 කි. කිම් ...

Read More »

ඈමරිකානු රජය FBI (මධ්‍යම විමර්ශන කාර්යාංශය) අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කරයි.

images

  ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කර ඇති බව ධවල මන්දිරය පවසයි. FBI ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කෝමි “සේවයෙන් ඉවත් කොට ධුරයෙන් පහ කරන ලදී” යනුවෙන් ධවල මන්දිරය විසින් නිකුත් කරන ...

Read More »

ප්‍රංශයේ නව ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන්!

image_78380d1efb

  අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රෝන් සමත්විය. සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් සියයට 66.06ක ප්‍රතිශතයක් දිනාගනිමින් 39 හැවිරිදි මැක්රෝන් ප්‍රංශයේ ජනාධිපතිධුරයට පත් ළාබලතම පුද්ගලයා බවට පත්විය. මරීන් ල පෙන්ට හිමි වූ ඡන්ද ප්‍රතිශතය සියයට 33.94ක් විය. වසර 1958 දී නූතන ...

Read More »

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් හමුවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පලකරයි.

_95857088_d59c627c-2c80-40ef-99bd-1a1818ff9b94

  උතුරු කොරියානු නායකයා හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේනම් එය තමන්ට “ගෞරවයක්” වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. “ඔහු හමුවීම සුදුසු ආකාරයට සිදුවන්නේ නම්, මම නිසැකවම හමුවෙනවා. එය මට ගෞරවයක් වේවි.” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් බ්ලූම්බර්ග් පුවත් සේවයට පැවසීය. එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ ...

Read More »

උතුරු කොරියාවට සම්බාධක පැනවේ!

Untitled-1

න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයන් 100 දෙනා හමු වී කෙටි සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව නව සම්බාධක පැනවීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ...

Read More »

රුසියානු යුද හමුදා භටයන් සහ යුද උපකරණ උතුරු කොරියානු දේශසීමාවේ.

5974

රුසියාව සිය උතුරු කොරියානු දේශසීමාවේ යුද හමුදා භටයන් සහ යුද උපකරණ ස්ථානගත කරමින් ඇති බවට රටතුළ පළවෙමින් පවතින වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබීම ක්‍රෙම්ලිනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. දේශසීමාවේ පටු බිම් තීරයක් කරා යුද උපකරණ ගෙන යමින් තිබෙනු තමන් දුටු බව රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ලදැයි ඔවුන් ...

Read More »

උතුරු කොරියාව සතු මිසයිලවල හැකියාව පිළිබඳව සැබෑ ලෙසම ලෝකය කුමක් දැන සිටීද?

_95682749_8a31e56e-dfee-421b-8913-5c0ab652655e

 උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් යළි මතුවෙමින් පවතී. උතුරු කොරියාවේ සමාරම්භක නායකයා මෙන්ම එරට වත්මන් නායකයාගේ මුත්තණුවන් වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති එම සංදර්ශනයේදී විවිධ වර්ගයේ විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රදර්ශනය කෙරිණි. ...

Read More »

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ

Untitled-3

  ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ දිවියෙන් සමුගත්තේය. මිය යනවිට වයස අවුරුදු 117ක් වූ ඇය ඉතාලියේ පීඩ්මන්ට් ප්‍රදේශයේ උපත ලබා ඇත්තේ 1899 නොවැම්බර් 29 වැනිදා ය. 19වැනි සියවසය තුළ ඉපිද, ජීවතුන් අතර සිටි අවසාන පුද්ගලයා වශයෙන් ඇය නිල වශයෙන් වාර්තාගතවී සිටියාය. පරම්පරාවෙන් ඇයට උරුමවූ ජාන සහ වසර අනූවක් ...

Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාබාලතම සාම දූතවරිය පකිස්ථානයේ මලාලා යූසුෆ්සායි.

Malala_Yousafzai_2015

  දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින පාකිස්තාන ජාතික ළමා ක්‍රියාධාරිනියක වන මලාලා යූසුෆ්සායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාබාලතම සාම දූතවරිය ලෙස නම් කරනු ලැබ තිබේ. එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සවයක දී මලාලා යූසුෆ්සායිට එම සහතික පත්‍රය පිරිනැමුණි. නොබෙල් සාම ත්‍යාගයෙන් පුද ලැබූ ලාබාලම පුද්ගලයා බවට පත් වෙමින් ...

Read More »

ඊජිප්තුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි!

EJIPT

තුන් මසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඊජිප්තුව තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි. ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි විසින් මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊයේ (අප්‍රේල් 09) කොප්ටික් කිතුනු දේවස්ථාන දෙකකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව ය. මෙම ප්‍රහාරයට ගොදුරුවීමෙන් යටත්පිරිසෙයින් 44 දෙනෙකුවත් මරණයට පත්විය. හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ...

Read More »