Breaking News
Home / ක්‍රීඩා (page 22)

ක්‍රීඩා

ජාතික පාපැදි ශූරතාවලියේ සුපිරි පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයට.

download

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙහෙයවූ සිංහගිරි සමාගම අනුග්‍රහය දැක්වූ ජාතික පාපැදි ශූරතාවලියේ සුපිරි පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ නවීන් රුචිර දිනාගත් අතර, සුපිරි කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ නිලූකා ශ්‍යාමලී දිනාගත්තාය. මෙම තරගාවලිය අනුරාධපුරයේදී පසුගියදා පැවැත්වුණි. වේගවත්ම පාපැදි ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ ...

Read More »

ලබන වසරේ සාක් ක්‍රිඩා උළෙලට ශ්‍රී ලංකාව මන්දගාමී ස්වරුපයක.

download (2)

ලබන වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සාක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් නිසි පරිදි පුහුණුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ක්‍රීඩා විචාරකයෝ පවසති. ක්‍රීඩා උළෙල පැවැත්වෙන උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවතින ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එල්ල වන ප්‍රධාන අභියෝගයක්. සාක් ක්‍රීඩා උළෙල අවසන් ...

Read More »

රියෝ ඔලිම්පික් ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ රග්බි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

images (4)

හොංකොං දේශයේදී පැවැත්වීමට නියමිත 2016 – රියෝ ඔලිම්පික් සඳහා වූ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ෂෙනාල් ඩයස් සහ හිරන්ත පෙරේරාද නම් කර ඇත.හොංකොං දේශයේදී පැවැත්වීමට නියමිත 2016 – රියෝ ඔලිම්පික් සඳහා වූ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ...

Read More »

ලෝක අයෝමය ශූරයා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිවුදෙනෙක්.

895493-myanmar-sea-contest

69 වැනි ලෝක අයෝමය ශූරයා තරගාවලිය ස්පාඤ්ඤ කායවර්ධන සම්මේලනය හා ජගත් කායවර්ධන සම්මේලනයේ පූර්ණ සංවිධානත්වයෙන් ස්පාඤ්ඤයේ ඇලිකාන්ටේ බෙනිඩොර්ම්හිදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සිවුදෙනෙකු හා නිලධාරින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා යාමට නියමිතය. සුභාෂ් සිරිවර්ධන, දර්ශන රන්මුදු. ඩබ්. ඩී. සී. ඩයස් යන ක්‍රීඩකයන් කිලෝ ග්‍රෑම් 65 ...

Read More »

රග්බි ලෝක ශූරයා නවසිලන්තයේ (ඕල්බ්ලැක්ස්ලාගේ) ඩැන් කාටර්

21092015_130872926500491296_svg

අන්තර්ජාතික රග්බි පිටියේ අංක එකේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා බවට පත්වී සිටින ලෝක ශූර  ඕල්බ්ලැක්ස්ලාගේ ඩැන් කාටර් මේ වසරේ අන්තර්ජාතික රග්බි කී‍්‍රඩකයා ලෙස  ලන්ඩනයේ බැටර්සී එවොලියුෂන් හී පැවැති තරු ගැවසුණු ලෝක රග්බි සම්මාන උත්සවයේදී සම්මානයට පාත‍්‍රවිය.  මීට පෙර වසර 2005 දී 2012 දී වසරේ කී‍්‍රඩකයා ලෙසත් සම්මාන දිනා සිටින කාටර් මේ සම්මානයත් ...

Read More »

ශ්‍රී ලංකාවේ මොටර් රථ ධාවන තරග පෑවෑත්විය යුතුයි! ජාත්‍යන්තර ධාවනශුර දිලන්ත මාලගමුව

z_spo350

කොළඹ නගරය තුළ පැවැත්වූ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟයෙන් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ලැබුණු බව ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව පවසයි. පසුගිය කාලයේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මෝටර් රථ ධාවන තරඟ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබුනත් තම ධාවන තරඟ කටයුතු සඳහා පැවති ආණ්ඩුවෙන් කිසිඳු සහායක් නොලැබුණු බවයි දිලන්ත මාලගමුව කියා ...

Read More »

රග්බි ලෝක ශුරතාවය මෙවරත් නවසීලන්තයට.

South Africa v New Zealand: The Rugby Championship

නවසීලන්ත රග්බි කණ්ඩායම ජාත්‍යන්තර රග්බි පිටියේ අණසක සියතට ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා නැවතත් ලෝක රග්බි කුසලානය ජය ගත්තේය. ලන්ඩනයේ පැවති අවසන් මහා තරගයේදී ලකුණු 34ක් ලබා ගත් ‘ඕල්බ්ලැක්’ කණ්ඩායම, ඕස්ට්‍රේලියානුවන් ලකුණු 17 කට සීමා කිරීමට සමත් විය. මේ අනුව ජාත්‍යන්තර රග්බි පිටියේ අඛණ්ඩව දෙවතාවක් ලෝක ශූරයන් ලෙස කිරුළු දැරූවන් ලෙස නවසීලන්ත ...

Read More »

ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවක්ම රගර් ලෝක ශුරතාවයට ලන්ඩන් යති.

157452406 (1)

ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවක්ම මේ දිනවල ලන්ඩන් ගොස් ඇති බව වාර්තා වේ. ඇමතිවරුන් එසේ ලන්ඩන් ගොස් ඇත්තේ මේ දිනවල එක්සත් රාජධානියේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟ නැරඹීම සඳහාය.  ලබන සෙනසුරාදා (31) පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර අවසාන තරඟය නැරඹීම සඳහා මොවුන් මෙසේ ලන්ඩන් කරා ගොස් තිබේ.  මෙසේ ලන්ඩන් ...

Read More »

ක්‍රිකට් ඔලිම්පික් යයිද?

p019qtnl

විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඔලිම්පික් ශූරතාවලියට ඇතුලත් කරන මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනකු වන සචින් තෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් ඉල්ලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව 1900 සිට ඔලිම්පික් තරඟාවලියට ඇතුලත් නැති නමුත් ක්‍රිකට් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අයිසීසී ජගත් පාලක මණ්ඩලය ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. “ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩාවක් ...

Read More »

වත්මන් ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධන කටයුතු මේ වසරේ දෙසැම්බර් 31දා වන විට අවසන් කරනවා.ක්‍රිඩා ඈමති

Sugathadasa-Stadium

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) සභාපතිවරයා ඇතුළු ඉහළම මට්ටමේ නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡා ඉතාමත් සාර්ථක මට්ටමෙන් කෙළවර වූ බවත් ඒ අනුව යමින් වත්මන් ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධන කටයුතු මේ වසරේ දෙසැම්බර් 31දා වන විට අවසන් කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) සභාපතිවරයා ඇතුළු ඉහළම ...

Read More »