Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 11)

ජාත්‍යන්තර ප්‍රවෘති

යුරෝපා වැසියන්ට ජංගම දුරකථන පහසුකම් නොමිළේ!

WhatsApp

  යුරෝපා හවුලට අයත් රටවල වැසියන්ට ජංගම දුරකථන පාවිච්චි කිරීමේ දී  තවත් විශේෂ වරප්‍රසාදයක් හිමිවෙයි. එනම් යුරෝපා හවුලට අයත් රටවල් අතර සංචාරය කිරීමේ දී ජංගම දුරකථන ඇමතුම් සඳහා මෙතෙක් ගෙවීමට සිදු වූ “රෝමින්” (roaming) ගාස්තු අය නොකිරීමයි. දැනට බල පැවැත්වෙන නීතිය යටතේ එක රටක පුරවැසියෙක් තවත් රටක සංචාරය කරන අතරවාරයේ ...

Read More »

රුසියානු හමුදා ප්‍රහාරයෙන් IS නායකයා මරුට!

_96514397_b1d41a1c-e774-46ac-bf28-37c8618c4070

  තම හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත්වී ඇත්දැයි සොයා බැලීමට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පරීක්‍ෂණ පවත්වයි. පසුගිය මැයි 28වැනිදා රුසියානු හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල්-බග්දාදි ඇතුළු කැරලිකරුවන් 330 දෙනෙකු පමණ මරණයට පත්වන්නට ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ඔවුන් කියා සිටියේ ...

Read More »

කටාර් ආරක්ෂක අමාත්‍යංශය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් – 15 ගුවන් යානා මිලදී ගනී.

U.S. Air Force Thunderbirds perform at the California Capital Air Show in Sacramento, Calif., on Jun. 9. The air show was the last event of Air Force Week California. The purpose of Air Force Week is to inform and educate the American public about the importance and roles of the Air Force in America's national defense. Over 50,000 people attended the air show featuring the Air Force Thunderbirds and numerous Air Force aircraft. (U.S. Air Force photo/Tech. Sgt. Larry A. Simmons)

ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් – 15 ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උපකාර කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා  චෝදනා කර තිබෙන අවස්ථාවකදී මෙම ගිවිසුම අත්සන් කර තිබේ. ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් මහතා සහ කටාර් නියෝජිතයන් පිරිසක් ...

Read More »

එංගලන්ත පාර්ලිමේන්තුවෙන් තෙරේසා මේට අගමැතිධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි දැඩි පීඩනයක් එල්ලවෙයි!

70135

  එංගලන්තයේ කන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා ලෙස බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි. ඔහු මේ වන විටත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියට ට සහාය දීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ප්‍රධාන විපක්ෂය කම්කරු පක්ෂයෙන්ම මෙන්ම අගමැතිනියගේ පක්ෂය වන කන්ස්ර්වේටිව් පක්ෂයෙන්ම තෙරේසා මේට අගමැතිධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි දැඩි පීඩනයක් එල්ල වී තිබේ. ...

Read More »

අරාබිකරයේ කටාර් රාජ්‍ය හුදකලාවිම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ වැයමක්ද?

tramp

  ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ ...

Read More »

පිලිපීනයේ ආරක්ෂක හමුදාව අයීඑස් ත්‍රස්තයන් සමග සටනක!

indonesia-attack-police

සති දෙකක පමණ කාලයක සිට ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහනයේ පවතින පිලිපීනයේ මරාවි නගරය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයට යටත් කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව පිලිපීන ආරක්ෂක අංශ පවසයි. ගැටුම් වලින් සාමාන්‍ය ජනතාවද ඇතුලුව 170ක් පමණ මියගොස් ඇති අතර ලක්ෂ දෙකක පමණ පිරිසක් නගරය අත්හැර පලා ගියහ. තවත් සියගනනක් ...

Read More »

පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

MAIN-Donald-Trump-reveals-how-he-would-have-prevented-Paris-terrorist-attacks

ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් ...

Read More »

ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය අතර අර්බුදයක්?

Angela_Merkel_Donald_Trump_2017-03-17

ජර්මනියේ ඉහළම මට්ටමේ දේශපාලනඥයන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇත. එම විවේචන එල්ල කිරීම ආරම්භ වුණේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තවදුරටත් විශ්වාසදායක සගයන් නොවන බවට ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්(Angela Merkel) ප්‍රකාශ කිරීමෙන් දවසකට පසුවයි. ප්‍රකාශයක් කළ ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්, එක්සත් ජනපදය සමඟ ...

Read More »

රුසියාවේ සයිබර් අපරාධකරුවන් ජංගම දුරකතන ඔස්සේ වෛරසයක් පතුරුවාහරී!

images (1)

රුසියාවේ දේශීය බැංකුවල පාරිභෝගිකයන්ගෙන් මුදල් සොරාගැනීම සඳහා එරට සයිබර් අපරාධකරුවන් පිරිසක් ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකතන ඔස්සේ වෛරසයක් පතුරුවා ඇතැයි වාර්තා වේ. මෙම පිරිස අත්අඩංගුවට පත්වීමට ප්‍රථම යුරෝපීය බැංකුවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සහායක නිරත වී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. මීට පෙර බැංකුවලට එල්ල වූ සයිබර් ප්‍රහාර හා සොරකම් ...

Read More »

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම ඉන්දියාවේ තහනම්!

b47fd6b48c2345f791d2597b4d155a53_18

ශ්‍රී ලංකාවේ  යුද්ධයේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා ඉන්දියාවේ  චෙන්නායි හි මරීනා වෙරළ තීරයේ සංවිධාන කර තිබූ සැමරුම් උළෙලක් පැවත්වීම චෙන්නායි  පොලීසිය විසින් වළක්වා ඇතැයි ඉන්දියාවේ එන්.ඩී.ටී.වී පුවත් සේවය පවසයි. මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ කොටි හිතවාදී දකුණු ඉන්දීය දේශපාලනඥයකු වන  තිරුමුරුගන් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් යුත් මැයි 17 ව්‍යාපාරය ...

Read More »