Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 10)

ජාත්‍යන්තර ප්‍රවෘති

බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වාට වසර නවයක සිරදඬුවම් නියම කරයි.

image_fd46264d5c

  හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ. ඩොලර් දසලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීම හේතුවෙන් ඔහුට එම දඬුවම නියම වී ඇත. මෙම අල්ලස ඔහු ලබාගෙන ඇත්තේ නිවාඩු නිකේතනයක් නවීකරණය ...

Read More »

ජනාධිපතිවරණයට පෙර තමන් රුසියානු නීතිඥවරියක හමු වූ බව පියා දැන සිටියේ නැහැ! ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුත්‍රයා කියයි.

image_6fec4480fa

  තමන් රුසියානු නීතිඥවරියක හමු වූ බව පියා දැන සිටියේ නැතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) පැවැසීය. මෙම රුසියානු නීතිඥවරිය ට්‍රම්ප් මහතාට ජනාධිපතිවරණයෙන් ජයගැනීමට සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වී තිබේ. “එය එතරම් දෙයක් නෙමෙයි, ඔහුට කියන්න තරම් දෙයක් තිබුණේ නැහැ” යැයි ෆොක්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට ...

Read More »

“බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් කිසිදාක ඉවත් වෙන්නේ නැහැ!දේශපාලන මත පලවේ.

large-european-union-flag-spheres-crowding-round-tiny-british-union-d2mdba

  බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් කිසිදාක ඉවත් නොවනු ඇතැයි සිතන්නට තමා දැන් පටන්ගෙන සිටින බව බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් වින්ස් කේබල් පවසයි. ලේබර් සහ කොන්සර්වේටිව් පක්ෂ දෙක අභ්‍යන්තරයේ පවතින “මහා බෙදීම්” සහ රටේ ආර්ථිකය අගාධයට වැටෙමින් පැවැත්ම තුළින් මහජනතාව අලුතින් සිතන්නට පටන් ගනු ඇතැයි බ්‍රිතාන්‍ය ...

Read More »

කාටාර් අර්බුදය උග්‍ර අතට!

Qatar_Analysis_93461jpg-32c29_1499360165-kkUE-U11003532372223c9H-1024x576@LaStampa.it

  කටාර් සහ සෞදිය ප්‍රමුඛ අරාබි රටවල් අතර පවතින රාජ්‍යය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ඩෝහා පාලනය සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ගත් තීන්දුව “කලාපීය ආරක්ෂාවට තර්ජනයක්” බව ඉහත කී අරාබි රටවල් පවසති. සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ...

Read More »

කටාර් රාජ්‍ය සමග සබැදි ව්‍යවුල්හී අළුත්ම තතු!

_96371202_qatar

කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය ඇතුළු ආරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද දැඩි අවධානයකින් පසු වේ. ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටීම ඊට බලපා ඇති විශේෂ හේතුවකි. කටාර් රාජ්‍ය, කලක් ගල්ෆ් කලාපයේ දුගී රටවල් අතරින් එකකි. නමුත් මේ වනවිට කටාර් ...

Read More »

Boom Supersonic සමාගම ශබ්දයට වඩා වේගයෙන් ගුවන් ගමන් යන යානයක් සුපර්සොනික් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරයි.

images

  කොන්කෝඩ් (Concorde) යානය ට ආදේශකයක් ලෙස යොදා ගැනීමේ අරමුණින් නිර්මාණය කෙරෙන යානය ගුවන ජය ගතහොත් වසර පහකට මදක් වැඩි කාලයක් ඇතුළත ශබ්දයට වඩා වේගයෙන් යළි ගුවන් ගමන් ක්‍රියාත්මකවනු ඇත. සුපර්සොනික් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කෙරෙන මූලාකෘති ගුවන් යානයේ පළමු පරීක්ෂණ ගුවන් ගමන 2018 වසරේ අගවන විට සිදු කිරීමට ඇමරිකා එක්සත් ...

Read More »

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ලෙස මොහමඩ් බින් සල්මාන් කුමරුගේ නම සෞදි රජු විසින් ප්‍රකාශයට පත් කරයි.

download (1)

  සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ලෙස තම පුත් මොහමඩ් බින් සල්මාන් කුමරුගේ නම සෞදි රජු විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මීට පෙර සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස වශයෙන් නම්කර තිබුණේ වත්මන් රජුගේ ඥාති පුත්‍රයා වන මොහමඩ් බින් නායෙෆ් කුමරු ය. සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යවරයා වන සල්මාන් කුමරු ඔටුන්න හිමි ...

Read More »

බර්ලින් තාප්පය විසංධි කල අමරණීය ජර්මානුවා ලොවින් සමුගනී.

hemut-kohal1

බෙදී වෙන් වී තිබූ ජර්මනිය යළි එක්සත් කිරීමේ පියවර සකස් කළ තැනැත්තා බවට සැලකෙන ජර්මනියේ හිටපු  දිවියෙන් සමු ගෙන තිබේ. මිය යන විට ඔහු අසූ හත් වෙනි වියේ පසු විය. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු බටහිර ජර්මනියේ පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව වාර්තා වේ. ඔහු විසින් වසර ...

Read More »

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව සහ යේමනය කටාර් රාජ්‍ය අතර දේශපාලන විරසකය.

stateofqatar

  සිය රටේ කීර්ති නාමය විනාශ කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටින බවට තමන් සමග සම්බන්ධතා අත් හළ අරාබි රටවල් හතරට කටාරය චෝදනා කරයි. ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව සහ යේමනය කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හැරි අතර සියළු ප්‍රවාහන සම්බන්ධතා ද කපා දැමුවහ. ...

Read More »

යුරෝපා වැසියන්ට ජංගම දුරකථන පහසුකම් නොමිළේ!

WhatsApp

  යුරෝපා හවුලට අයත් රටවල වැසියන්ට ජංගම දුරකථන පාවිච්චි කිරීමේ දී  තවත් විශේෂ වරප්‍රසාදයක් හිමිවෙයි. එනම් යුරෝපා හවුලට අයත් රටවල් අතර සංචාරය කිරීමේ දී ජංගම දුරකථන ඇමතුම් සඳහා මෙතෙක් ගෙවීමට සිදු වූ “රෝමින්” (roaming) ගාස්තු අය නොකිරීමයි. දැනට බල පැවැත්වෙන නීතිය යටතේ එක රටක පුරවැසියෙක් තවත් රටක සංචාරය කරන අතරවාරයේ ...

Read More »