Breaking News
Home / ක්‍රීඩා (page 2)

ක්‍රීඩා

ක්‍රිකට් දුෂණ ජාත්‍යන්තර පොලීසියට! Cricket corruption to international police!

images

සිය විමර්ශන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමග සාකච්ඡාවල නිරතව සිටින බව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් තරග අවස්ථා පාවා දීම්වල නිරත වී ඇති බවට (spot-fixing) චෝදනා එල්ල කළ අල් ජසීරා (Al Jazeera) මාධ්‍යවේදියා පවසයි. රූපවාහිනී වාර්තාමය වැඩසටහනක දැක්වුණේ, එංගලන්ත ක්‍රීඩකයින් සුළු කණ්ඩායමක් ද ඇතුළත් “ක්‍රිකට් ක්‍රීඩාවේ ...

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ටෙස්ට් වරම් අහිමිවේද? Sri Lankan cricket lose test cricket ?

08sri-lanka

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධි අතිශයින් බරපතළ බවත්, දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණ හොත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තත්ත්වය අහෝසි වීමේ අවදානමක් පවතින බවත් අයිසීසීය ශ්‍රී ලංකා රජයට අනතුරු හඟවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු හා ක්‍රීඩකයන් කීපදෙනකු මෙන්ම ක්‍රිකට් පරිපාලනයේ ඉහළම තනතුරු දරන පුද්ගලයන් ...

Read More »

ශ්‍රීලංකා ක්‍රිකට් ජාත්‍යන්තර අවදානමක ලක්වෙයි! Sri Lankan cricket in risk internationally

Untitled-1

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කේෂත්‍රයේ ක්‍රිඩකයින් සහ පරිපාලන අංශ සම්බන්ධයෙන් හෙළි වෙමින් පවතින විවිධ වංචනික ක්‍රියා හරහා ජාත්‍යන්තර වශයෙන් මෙරට ක්‍රිකට් ක්‍රිඩාව ඉතාම භයානක තත්වයකට ඇද වැටීමේ අවදානමක් පවතින බව අයි.සි.සි විමර්ශණ ආරංචි මාර්ග ජාත්‍යන්තර මාධ්‍ය හරහා හෙළිකර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ “ඉතා භයානක” වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී ජගත් ...

Read More »

හතලිස් වසරකට පසුව යාපනයේ ක්‍රීඩකයෙකු 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වී ඇත. Forty-four years later, a Jaffna player has entered the 19th pool of the Sri Lanka National Cricket Team.

Untitled-1

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින්නේ උමතුවකි. ඒ සඳහා ජාතිය, ආගම හෝ සාමාජයීය තත්ත්වයේ බලපෑමක් නොමැත. සනත් ජයසූරියගේ හයේ පහරටත් මුත්තයියාගේ දුස්රාවටත් එක හා සමානව ඔල්වරසන් හිමිවන්නේ එබැවිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් වරම් හිමි වූයේ 1982 දීය. 90 දශකයේ සැලකිය යුතු සාර්ථකත්වයක් ළඟා කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ...

Read More »

දකුණු ආසියා පාපන්දු ශුරතාවය බංගලදේශයේදි ඇරඹේ! South Asia football championship commences in Bangladesh.

bba661353c11fbd76119261765043e65-046-klmE-U100581638470xPH-620x349@Gazzetta-Web_articolo

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගාබන්දු ජාතික ක්‍රීඩාංගනයේදී පසුගියදා ආරම්භවිය. සැප් 4 සිට සැප් 15 දක්වා දින 12ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය හැර දකුණු ආසියානු කලාපයේ සෙසු සියලුම රටවල් සහභාගී වීමට නියමිතය. ඒ ...

Read More »

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තීරණත්මකයි.The tour of England is decisive for Sri Lanka cricket.

article-1342330-0C979A00000005DC-618_634x371

ලබන ඔක්තෝබර් මස ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි සිවුවැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාවත් පවතී. ඒ අනුව නොවැම්බර් 6 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට ...

Read More »

ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රීලංකාවෙන් ක්‍රිඩකයින් 185 ක්. The Asian Games, which is scheduled to be held in Indonesia, will feature 185 athletes from Sri Lanka.

download (1)

අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට 185කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව පිහිනුම්, මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, බේස්බෝල්, බොක්සිං, බාස්කට් බෝල්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, ...

Read More »

ලංකාවේ මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් හෙරොයින් භාවිතා කළ බව ශ්‍රී ලංකා පොලීසිය කියයි! The British rugby players who died in Sri Lanka used heroin say Sri Lanka Police

_101935222_594a2c35-8ec8-4076-b6f2-0ce8aef2e60d

  ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය. පොලිසිය ඒ බව සඳහන් කළේ සුහද රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ‘Clems Pirates Rugby’ කණ්ඩායමේ ...

Read More »

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ආර්.ඒ චන්ද්‍රදාස R.A Chandradasa won the gold medal for the first time in Sri Lanka

_101223942_athlete

වයස්ගත වීම සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මුල්බැස ගත් ගතානුගතික මතවාද (Stereotype) සහ ආකල්ප (Attitude)වෙනස් විය යුතු බව අසූ වෙනි වියට පා තබා ඇතත් තවමත් කඩුලු පනින ජාත්‍යන්තර පිටිය ජයගත් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙක් පවසයි. 1990 වසරේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 1500 තරඟ ඉසව්ව සඳහා සහභාගි වූ රත්නපුර කුරුවිට පදිංචි ආර්.ඒ ...

Read More »

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි රුසියාවේදී! Football World Cup June in Russia.

russia-fans_1m2zyz80v247g1bt4b40aj0hno

ලොව පුරා විහිදී සිටින පාපන්දු ලෝලීන්ගේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය බඳු ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිත අතර කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් තරග වැදීමට නියමිතය. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 21 වැනි තරගාවලිය ලෙස පැවැත්වෙන මෙවර තරගාවලිය සදහා 2014 ...

Read More »