Breaking News
Home / ක්‍රීඩා (page 21)

ක්‍රීඩා

පියා ඩේවිඩ් බෙකම් සහ පුතු බෘක්ලින් බෙකම් එංගලන්තයේ පාපන්දු පිටියේ එකම කණ්ඩායමේ ක්‍රිඩාකල විරළ අවස්ථාවක්

Untitled-4

  ලෝක පාපන්දුවේ නොමැකෙන සටහනක් තබා ඇති එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම් හා ඔහුගේ 16 හැවිරිදි වැඩිමහලු පුත් බෘක්ලින් බෙකම් එක්ව ක්‍රීඩා කළ පාපන්දු තරගයක් පසුගිය සති අන්තයේදී පැවැත්විණි. එංගන්තයේ ඔල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයේදී යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් තරගය පැවැති අතර බ්‍රිතාන්‍ය කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර තරගය පැවැත්විණ.තරගය නිමා වීම ...

Read More »

ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැරැණි ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි.

article-2520966-19FD909600000578-915_634x474

ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැරැණි ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ක්‍රිකට් නිලවරණය සඳහා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ඡන්ද 142ක් පවතින අතර, එය ඡන්ද අටක් දක්වා අඩුකළ යුතු බවට පසුගිය කාලසීමාවේදී මතයක් පැවැතියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද ඡන්ද ක්‍රමයේ වෙනසක් පිළිබඳව මතයක් ප්‍රකාශ කර තිබුණි. මේ ...

Read More »

ආනන්දීය හා නාලන්දීය රග්බි හා ක්‍රිකට් සුලෝහිත සංග්‍රාම එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ

download

8 වැනි වරටත් සංවිධානය වන ආදී ආනන්දීය හා ආදී නාලන්දීය රග්බි හා ක්‍රිකට් සුලෝහිත සංග්‍රාමය (Battle of Maroons) එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ සාජාහි ඉංග්‍රීසි විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ආනන්ද විද්‍යාලයීය ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයෙකු වන පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් මෙවර තරගාවලිය සංවිධානය වන අතර, මේ වනවිට පවත්වා ඇති තරගාවලි 07 ...

Read More »

දියුණු තාක්ෂණික පුහුණු ක්‍රමවේදයන් අවමවිම හේතුවෙන් පෑරා ක්‍රිඩකයින් ජගත් තරගවලදි ජයග්‍රාහණයෙන් තොර සභාගිත්වයට සිමාවෙයි.

kreeda-6

 ශ්‍රී ලංකාවෙන් මෙවර ආසියානු පෑරා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවක් එක්වූ නමුත් එය සහභාගිත්වයට පමණක් සීමා විය. 2013 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙකු ඉදිරිපත් වූ අතර, එහිදී ප්‍රදීප් සංජය මීටර් 400 x 46 තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු ...

Read More »

තහනම් උත්තේජන චෝදනා හමුවේ රුසියානු මලල ක්‍රිඩා අන්තර්ජාතික තහනමකට!

_86693367_russia_flag

රුසියානු මලල ක්‍රීඩා සංගමයට තාවකාලික තහනමක් පැනවූ බව අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි. ඒ රුසියාවට එල්ල වී තිබුණු තහනම් උත්තේජන චෝදනාවල ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව රුසියාවට එළැඹෙන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කිරීමටද අවස්ථාව හිමිනොවෙනු ඇත. රුසියාවට එරෙහිව තහනම් පැනවීම සඳහා පැවැති ඡන්ද විමසුමේදී මලල ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයන් 22ක් ...

Read More »

ඈමරිකාවේ ක්‍රිකට් ප්‍රචලිත කිරිමේ තරග සාර්ථකත්වයට.

cricket-games

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සියලුම තරග ජය ගනිමින් සුපිරි තරු සහභාගිත්වයෙන් පැවති පළමු පන්දුවාර විස්ස තරගාවලියේ ජය 3-0ක් ලෙස හිමිකර ගැනීමට ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම සමත් විය. තරගාවලියේ තෙවැනි තරගයෙන් සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් ලබමිනි. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී ...

Read More »

ක්‍රිඩා අමත්‍යංශයටත් විදේශ සම්බන්ධතා ඒකකයක්!

Fuel-for-Sport

මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ මෙතෙක්‌ විශේෂ අවධානයක්‌ යොමු නොවූ, නමුත් ඉතා වැදගත් අවශ්‍යතාවක්‌ වන විදේශ සම්බන්ධතා ඒකකයක්‌ පිහිටුවීම සඳහා කටයුතු යෙදෙමින් තිබෙන බව වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මේ සඳහා අවශ්‍ය උපදෙස්‌ සහ අනුමැතිය මේ වන විටත් නිකුත් කරනු ලැබ ඇති අතර ඒ අනුව නුදුරේදීම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ...

Read More »

අපේ ක්‍රිඩකයින් සාක් තරගවලට යවන්න පෙර ශීත දේශගුණයේ පුහුණු කරන්න,භෞතික චිකිත්සක විද්වතුන් කියයි.

1444143747_5381063_hirunews_SAARC-Junior-Athletics-Competition

සාක්‌ ක්‍රීඩා උළෙල වෙනුවෙන් පුහුණු වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශීත කාලගුණය යටතේ තරඟ වැදීමේදී අවධානය පළ කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙන බව ක්‍රීඩා භෞතචිකිත්සකයෝ පෙන්වා දෙති. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක විශේෂඥවරයෙක් වන කුසල් කුමාර ගුණවර්ධන ඒ බව කියා සිටියේ ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත සාක්‌ ක්‍රීඩා උළෙල ...

Read More »

පිලිපීනයේ මැනි පැකායෝ ගෙන් ලෝක හෙවිවෙට් බොක්සිං ශුර ෆ්ලොයිඩ් මේවෙදර්ට අභියෝගයක්!

fight-hug_3289929b

තමා බොක්සිං වළල්ලෙන් සමුගැනීමට ප්‍රථම එක් වරක් හෝ ෆ්ලොයිඩ් මේවෙදර් සමගින් තරග වැදීමට දැඩි කැමැත්තක් ඇතැයි ලොව බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයෙකු වන පිලිපීනයේ මැනි පැකායෝ පවසයි. සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පවසන්නේ ලොව බිහිවූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයෙකු වන ඇමෙරිකාවේ ෆ්ලොයිඩ් මේ වෙදර්ගෙන් තමා නැවත තරගයක් පැවැත්වීම පිළිබඳ ...

Read More »

ලංඩන් ඔලිම්පික් උළෙලේදි තහනම් උත්තේජන තොරතුරු සගවපු බවට චෝදනා.

Olympic-gold-medals-001

ලන්ඩනයේ ඔලිම්පික් උළෙල නිමා වී තුන් වසරක් ගත වෙද්දී ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු බලධාරීන් කිහිප දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වී තිබේ. තහනම් උත්තේජන ඖෂධ ලබා ගත් ක්‍රීඩකයන් ගේ වෛද්‍ය වාර්තා යට ගැසීම සඳහා අල්ලස් ලබා ගෙන ඇති බවට ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපතිවරයාට සහ තහනම් උත්තේජන ...

Read More »