Breaking News
Home / ක්‍රීඩා (page 5)

ක්‍රීඩා

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය පැහැර හරිමින් ක්‍රියා කරන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක්

Untitled-1

  ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය හා එහි මඟපෙන්වීම් පැහැර හරිමින් ක්‍රියා කරන බවත් අනුබද්ධිත ජාතික ක්‍රීඩා සංගම්වල අයිතිය කෙලෙසමින් අත්තනෝමතික පරිපාලනයක යෙදෙන බවත් පෙන්වා දෙමින් ජාතික ක්‍රීඩා සංගම් විසින් ජාතික ඔලිම්පික් කමිටුවට (එන්.ඕ.සී.) එරෙහිව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක් කරන ලද බව  වාර්තා වේ. ක්‍රීඩා ...

Read More »

ඕස්ට්‍රේලියාවෙන් ඇරඹෙන ජගත් ටෙනිස් ශුරතා සැනකෙළිය!

Untitled-2

  වාර්ෂිකව ප්‍රධානතම ටෙනිස් ශූරතාවලි සතරක් පැවැත්වෙයි. එය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා නමින් හඳුන්වනු ලබයි. ඊට ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත ශූරතාවලි සතර අයත්ය. මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය (අයි. ටී. එෆ්.) විසිනි. ඊට ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙති. එහිදී අති විශාල ...

Read More »

එක්සත් අරාබි ජාතික ක්‍රිකට් කනඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා!ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර්

_99351198_berenger

  මෙයින් වසර හතකට ඉහතදී වයස 19න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් ඉන් වසර කිහිපයකට පසුව වෙනත් රටක් නියෝජනය කරමින් ලෝක කුසලානයට තරග වැදුණු බව ඔබ දැන සිටියාද? 2010 නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර් (Andri Raffaelo Berenger) ඉන් අනතුරුව ...

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරනවා! අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය

Untitled-2

  සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක ...

Read More »

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම තහනම් කෙරේ.

151110102330_russia_athlete_640x360_afp_nocredit

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම සම්බන්ධයෙන් තාවකාලික තහංචියක් පනවනු ලැබ තිබේ. රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනයට මෙම තාවකාලික තහංචිය පනවා තිබෙන් නේ එරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන බවට චෝදනා ඉදිරිපත් වීමෙන් පසුවයි. ලෝක මලල ක්‍රීඩා ...

Read More »

ශ්‍රීලංකාවේ ක්‍රිකට් නිළ පුහුණු කරු තනතුරට චන්දික හතුරුසිංහ හෝ ඔස්ට්‍රෙලියාවේ ඡේසන් ගිලෙප්සි සහ මාර්ෂ් පත්විමට නියමිතව ඇත.

Untitled-3.gifkghvf,jhvkhv

 බංග්ලාදේශ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරමින් එරට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉහළට ඔසවා තැබු සිය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්‌වන බව නිල වශයෙන් බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනයට දන්වා තිබේ. 2019 ලෝක කුසලාන වන තෙක්‌ හතුරුසිංහ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා කොන්ත්‍රාත් අත්සන් කර තිබුණද හදිසියේ ඔහුගේ ඉවත්වීමට හේතුව කුමක්‌දැයි මෙතෙක්‌ සඳහන් නොවුණද ...

Read More »

ක්‍රිඩා අමාත්‍යංශය මේසපන්දු පුහුණුකරු ලෙස වොලිබොල් කරුවෙකු පත්කිරිමේ වැයමක!

download

  2018 වසරේ අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු තෝරාගැනීමේදී සුදුසුකම් ලත් නිලධාරීන් කිහිප දෙනකු කපා දමා මේසපන්දු සංගමයේ ඒකාධිපතිවරයකු විසින් සුදුසුකම් නොමැති නිලධාරියකු පත්කර ගැනීමට තීරණය කර ඇතැයි  වාර්තා වේ. දැනගැනීමට ඇති පරිදි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ...

Read More »

නොර්වෙජියානු පාපන්දු ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට වැටුප් සහ දිමනා දෙගුණ කෙරේ!

_98226365_834f49d4-811c-454b-a174-93b0d0e230c0

සිය රට නියෝජනය කිරීම වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට සමාන වැටුප් ගෙවන බව නෝර්වේ පාපන්දු සම්මේලනය නිවේදනය කළේය. ඒ අනුව මෙතෙක් ක්‍රීඩිකාවන්ට ගෙවනු ලැබූ ක්‍රෝන් මිලියන 3.1 ක මුදල (පවුම් 296,845) මුදල ක්‍රෝන් මිලියන 6 (බ්‍රිතාන්‍ය පවුම් 574,540) දක්වා දෙගුණයකට ආසන්න මුදලකින් ඉහළ දැමීමට නියමිතය. එයින් ක්‍රෝන් 550,000 ක් (පවුම් ...

Read More »

අන්තර්ජාතික හෙවිවේට් ලෝක ශූරතාව තරගයකදී ප්‍රංශයේ කාලෝස් ටාකෙම් පරාජයට පත් කරමින් එංගලන්තයේ ඇන්තනී ජොශූවා ජයගන්නට සමත්විය විය.

20171101sports-02

පසුගියදා එංගලන්තයේ කාඩිෆ්හිදී අන්තර්ජාතික හෙවිවේට් ලෝක ශූරතාව වෙනුවෙන් පැවැති බොක්සිං තරගයකදී ප්‍රංශයේ කාලෝස් ටාකෙම් පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට ලෝක හෙවිවේට් ශේ‍ර්ණිගත කිරීම්වල පළමු වැනි ස්ථානයේ සිටින 28 හැවිරිදි බි්‍රතාන්‍ය බොක්සිං ක්‍රීඩක ඇන්තනී ජොශූවා සමත් විය. වට 12කින් යුක්ත වූ මෙම තරගයේ 10 වැනි වටය වනවිට ප්‍රතිවාදී ක්‍රීඩක කාලෝස් ...

Read More »

අමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි ශුරතාවය දිනාගත් ඉජිප්තු අඹු සැමි යුවළ!

Untitled-2

  ඒ 2017 වසරේ ඔක්තෝබර් මස 14 වැනිදාය. අමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි කේවල (තනි) අවසන් තරග පැවැත්වූ ඉතා තීරණාත්මක දිනය එදින විය. එදින ඊජිප්තුවට වැදගත් එමෙන්ම සුවිශේෂි වූයේය. එනම් මෙම කේවල අවසන් තරග දෙකට සුදුසුකම් ලබා සිටි සිවුදෙනාම ඊජිප්තුව නියෝජනය කරන ලද බැවිනි. මුලින්ම පැවැති කාන්තා කේවල ...

Read More »