Breaking News
Home / ක්‍රීඩා (page 7)

ක්‍රීඩා

ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග නොවැම්බරයේ!

image_20130601144546

  ලබන නොවැම්බර් මස ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි වන ටෙස්‌ට්‌ තරග තුන, එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන පැවැත්වෙන ස්‌ථාන ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. දින 37 කදී පැවැත්වෙන අදාළ තරගාවලියේ පළමු ටෙස්‌ට්‌ තරගය නොවැම්බර් මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වේ. තරග කාල ...

Read More »

ඔස්ට්‍රේලියානු රූල්ස් පාපන්දු ක්‍රීඩාව

IC17-USACAN-640x360

ලොව විවිධ රටවලට පමණක්ම ආවේනික වූ ක්‍රීඩා තිබේ. ඒ අතරින් ඔස්ට්‍රේලියානු රූල්ස්  පාපන්දු ක්‍රීඩාවට විශේෂිත ස්ථානයක් හිමි වේ. එය එරටේ ඉතාම ජනප්‍රියතම ක්‍රීඩාව ලෙසටත් හැඳින්වෙයි. මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ටත් ආධුනික නැ ත. ඒ වත්මනදී මෙම ක්‍රීඩාව විදෙස් රූපවාහිනි ක්‍රීඩා නාලිකා තුළින් නැරඹීමේ අවස්ථා තිබෙන බැවිනි. මේ ක්‍රීඩාව ජාත්‍යන්තරවත් පැවැත්වෙයි. නමුත් එය දෙරටකට ...

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණයක් අරඹයි!

Sri-Lankan-cricketer-Lasith-Malinga-C-and-teammates-celebrate

  සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (A nti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක ...

Read More »

ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ අමෙරිකාවේ ස්ලොආන් ස්ටීවන්ස් 2017 වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියේ කේවල (තනි) ශූරතා හිමිකරගනී.

Untitled-4

  ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ අමෙරිකාවේ ස්ලොආන් ස්ටීවන්ස් 2017 වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියේ කේවල (තනි) ශූරතා හිමිකර ගැනීමට සමත් විය. මෙය වාර්ෂිකව පැවැත්වෙන සිවුවන සහ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියත් වේ. මෙවර මෙම ශූරතාවලිය පැවැත්වූයේ 137 වැනි වරටයි. සුපුරුදු පරිදි මෙවරත් මෙම ශූරතාවලිය නිව්යෝර්ක් සිටි නගරයේදී පැවැත්විය. කේවල ශූරතා හිමිකර ...

Read More »

ටර්කිමෙනිස්තානයේදී මීටර් 800 පිරිමි ඉසව්ව හරහා නව ශ්‍රීලංකා වාර්තාවක් තැබු ඉදුනිල් හේරත්

Untitled-2

  ටර්කිමෙනිස්තානයේ අසාගාබාට් හී මේ දිනවල පැවැත්වෙන 5වැනි ආසියා ගෘහස්ථ හා සටන් කලා ක්‍රීඩා උළෙලේ මීටර් 800 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඉදුනිල් හේරත් එම ඉසව්ව විනාඩි 1: 53.79කින් නිමකර ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි. ශ්‍රී ලංකා ගෘහස්ථ මලල ක්‍රීඩා වාර්තා පොතේ මේ ඉසව්වේ පැරණි වාර්තාව සටහන්ව තිබුණේ වසර ...

Read More »

Cliff Divey’s ක්ලිෆ් ඩයිවින් ක්‍රීඩාව ඉතා ත්‍රාසජනක ක්‍රීඩාවකි.

Untitled-3

  ක්‍රීඩා ලොවේ විවිධ ආකාරයේ ක්‍රීඩා තිබේ. ඒ අතරට ත්‍රාසජනක ක්‍රීඩා ද ඇත. ක්ලිෆ් ඩයිවින් ක්‍රීඩාවත් එවැනි මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 26 – 28 අතර (අඩි 85 – 92) උසක සිට ජලයට පනිති. එය පිහිනුම් තටාකයකදී ක්‍රියාත්මක වන දියපිමි ක්‍රීඩාවටම බොහෝ දුරට සමානය. නමුත් එහි ප්‍රධානතම වෙනසක් ද ඇත. ...

Read More »

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය යාපනය ‍දොරෙයිඅප්පා ක්‍රීඩා පිටියේදී

download (1)

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව  දින තුනක් පුරා යාපනය ‍ෙදාරෙයිඅප්පා ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත මෙම  තරගාවලිය සඳහා මෙවර බාලක පාසල් 164කින් තරගකරුවන් 2900ක්ද, බාලිකා පාසල් 138කින් තරගකාරියන් 2100ක් දී වශයෙන් ...

Read More »

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම්!

Untitled-2

  ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හි දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සහ හංසනී ගෝමස් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූහ. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 4 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙයි. චතුරංග ලක්මාල් කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත් අතර ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ...

Read More »

සිවුවැනි වරටත් ආසියානු කලාපයේ වොලිබෝල් ශුරතාවය ජපානයට!

k8-0

සිවුවැනි වරටත් ආසියානු කලාපයේ වොලිබෝල් ශූරියන් බවට පත්වීමට ජපානය සමත් විය. ඒ පිලිපීනයේදී පැවැති 2017 ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ජය ගනිමිනි. මෙවර අවසන් මහා තරගයේදී ජපානය තරග වට 3 – 2 කින් තායිලන්තය පරාජය කළේය. ඒ ලකුණු 26 – 28, 20 – 25, 25 – 16, 25 – 16, 15 ...

Read More »

ක්‍රිඩාවේ කුහකත්වය සහ හුසේන් බොල්ට් ජස්ටින් ගැට්ලින් ඉදිරියේ පරජයවීම.

Untitled-1

උසේන් බෝල්ට් පරාජයට පත් වී දින කිහිපයකි. තවමත් එහි හාහූව ඉවරයක් නැත. බෝල්ට්ගේ පරාජය මහා ප්‍රවෘත්තියකි. එහි දෙකක් නැත. ජයග්‍රාහකයා ඔහුගේ ම සමකාලිනයෙකු වන ජස්ටින් ගැට්ලින් ය. මලල ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකයෙකු පරාජය කළේ නම් එහි ජයග්‍රාහකයා පිළිබඳ ව කෙලෙස නම් ප්‍රවෘත්ති පළවිය යුතු ද? එහෙත් එකී ජයග්‍රහණයේ හිමිකරු ගැට්ලින් ...

Read More »