Breaking News
Home / ක්‍රීඩා (page 9)

ක්‍රීඩා

සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුම සෙල්ලම් කරලා තියෙන්නේ සල්ලිවලට! අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

Untitled-1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා කියා සිටියේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවොත් පමණක් අදාළ කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අනුමැතිය ලැබෙන බවය. “කොයිතරම් දක්ෂ කෙනෙක් වුවත් අපට කරන්න ...

Read More »

World Class Championship Wrestling ‘අන්ඩර්ටේකර්’ නාමයට සමුදෙයි!

1491299682-undertaker-i-numeri-leggenda

  ‘අන්ඩර්ටේකර්’ යනු ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි. ඔහු පසුගියදා රෙස්ලින් වළල්ලට සමු දුන් අතර ලොව වටා රසිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳ කණස්සල්ල පළ කර සිටියහ. පසුගියදා පැවති WWE තරගයේ දී රෙස්ලින් වළල්ල මැදට පැමිණි ‘අන්ඩර්ටේකර්’ සිය ...

Read More »

ඉදිරියේදි ඉන්දීය ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාව සමග යළි තරගබිමට!

264151

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය. මෙම තරගාවලියට ටෙස්ට් තරග තුනක් , එක්දින තරග පහක් සහ එක් 20-20 තරගයක් ඇතුළත්ය. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජුලි 26 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ...

Read More »

දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කරයි.

555998ec955e6070d8bb4dcb9d6d974c

  ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ සෆ්රාස් අහමඞ්ට හිමිව ඇති අතර සාකාර් සාමාන්, ජුනයිඩ් ඛාන් සහ හසන් අලි යන පාකිස්ථාන ක‍්‍රිඩකයින් ද සංචිතයන්ට ඇතුළත්. තවද මෙම තේරීමට ඔස්ටේ‍්‍රලියානු සහ දකුණු අප‍්‍රිකානු සහ කිසිඳු ශ‍්‍රි ලාංකික ක‍්‍රිඩකයෙකු ඇතුළත් නොවීම ...

Read More »

පුහුණුකරුවන්ගේ ඇති අත්මාර්ථකාමීත්වය මෙරට ක්‍රීඩාව ඇද වැටීමට ප්‍රධාන හේතුවක්‌! දයාසිරි ජයසේකර

images

ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට අධික පිරිසක්‌ වෙත එදින සහතික පත්‍ර ප්‍රදානය කළ අතර සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස්‌ ඩිප්ලෝමා ...

Read More »

සුපිරි පාපන්දු ක්‍රිඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අදායම් බදු වංචාවක!

images

  ආදායම් බදු වංචා කළ බවට එල්ලවන චෝදනා නිසා දුකට සහ කලකිරීමට පත්ව සිටින බව  ‘රියල් මැඩ්රිඩ්’ සුපිරි පාපන්දු තරුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ  පවසා ඇතැයි ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි. ඔහුගේ සමීප හිතවතෙක් පවසා  සිටියේ තමන් අවංක පුද්ගලයෙකු මෙන්ම නීත්‍යනුකූලව සියල්ල සිදු කර ඇතැයි යන්න රොනල්ඩෝගේ විශ්වාසය බවය. 2011 සහ 2014 කාලය තුළ රොනාල්ඩෝ ඩොලර් ...

Read More »

එංගලන්ත I.C,C චැම්පියන් කුසළානයේ අපේ දුර්වලතා!

images

  චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අභිලාෂයෙන්  පාකිස්තානය සමග කරට කර තරගයක යෙදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය. පසුගිය වසර කිහිපය දෙක තුළ ප්‍රධාන පෙළේ සියලු එක්දින තරගාවලි පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සටන්කාමීව තරග කරනු දක්නට ලැබුණි. එහෙත් ...

Read More »

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් පැවැති තේරීම් තරගවලදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහිවෙයි.

kreeda-06-11-pg13

  ඉන්දියාවේ ඔ ඩ්ෂා ප්‍රාන්තය කේන්ද්‍රකර ගනිමින් ලබන මස 6 – 9 දා දක්වා පැවැත්වීමට නියමිත 22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් පැවැති තේරීම් තරගවලදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහිවිය. යගුලිය විසි කිරීමේ ඉසව්වේදී චරිත් කපුකොටුව මීටර් 17.55 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්මීටර් 17.03 ක වාර්තාවද, ඉෂාර සඳරුවන් ...

Read More »

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල කිරුළ ලැටිවියා රාජ්‍යයේ ජෙලීනා ඔස්ටපෙන්කෝ දිනාගත්තාය!

1497112067365.jpg--roland_garros__a_soli_20_anni_trionfa_la_lettone_jelena_ostapenko

  සිය අටවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගයට ක්‍රීඩා කළ ලැටිවියා රාජ්‍යයේ 20 හැවිරිදි ක්‍රීඩිකා ජෙලීනා ඔස්ටපෙන්කෝ වාර්තා පිට වාර්තා තබමින් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල කිරුළ දිනාගත්තාය. අවසන් මහා තරගයේදී ලකුණු 4-6 ක්, 6-4 ක් සහ 6-3 ක් ලෙස ඇය විසින් පරාජය කරනු ලැබුවේ මෙවර  කිරුළ ජයගනු ඇතැයි අනුමාන කළ ...

Read More »

ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලිය ආරම්භ වෙයි.

K03-02

  ජනාධිපති කුසලාන පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය  ලීග් රග්බි ශූරයන් වන රාජකීය සහ පළඟ ශූරතාව සඳහා පැවැති තරගාවලියේ අනු ශූරයන් වූ ධර්මරාජ විද්‍යාල අතර තරගයෙන් ආරම්භ වෙයි. මෙම තරගාවලිය සඳහා පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලානය සඳහා තරග කළ කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත් කණ්ඩායම් හය සහ ...

Read More »