Breaking News
Home / ක්‍රීඩා (page 3)

ක්‍රීඩා

ක්‍රිකට්වලට ඔලිම්පික් යන්න අයිසීසී ජගත් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. The ICC International Board of Games is to meet the International Olympic Committee for cricket at the Olympics.

Untitled-hvxchvcjb

විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඔලිම්පික් ශූරතාවලියට ඇතුලත් කරන මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනකු වන සචින් තෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් ඉල්ලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව 1900 සිට ඔලිම්පික් තරඟාවලියට ඇතුලත් නැති නමුත් ක්‍රිකට් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අයිසීසී ජගත් පාලක මණ්ඩලය ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. “ක්‍රිකට් ඔලිම්පික් ...

Read More »

2017 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබවාදී වසරක් ලෙස හැදින්විය නොහැකිය.2017: Sri Lanka cricket can not be considered as a very good year.

AWAWQ

  ගෙවී යමින් පවතින 2017 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් සුබවාදී වසරක් ලෙස හැදින්විය නොහැකිය. එම වසර තුළ දැක්වූ අසාර්ථකත්වය කොතෙක්ද කිවහොත් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි වූයේ ටෙස්ට් තරගාවලියක් සහ විස්සයි20 තරගාවලි දෙකක් ක් පමණි. එහෙත් පරාජය වූ ප්‍රමාණය ඉතාමත් විශාලය.  ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසර තුළදී ...

Read More »

ලෝකයේ සාර්ථකතම වමත් හා දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් Both the world’s best left-handed and right handed bowlers are Sri Lankan players

Untitled-2

ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සමත්විය. ඒ ඉකුත්  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දවා ගත් කඩුලු හතරත් සමග ඔහු මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 415 දක්වා ඉහළ යාමත් සමගය. මින් පෙර මෙම වාර්තාව සතු වූයේ ටෙස්ට් ...

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එංගලන්ත කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිමිත්‍රි මැස්කරන්හස් එසෙක්ස් ක්‍රීඩා සමාජයේ නව නියෝජ්‍ය පුහුණුකරු! Former England player Dimithri Maskarankad Essex becomes new assistant coach.

03

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එංගලන්ත කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිමිත්‍රි මැස්කරන්හස් එසෙක්ස් ක්‍රීඩා සමාජයේ නව නියෝජ්‍ය පුහුණුකරු ලෙස පත්කර තිබේ. 40 හැවිරිදි දිමිත්‍රි මීට පෙරාතුව නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙන අතර, ඔහු ක්‍රීඩා පිටියෙන් සමුගත්තේ 2013 දීය. වසර 18 ක් හැම්ප්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු එක්දින අන්තර්ජාතික ...

Read More »

කොරියානුවන් මාස ගණනක තර්ජන ගර්ජන, අර්බුද සහ මතභේදවලින් පසුව දෙරට අතර සුහදතාව වර්ධනය වෙමින් තිබේ. The friendship between the two countries has been increasing since the threats, conflicts and conflicts of the Korean nation last for months.

Untitled-1

    විශේෂ අවස්ථා කිහිපයක් ද සමගින් දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග්හිදී ශීත ඍතු ඔලිම්පික් උලෙළ ආරම්භ විය. සමාරම්භක උත්සවයේදී උතුරු සහ දකුණු කොරියානු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ එක්ව ආචාර පෙළපාලියේ යෙදුණු අතර දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරියට අතට අත දී සුබ පැතුම් එක් කිරීම මෙහිදි වඩාත්ම වැදගත් සිදුවීම ...

Read More »

රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පැනවු ක්‍රීඩා තහංචි අහෝසි කෙරෙන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වෙයි!

_99844501_4baecb3f-caf2-44a5-99b9-3dd42addc582

රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් විසිඅට දෙනකුට එරෙහිව පනවා තිබුණ ජීවිතාන්තය සඳහා බල පැවැත්වුන ක්‍රීඩා තහංචි අහෝසි කෙරෙන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇත. එම ඓතිහාසික තීන්දුව දී තිබෙන්නේ ක්‍රීඩාව තුළ මතු වෙන ආරාවුල් නිරාකරණය කිරීම භාර අධිකරණය (CAS) විසිනි. එකී තහංචිය බල පැවැත්වුන ක්‍රීඩකයන්ට එරෙහිව දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ...

Read More »

මහේල ජයවර්ධන පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම මෙම (2018) වසරේ සිට ක්‍රියාත්මකයි!

D3983A1C350DE65CEA310A565F6F5

  ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය උදෙසා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් මහතාගේ ආරාධනාවකට අනුව මහේල ජයවර්ධන ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රවීණයන් පිරිසක්‌ විසින් සකස්‌ කරන ලද පාසල් ක්‍රිකට්‌ සැලැස්‌ම මෙම (2018) වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අදාළ සැලැස්‌ම සකස්‌ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් මහතා ...

Read More »

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව යළි මහනුවරට!

8885-1

තවත් තරග දෙකක්‌ ඉතිරිව තිබියදීම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමිකරගත් මහනුවර ක්‍රීඩා සමාජය 12 වැනි සතිය යටතේ නාවික හමුදාව සමග පැවැති තරගයෙන් ලකුණු 41-17 ක පහසු ජයක්‌ ලැබීය. නිත්තවල පැවැති තරගයේදී ජයග්‍රාහී සත්කාරකයින් විසින් උත්සාහක දිනුම් පහක්‌, ගෝල ප්‍රවර්තනයන් තුනක්‌, දඬුවම් උත්සාහක දිනුමක්‌ සහ දඬුවම් පහරක්‌ මගින් සිය ...

Read More »

බංග්ලාදේශයේ පැවැත්වුන තුන්කොන් ක්‍රිකට් සීමිත ඕවර් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට!

cricket-sri-ban_71a859e6-16d8-11e7-85c6-0f0e633c038c

බංග්ලාදේශයේ පැවැත්වුන තුන්කොන් ක්‍රිකට් සීමිත ඕවර් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරඟාවලිය පැවැත්වුනේ සත්කාරක රටවන බංග්ලාදේශ්, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතරයි. එහි අවසාන මහා තරඟය අද (ජනවාරි 27) ඩකා අගනුවර ‘සරේ බංග්ලා’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි. එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ...

Read More »

ලෝක කාන්තා කාය වර්ධන ශූරිය 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා.

gw5

ලොව  කාන්තා කාය වර්ධන ශූරිය ලෙස හැඳින්වෙන 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා මාස 18කට පසු නැවත ක්‍රීඩාවට අවතීර්ණය වන බව සඳහන් කොට තිබෙනවා. මේ වනවිට බෙන්ච් ප්‍රෙස් සහ ඩෙඩ්ලිෆ්ට් අංශවල ලෝක ශූරිය වන්නේද නතාලියායි මීට මාස 18ක පෙර ක්‍රීඩාවෙන් සමුගත්තත් තමන්ට තවදුරටත් ක්‍රීඩා වළල්ලෙන් බැහැරව සිටීමට නොහැකි බව පවසමින් ...

Read More »