Breaking News
Home / ක්‍රීඩා (page 30)

ක්‍රීඩා

ක්‍රිඩා අමාත්‍යවරයාගේ නම්‍යශිලී බව විරහිත විම නිසා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර අර්බුදය උග්‍රවේ.

Navin-

නිලවරණය නොපැවැත්වීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය අතර මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කිරීමට ක්‍රීඩා සමාජ කීපයක්‌ ඒකමතිකව තීරණය කර තිබේ. ඇතැම් පාර්ශ්වය විසින් වත්මන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාව නොමග යෑවීම මත මේ පිළිබඳව ක්‍රීඩා ...

Read More »

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රිඩාවට හානි කිරිමට සෑරසෙන බව ඈෂ්ලිද සිල්වා කියයි.

4-16-2012_44697_l

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කම්පනයට පත්ව තිබෙන බවත්, ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන අත්හිටුවීම නීතිවිරෝධී බවත්, එවැනි ආකාරයට ප්‍රතිපාදන ලබාදීම අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බැරෑරුම් හානියක් සිදුකරනු ඇතිබවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතා ...

Read More »

විස්ඩන් සඟරාව මඟින් සිදුකරන ලද වර්ගීකරණයට අනුව වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කර තිබේ.

images

ලොව ක්‍රිකට් බයිබලය ලෙස පිළිගැනෙන විස්ඩන් සඟරාව මඟින් සිදුකරන ලද වර්ගීකරණයට අනුව වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කර තිබේ. 2014 වසරේදී කුමාර් සංගක්කාර විසින් ලකුණු 2868ක් ලබා ඇති අතර, එයට ත්‍රිත්ව ශතකයක්ද ඇතුළත්වී තිබීමද විශේෂත්වයකි.ලොව ක්‍රිකට් බයිබලය ලෙස පිළිගැනෙන විස්ඩන් සඟරාව මඟින් සිදුකරන ලද වර්ගීකරණයට අනුව වසරේ ...

Read More »

‘රෙඩ් ‍බොක්ස්’ ආරක්ෂාවක් සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල උණුසුම් ලෙස පිළිගැනීමට පාකිස්තානය සූදානමින් සිටි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉදිරි කාලයේ දී පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නිරතවන්නේ නම් ඉහළම ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමට සූදානමින් සිටින බව පාකිස්තාන අන්තර් පළාත් සම්බන්ධිකරණ ඇමැති රියාස් හුසේන් මහතා පවසයි. ඇමැතිවරයා පවසන්නේ පාකිස්තානයේ ක්‍රියාත්මක නවීන තාක්ෂණයෙන් යුත් ඉහළම ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස සැලකෙන වසර 2009 දී තරග සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා පිලට ලා‍හෝර් නුවර ...

Read More »

නුවරඑළියේ තුරඟ තරගවලට සහභාගිවන සියලුම අශ්වයන් තහනම් උත්තේජන පරීක්ෂණයකට

නුවරඑළියේ  තුරඟ තරගවලට සහභාගිවන සියලුම අශ්වයන් තහනම් උත්තේජන පරීක්ෂණයකට ලක් කෙරෙයි. ශ්‍රී ලංකා තහනම් උත්තේජන නිවාරණ ඒජන්සියේ වෛද්‍යවරු දෙදෙනකු හා සහයකයන් දෙදෙනකු විසින් සිදුකරනු ලබන මේ පරීක්ෂණවලට තරග සංවිධායකයන් විරෝධය පළ කර ඇති බැවින් ශ්‍රී ලංකා පොලිසියේ ආරක්ෂාව මැද තහනම් උත්තේජන පරීක්ෂණ සිදු කිරීමට තීරණයවී තිබේ.ශ්‍රී ලංකා තහනම් උත්තේජන නිවාරණ ...

Read More »

දඟ පන්දුවෙන් ලොව භීතියට පත් කළ සුනිල් නරයින්ගේ සියලු බාධක කම්මුතු යි

වත්මන් ක්‍රිකට් පිතිකරුවන්ට භීතිකාවක් වූ කොදෙව් සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැවති සියලු සැක සංකා දුරු වී තිබේ. ඒ අනුව, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත. පසුගිය චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහුගේ පන්දු ...

Read More »

ජාත්‍යන්තර ක්‍රීඩා තරග දින ජයග්‍රාහකයෝ

ජාත්‍යන්තර ක්‍රීඩා දිනය තේමා කර ගනිමින් නුවරඑළියේ පැවති ක්‍රීඩා සැණකෙළියට විවාත පිරිමි සහ කාන්තා මෙන්ම පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක වූ බාලක සහ බාලිකා මාර්ග ධාවන තරග මෙන්ම මවුන්ටන් පාපැදි තරග ද ඇතුළත් විය. පහත දැක්වෙන්නේ එම ධාවන තරග සහ මවුන්ටන් පාපැදි තරග ජයග්‍රාහකයන් ගේ නාම ලේඛනය සහ එම ජයග්‍රාහකයන්ගේත් තරග අවස්ථාවලත් ...

Read More »