Breaking News
Home / ක්‍රීඩා (page 8)

ක්‍රීඩා

මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේද ශ්‍රී ලංකාව පදක්කමක් අහිමි රටවල් අතර තවත් එක් රටක් විය.

k5

  මිනිස් සිරුරේ අසිරිය විඳ ගත් දහසයවැනි මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය එංගලන්තයේ දී නිමාවූයේ යුසේන් බෝල්ට්ගේ අවසන් රංගනය ද කඳුළින් තෙමාලමින්ය. මීටර් 100 ඉසව්ව ජස්ටින් ගැට්ලින් ඉදිරියේ පමණක් නොව ක්‍රිස්ටියන් කෝල්මන් ඉදිරියේ ලෝකඩ පදක්කමට සීමාවන විට අවසන් බලාපොරොත්තුව වූයේ මීටර 100 සහාය දිවීමේ තරගය පමණි. නමුත් බෝල්ට්ට එකී තරගය අවසන් ...

Read More »

ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සදහාවු අපේ නියෝජනය.

team

විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා සංවිධාන කරන ලෝව විශාලතම ජාත්‍යන්තර තරගාවලිය වූ ‘ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල’ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 67ක් හා නිලධාරීන් 20 කගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම  චීන තායිපේ බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පිහිනුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස් හා බර එසවීම ...

Read More »

රටවල් දහහතරක සහභාගිත්වයෙන් පිලිපීනයේ පැවැත්වෙන 19 වැනි කාන්තා ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය යන අපේ කණ්ඩායම.

k3

  රටවල් දහහතරක සහභාගිත්වයෙන් පිලිපීනයේ පැවැත්වෙන 19 වැනි කාන්තා ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය 9 දා ආරම්භ වේ. තරගාවලියට එක්වන රටවල් 14 කාණ්ඩ හතරකට වර්ග කර ඇති අතර සී කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාවට එහිදී මූලික වටයේ දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තය සමඟ තරග කිරීමට සිදුවේ. ඒ කාණ්ඩයෙන් සත්කාරක පිලිපීනය, කසකස්තානය ...

Read More »

ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම ආසියා ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබයි!

999(108)

මෙවර ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව, එහි පළමු කණ්ඩායම් දෙක අතරට පැමිණෙමින් ලබන වසරේදී ආසියා ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකාවේ පැවැති ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩයේ තරගමාලාව සඳහා රටවල් 9 ක් ...

Read More »

හොඳම විනයගරුක ක්‍රිකට් කණ්ඩායම තෝරා එයටද සම්මානයක් පිරිනමන්න! ඔබ්සර්වර් – මොබිටෙල් සම්මාන උළෙලේදි රන්ජන් මඩුගල්ලේ කියයි.

128312

  ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් මුදල් මතම දිවයන නිසා මෙයින් ක්‍රීඩාව වගේම විනය ගරුකභාවය, මනුෂ්‍යත්වය වැනි උතුම් ගුණාංග ආරක්ෂා වෙන්න ඕනා. ක්‍රීඩාවක මේ වගේ දේවල් හරිම වැදගත්. ඒ නිසා මා යෝජනාවක් කරනවා ඊළඟ සම්මාන උළෙලේ ඉඳලා හොඳම විනයගරුක ක්‍රිකට් කණ්ඩායමක් තෝරා එයටද සම්මානයක් පිරිනැමීම වැදගත් කියලා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග ...

Read More »

ඉන්දීය කණ්ඩායමට නායකත්වය රෑගෙන ශ්‍රීලංකාවට ආ ලොව සුපිරි තුන් ඉරියව් ක්‍රිඩකයා විරාත් කෝලී

Untitled-2

  තෙහැවිරිදි පුතු පියාගෙන් ඉල්ලීමක් කළේය. “තාත්තේ බෝල් කරන්න.” ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පියා එම ඉල්ලීම ඉතාම කැමැත්තකින් ඉටු කළේය. පියා පන්දු යවයි. පුතු එම පන්දුවලට පහර දෙයි. බොහෝ ඉන්දියානුවන් මෙන්ම ඉහත සඳහන් කළ පියාත් සිහිනයක් දුටුවේය. එනම් කෙදිනක හෝ තම බාල දරුවාත් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිතම තරුවක් වනු ඇතැයි යන්නයි. සෑම ...

Read More »

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවේද?

download (1)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගමාලාව ඇරැඹෙන විට මෙම දෙරටම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල සිටියේ පහතය. ශ්‍රී ලංකාවට අටවැනි තැනය. සිම්බාබ්වේට 11 වැනි තැනය. නමුත් තරගාවලිය නිමාවන විටත් ඔවුන් අතර එතරම් වෙනසක් නොමැති බව පැහැදිලිය. ඒ තරගමාලාව 3 – 2 ක් ලෙසට ජය ගැනීමට සිම්බාබ්වේ සමත් වූ නිසාය. ...

Read More »

ලන්ඩන් නුවර පැරා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ රිදී පදක්‌කම ශ්‍රී ලංකාවට!

Untitled-2

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන පැරා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ රිදී පදක්‌කම දිනා ගැනීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් විය. ඉකුත් 2016 වසරේ බ්‍රසීලයේ පැවැති පැරාලිම්පික්‌ තරගාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රන් පදක්‌කම දිනා ගැනීමටද දිනේෂ් සමත් විය. අදාළ තරගයේදී දිනේෂ් මී.57.93 ක දුරක්‌ හෙල්ල විසි කරමින් රිදී පදක්‌කම දිනා ...

Read More »

චාලි ඔස්ටින්,මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රිඩකයින් කණ්ඩායමට තේරීමට “ඇඟිලි ගසන” බවට චෝදනා

KHURRAM-Jayawardene-Sangakkara

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සහ බංග්ලාදේශය වැනි කණ්ඩායම්වලට පරාජය වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව ප්‍රබල ලෙස අවධානය යොමුවෙමින් පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ ...

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය අවදානම් කලාපයකට ඇද වැටී තිබේ!

cricket

  සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පරාජයට පත්වූ   එක්දින ශ්‍රේණිගත කිරීම්හී ප්‍රසාද ලකුණු 5 ක් අහිමිකර ගනිමින් අතිශය අවදානම් කලාපයකට ඇද වැටී තිබේ. තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 93 ක් හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා පිල සතුව දැනට ඇත්තේ ප්‍රසාද ලකුණු 88 ක් පමණි. කෙසේ වෙතත් ...

Read More »