Breaking News
Home / ක්‍රීඩා (page 27)

ක්‍රීඩා

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය (සාෆ්)ඉන්දියාවේ තිවේන්ද්‍රම් හිදී

fifa15

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය (සාෆ්) ලබන දෙසැම්බර් මස 23 සිට 2016 ජනවාරී 2 දක්වා ඉන්දියාවේ තිවේන්ද්‍රම් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.සාෆ් ශූරතාවලිය පසුගිය මාසයේ පැවැත්වීමට තීරණය කර තිබුණද ඉන්දීය පාපන්දු තරගකාල සටහන හා මෝසම් සුළං තත්ත්වය සැලකිල්ලට ගෙන කල් දැමීමට සිදුවුණි. දකුණු ආසියාවේ ශ්‍රීලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, මාලදිවයින, භූතානය, බංග්ලාදේශය ...

Read More »

දේශපාලනයට අවතීර්ණ වීමෙන් තොරව සමාජයට මෙහෙයක් සිදු කළ හැකියි! ශ්‍රීලංකාවෙන් බිහිවු අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර

654296593kumar-sangakkara-kumar-sangakkara-31267151-500-343

එක්සත් ශ්‍රී ලංකා ජාතියක් ගොඩ නැගීම කාලීන උවමනාවක් යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි. ආගම කුමක් වුනත් සිංහල, දමිළ හෝ මුස්ලිම් වශයෙන් භේදභින්න නොවී සමස්ත සමාජය එකමුතු ශ්‍රී ලංකා ජාතියක් හැටියට පෙනී සිටීම රටේ දියුණුවට අනිවාර්ය අවශ්‍යතාවයක් වන බවයි ඔහු කියා සිටින්නේ. කුමාර් සංගක්කාර එම අදහස් ...

Read More »

කලින් කලට එන පාලකයන්ගේ ඕනෑ එපා කම් මත ගන්නා තීරණ මගින් මෙරට ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ‘බ්ලැක්‌’ ලිස්‌ට්‌ වෙනවා!

Athletics-Pi-yf-400

මෙරට ක්‍රීඩාවේ ශක්‌තිමත්ම ‘බැම්ම’ බවට පත්ව තිබෙන ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය සුරක්‌ෂිත කර ගැනීමේ භාර දූර වගකීම පැවරී තිබෙනේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයටය. එහෙත් ජාත්‍යන්තරයේ නීති සංග්‍රහයට ඉහළින් මෙරට ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පිහිටුවීම සම්බන්ධයෙන් නොයෙකුත් තර්ක විතර්ක කරළියට පිවිසෙද්දී මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හෙට දවස සුරක්‍ෂිතද යන පැනය කරළියේ දොaංකාර ...

Read More »

බාබඩෝස්‌හි පැවැති ජගත් ක්‍රිකට්‌ කවුන්සිල නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට අහිමි වූ බව සත්‍යයක්‌.සිදත් වෙත්තමුණී

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී ඒ පිළිබඳව කිසි විටෙකත් පසුබට නොවන බව ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපති  වෙත්තමුණි මහතා අවධාරණය කර සිටියි. ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් බාබඩෝස්‌හි පවත්වන ලද විධායක කමිටු රැස්‌වීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ වෙත්තමුණි මහතා එහි නිරීක්‍ෂකයකු ලෙස පමණක්‌ සහභාගි ...

Read More »

ක්‍රිඩා කෞෂල්‍ය දියුණු කිරිමේ පොෂණ වෑඩසටහනක් දිවයින පුරා ඈරඹිමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගනී.

IADYOGOWRHOOAZV.20100719231803

 ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරයි.එහි පළමු අදියර ලෙස වලල ඒ රත්නායක විදුහල තොරාගෙන ඇති අතර එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නංවාලීමට කටයුතු යොදා ඇත. වලල ඒ රත්නායක විදුහල මෙරට පාසල් ක්‍රීඩා කේෂත්‍රයේ ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇති ක්‍රීඩා පාසලක් වන අතර මලල ක්‍රීඩාවෙන් ...

Read More »

කුමර් සංගක්කාර අන්තරජාතික ක්‍රිකට් ක්‍රිඩාවට සමුදෙයි.

155182

ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ලකුණු ලාභියා වන කුමාර් සංගක්‌කාර ලබන අගෝස්‌තු මස ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලියේ තරග දෙකක්‌ ක්‍රීඩා කිරීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට්‌ දිවියට සමුදෙන බව පී. සාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගය අතරතුර නිවේදනය කළේය. ඉන්දියාව සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් පසුව සංගක්‌කාර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ...

Read More »

තායිලන්ත ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා ක්‍රිඩා උළෙලේ දි ශ්‍රී ලංකාවට පදක්කම් රෑසක්.

476427714

අදියර තුනකින් යුත් තායිලන්තයේ පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අදාළ දෙවන අදියරේදී රන් පදක්‌කමක්‌ රිදී පදක්‌කමක්‌ හා ලෝකඩ පදක්‌කමක්‌ දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය. මෙම තරගාවලියේ පළමු අදියරේදී මෙන්ම අදාළ දෙවන අදියරේදී සුපුරුදු දක්‌ෂතා අතරට පැමිණි නිමාලි ලියනආරච්චි කාන්තා මීටර් 800 ඉසව්වෙන් වි. 2.06.14 ක දක්‌ෂතාවක්‌ ...

Read More »

වසර නවයකට පසු ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් දීණූ පකිස්ථානුවෝ.

images

යසීර් ෂාගේ පා දඟ පන්දුවට විශ්වාසයකින් තොර පහරවල් කරා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පකිස්‌තානය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් කඩුලු 10 ක පරාජයක්‌  අත්වින්දේය. වසර නවයකට පසුව පකිස්‌තානු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවේදී ලද පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණයද මෙය වේ. අවසන් වරට පකිස්‌තානු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවේදී ටෙස්‌ට්‌ තරගයක්‌ ජය ගනු ලැබුවේ ...

Read More »

FIFA වංචාවන් ගෑන අනුග්‍රාහකයින් අනතුරු අගවයි.

mood10_1

ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ කීර්තිනාමය යළි ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර නොගන්නේ නම් තම අනුග්‍රාහකත්වය පිළිබඳව යළි සලකා බැලීමට සිදු වන බවට අනුග්‍රාහකයෝ අනතුරු අඟවති. ලෝක පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරීන් සය දෙනෙකු වංචා හා දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගැනීමෙන් පසුවයි මෙම නිවේදන නිකුත් වී ඇත්තේ. ලෝක පාපන්දු තරඟාවලියේ ...

Read More »

‘ආදරණීය සංගා’ ඔබ රටට කල මෙහෙයට අපේ ප්‍රණාමය!

download (4)

කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගැනීම  පිළිබඳ තමන්ට නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ලබන අගෝස්තු මාසයේදී ඉන්දීය කණ්ඩායම සමග ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට මාධ්‍ය වාර්තා පළ වුණා. මේ පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදී ...

Read More »