Breaking News
Home / ක්‍රීඩා (page 26)

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට යළිත් ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය අනතුරු අගවයි.

images

ලබන ඔක්තෝම්බර් මාසයට පෙර නිදහස් හා සාධාරණ නිලවරණයක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කළ යුතු බව අයිසීසී ජගත් පාලක මණ්ඩලය යළිත් වරක් අවධාරණය කරයි. ජගත් පාලක මණ්ඩලය ඒ බව නිවේදනය කළේ බාබඩෝස්හි පැවති ජගත් පාලක මණ්ඩල විධායක සභා රැස්වීමේදීයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුනිට එම ...

Read More »

බංගල දේශය ජාත්‍යන්තර ක්‍රිකට් බළමුළුව ආක්‍රමණය කරයි!

England v Bangladesh - 2nd NatWest ODI

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව චිතගොන්හිදී අද (15 වැනිදා) පැවැති තෙවැනි එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් වාර්තා කළ බංගලාදේශ කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. මෙය කි‍්‍රකට් ඉතිහාසයේ බංගලාදේශ කණ්ඩායමක් දකුණු අපි‍්‍රකාවට එරෙහිව තරගාවලි ජයක් අත්කරගත් පළමු අවස්ථාවයි. ජයග‍්‍රහණය සඳහා ලකුණු 169 ...

Read More »

2018 දී සහ 2022 දී ජගත් පාපන්දු කුසලානය රුසියාවට සහ කටාරයට ලබාදෙන මෙන් ජර්මනිය සහ ප්‍රංශය මට බලපෑම් කලා,පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති සෙප් බ්ලැටර්

images

2018 දී සහ 2022 දී ජගත් පාපන්දු කුසලානය රුසියාවට සහ කටාරයට ලබාදෙන මෙන් දේශපාලන බලපෑම් එල්ල කළ බවට ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති සෙප් බ්ලැටර් ජර්මනියට සහ ප්‍රංශයට චෝදනා කරයි. ඔහු එම චෝදනාව එල්ල කරන්නේ ජර්මනියේ පුවත්පතක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. රුසියාව සහ කටාරය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන මෙන් ප්‍රංශයේ ...

Read More »

චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් තහනමට ලක්වේ!

අයිපීඑල් ක්‍රීඩා සමාජ දෙකකට වසර දෙකක තරඟ තහනමක් පැනවීමට ක්‍රිකට් දූෂණ විමර්ශනය කිරීමසඳහාඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද මණ්ඩලයකින් මගින් නිර්දේශ කොට තිබේ. එම විමර්ශනයේදී, චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීහු නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ.වසර හතකට පෙර ඇරඹි ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය ...

Read More »

ජාතික රග්බි නිළවරණය අධිකරණයට!

z_spo350

කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ නිලවරණය ලබන සැප්තැම්බර් මස වන තෙක්‌ පැවැත්වීමට නොහැකි වන පරිදි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ එහි ප්‍රධාන විධායකවරයාට එරෙහිව වාරණ නියෝගයක්‌ ලබාදී තිබේ. ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්‌ථාවට සහ ජාත්‍යන්තර රග්බි සංගමයේ ව්‍යවස්‌ථාවට අනූව රග්බි නිලවරණය පැවැත්වීමට දින නියම කර තිබියදී ක්‍රීඩා ...

Read More »

ක්‍රිඩා අමාත්‍යංශය සහ පාසෑල් ක්‍රිකට් සංගමය අර්බුදයක.

_DSC0272_ac522

සිය සංගමයේ අනුදැනුමකින් තොරව කී‍්‍රඩා අමාත්‍යංශය විසින් පාසල් කිහිපයකට කී‍්‍රඩා භාණ්ඩ ලබාදී ඇතැයි පාසල් කි‍්‍රකට් සංගමය චෝදනා කරනවා. ලක්ෂ සියයකට ආසන්න කි‍්‍රකට් භාණ්ඩ මෙලෙස බෙදා දී ඇති බවයි ඔවුන් පවසන්නේ. හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ සමයේදී මෙම කී‍්‍රඩා භාණ්ඩ ඇනවුම් කර තිබුණා. පාසල් කි‍්‍රකට් සංගමය පැවසුවේ මෙම කී‍්‍රඩා භාණ්ඩ ...

Read More »

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැවැත වරක් කල් දැමීමට ඉන්දීය ඔලිම්පික් කමිටුව තීරණය කරයි.

article-0-1AB14FF2000005DC-71_642x438

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැවැත වරක් කල් දැමීමට ඉන්දීය ඔලිම්පික් කමිටුව තීරණය කරයි. නවදිල්ලි නුවර පෙරේදා පැවැති දකුණු ආසියානු ඔලිම්පික් කමිටු නියෝජිත රැස්වීමෙන් පසුව ක්‍රීඩා උළෙලේ සත්කාරක රටවූ ඉන්දියාව මේ තීරණයට එළැඹ ඇත. දකුණු ආසියානු කළාපයේ රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින, භූතානය, ඇෆ්ගනිස්තානය හා නේපාලය යන රටවල ...

Read More »

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රියෝද ජෙනෙරෝ 2016 ඔලිම්පික් යන ගිතානී රජසේකරට යුද හමුදාවෙන් උපරිමය පහසුකම්.

Athletics-Pi-yf-400

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හිදී 2016 වසරේදී පැවැත්වෙන 31 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙළේ කාන්තා මැරතන් තරගයට සුදුසුකම් ලබා සිටින ගීතානි රාජසේකරට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිල උසස්වීමක් සමග තෑගි මල්ලක් පිරිනමා ඇත. ගීතානි පසුගියදා හොංකොං ජාත්‍යන්තර මැරතන් තරගයේදී ඇය පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව නැවතත් අලුත් කරමින් පැය 2 විනාඩි ...

Read More »

ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට්‌ විකාශන අයිතිය හිමි ටෙන් ස්‌පෝර්ට්‌ස්‌ ආයතනය අභිබවා ඉන්දියාවේ රූපවාහිනී විකාශන සමාගමක්‌ වන එම්. එස්‌. එම්. ඉන්ඩියා ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ විකාශණ අයිතිය දිනාගනී.

download

ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙහි රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධව පැන නැගී තිබූ ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරගනිමින් ඉන්දීය රූපවාහිනී විකාශන සමාගමක්‌ වන එම්. එස්‌. එම්. ඉන්ඩියා ආයතනයට ලබාදීමට වත්මන් අතුරු කමිටුව තීරණය කර තිබේ. ලබන අගෝස්‌තු මසට යෙදී ඇති අදාළ තරගාවලිය ශ්‍රී ලංකා තරග කාල සටහනෙහි නොතිබූ තරගාවලියක්‌ බැවින් මෙම ...

Read More »

ලෝක යොවුන් මළල ක්‍රිඩා උළෙලට ශ්‍රිලාංකාවේ නව වාර්තා පිහිටවු ක්‍රිඩික ක්‍රිඩිකාවන් සතර දෙනෙකු දකුණු ඈමරිකාවට යති.

download

දකුණු ඈමරිකාවේ කොලොම්බියාවේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත සිව් දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායම මේ වන විට නම් කර ඇත. මෙහිදී එක්‌ එක්‌ ඉසව්වන්ගෙන් පරිසාධන මට්‌ටම ඉක්‌මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙක්‌ අදාළ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණද, එක්‌ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්‌ෂ තුනකට අධික මුදලක්‌ ...

Read More »