Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති

ජාත්‍යන්තර ප්‍රවෘති

ඩොළර් මිලියනයක තෑග්ගක් දී ඇමරිකාව සොයන ඔසාමා බිල්ලාඩන්ගේ පුත්‍රයා! Osama Bildan s son is looking for America at a million donations!

world-47412165

 අල්-කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකාව නිවේදනය කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔසාමාගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අල්-කයිඩා සංවිධානයේ ප්‍රධාන නායකයෙකු බවට පත්වෙමින් සිටින බවය. සාමාන්‍ය වැසියන් 3000කට මරු කැඳවමින් ඇමෙරිකාවට එරෙහිව 2001 වසරේ සැප්තැම්බර් ...

Read More »

Will be removed from the British European Union on March 19 යුරෝපා සංගමයෙන් මාර්තු 19 දා බ්‍රිතාන්‍ය ඉවත්කරයි?

Untitled-1

බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජනමතයට අනුව එරට යුරෝපා සංගමයේ සාමජිකත්වයෙන් ඉවත්යාම සදහා බ්‍රසල්ස් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද ඉල්ලීම ඉවත් කරගන්නේද නැද්ද යන්න පිළිබද බ්‍රිතාන්‍ය විසින් නැවත දැණුම් දිමක් නොකර ඇති හෙයින් ලබන මාර්තු මස 19 වෙනිදායින් පසු සිය සංගමයෙන් බ්‍රිතාන්‍ය සාමාජිකත්වය ඉවත්වනු ඇතැයි යුරෝපා සංගමය පවසයි. හිටපු අගමැති ඩෙවිඩ් කැමරන් මහතා විසින් ...

Read More »

ට්‍රම්ප්ගේ වීසා ක්‍රමයට ඇමරිකානු විශ්වවිද්‍යාල විරෝධය! US universities protest against Tampe’s visa

b083fe9fe6d81a178b6c01

ලෝ ප්‍රකට හාවඞ්  සහ එම්.අයි.ටී ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 65ක් ට්‍රම්ප් පරිපාලනය විදෙස් සිසුන්ට බලපාන අයුරින් ගෙන ඇති වීසා ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරමින් අධිකරණයට යෑමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුදාතම යටතේ එම නව වීසා ප්‍රතිපත්ති ගෙන ඒමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති අතර එම ප්‍රතිපත්තිය නීතියක් බවට පත්වුවහොත් එය ...

Read More »

බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ දික්කසාදයේ අළුත්ම තත්වය Brexit. New information about divorce in the UK and Europe

brexit-fuga-da-londra-696x371

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ගිවිසුමේ කෙටුම්පතකට අගමැතිනි තෙරේසා මේ අනුමැතිය පළකිරීමත් සමග බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය ද බදාදා එයට අනුමැතිය ලබා දුන්නේය. එහෙත්, එයට විරෝධය පළකරමින් කැබිනට් අමාත්‍යවරුන් දෙදනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා (15) සිය පදවිවලින් ඉල්ලා අස්වූහ. ඒ අතර, අගමැතිවරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි ...

Read More »

ඇමරිකාව සහ චීනය අතර ඇති වෙළද යුද්ධය නිසා අග්නිදිග ආසියා සමුළුව ට්‍රම්ප් වර්ජනය කරයි! Tramp boycotts Southeast Asian Summit due to the Trade War between America and China!

US-China-Trade-War-President-Xi-Jinping-and-President-Donald-Trump-300x202

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොමැතිව සිංගප්පූරුවේ අගනුවර දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) ආරම්භ විය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී නොවූවත් ආසියාන් සමුළුවට ඔහුගේ බලපෑම දැනෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධයත් අනෙකුත් රටවල් අනුගමනය කරන ආරක්ෂණවාදී පියවරත් නිසා අර්බුදකාරී තත්ත්වයක් ...

Read More »

ඉතාලිය, යුරෝපීය පාර්ලිමේන්තුවේ සපත්තු සමඟ විරෝධය දැක්වීම! Italy, which protested against with shoe in a European Parliament

1000x563_cmsv2_d484ce8c-77ba-58e7-aca5-baedec5ce7a4-3396648

යුරොපා රටවල ආර්ථික සැලැසුම් පිළිබද ප්‍රංශයේ ට්‍රස්බුර්ග් හීදි පැවැති යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත සමුළුවේදී වත්මන් ඉතාලි සභාග ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වාර්තා පිළිබද ප්‍රංශය සහ ජර්මනීය විසින් ඉදිරිපත් කරනු ලැබු අස්ථාවර කෙටුම්පතට විරෝධය පල කරමින් එහිදි ඉතාලිය නියෝජනය කල ලේගා පක්ෂයේ නියොජිතයා වු ඇන්ජලෝ චොක්කා සිය සපත්තුව ගලවා එකී වාර්තාව මත තැබිමේන් යුරෝපා පාර්ලිමේන්තුවට ...

Read More »

ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජන!Again, terrorist bomb threats in America.

a988a2d21b65efc6dd06b2b18b12a9e6

මේ සතියේ වඩාත් කතාබහට ලක් වූයේ ඇමරිකාවේ නැවතත් ත්‍රස්තවාදී බෝම්බ තර්ජනය වැඩි වීමත් සමඟයි. සී එන් එන් ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කර සිටියේ එහි හිටපු කතෲ කෙනෙක් වෙත පයිප් බෝම්බයක් යොමු කර ඇති බවයි. ඒ අනුව පසුව සඳහන් වූයේ හිටපු ජනපතිවරැන් වූ බැරැක් ඔබාමා බිල් ක්ලින්ටන්ටත් හිටපු ඇටෝර්නි ජෙනරල් හට ද ...

Read More »

සිංගප්පූරුව සහ නිව්යෝර්ක් අතර ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන ඇරබේ! The longest direct flight between Singapore and New York Begin

article-2222956-15AE9C08000005DC-332_634x380

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන  ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය. අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් සේවාව, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය. එම ගුවන් ගමන කිලෝ මීටර් 15000 කට අධික දුර ප්‍රමාණයකින් ...

Read More »

අතුරුදන්ව සිටින ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා සෙවීමට විමර්ශනයක්! An investigation to find missing intrnational police chief

https_s3-ap-northeast-1.amazonaws.compsh-ex-ftnikkei-3937bb4images757216072757-1-eng-GBRTS248S2

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බව ය. ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී ...

Read More »

ඉන්දිය ජෙට් ගුවන් සේවයේ ගුවන් මගීන්ගේ කන් නාස වලින් ලේ ගලයි! Indian jet Air passengers nose teeth bloody!

Indian-airlines-Jet-airways-990x673

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළින් ගුවන් ගත වු යානයක මගීන්ගේ ඇස් කන් දත් වලින් ලේ ගැලීමට පටන් ගැනීම නිසා නැවත එකී යානය යළිත් මුම්බායි ගුවන් තොටුපළ වෙත ගොඩබැසිමට සිදුවු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මුම්බායි සිට ජයපුර් දකවා ගමන් කරමින් තිබු ඉන්දීය ජෙට් ගුවන් සමාගමට අයත් මෙම යානයේ මගීන් 166 දෙනෙකු ...

Read More »