Breaking News
Home / ක්‍රීඩා (page 19)

ක්‍රීඩා

‘රෝසා’ යුගයක මෙරට ධාවන පථයේ වීරයාවිය.

S.L.B.-Rosa-640x400

‘රෝසා’ යන්න හැටේ දශකයේ හා හැත්තෑව දශකයේ මුල් භාගයේ මෙරට දනන්ගේ මුවඟ රැව්දුන් නාමයකි. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගිවන කොලු පැංචන් හැකි තරම් වේගයෙන් දිව්වේ රෝසා කෙනකු වෙන්නටය. රෝසා යන නාමය ඒ තරම්ම රටේ පැතිර ගිය වකවානුවක් තිබුණේය. මේ තරම් වේගයෙන් ‘රෝසා’ දිව්වේ පාවහන් නැති නිරුවත් දෙපා වලිනි. ලංකාවේදී පමණක් ...

Read More »

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ පිහිටි’රුපියල් කෝටි 107 ක් පමණ වටිනා සිය’ මන්දිරය මාධ්‍යට විවර කරයි!

download (2)

ලොව ධනවතුන් අතර පාපන්දු ක්‍රීඩකයන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ධනවත් ක්‍රීඩකයෝ බොහෝවිට තම වත්කම් අන් අයට හෙළි නොකරති. එහෙත් පාපන්දු ක්‍රීඩකයන් අතර ධනවත්ම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසින් සැලකෙන රියල් මැඩ්රිඩ් සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගියදා මැඩ්රිඩ් නුවර තමා පදිංචිව සිටින සුපිරි මන්දිරයේ දොරටු ක්‍රීඩා ඡායාරූප ශිල්පියෙකු සඳහා විවර කළ අතර, ...

Read More »

නවසීලන්ත ටෙස්ට් නායක බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් ක්‍රිඩාව හැරයයි!

Brendon-McCullum-Feb-2012-celeb_2715663

ලබන වසරේ (2016) පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත සංචාරයෙන් පසු , එක්දින හා විස්සයි20 යන සියලු කාණ්ඩයන්ගෙන් තමන් සමුගන්නා බව වත්මන් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් නිවේදනය කර තිබේ. ඔහු මේ බව අනාවරණය කළේ, ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව ක්‍රයිස්චර්ච්හිදී පැවැති මාධ්‍ය ...

Read More »

තරග පාවාදිම ප්‍රතික්ෂේප කල නිසා කුසල් ජනිත්ගේ ආහාරයට තහනම් ඖෂධ දැම්මාද?

Untitled-1

බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ තරඟ පාවාදීමේ උත්සාහයක් දියත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි සනාථ කළේය. තරඟ පාවා දෙන මෙන් කිසියම් පුද්ගලයකු කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට යෝජනා කර ඇති අතර, ඔවුන් එම උත්සාහය පිළිබඳව වහාම අදාළ බලධාරීන්ට දැනුම් ...

Read More »

කාය වර්ධකයින් වෛද්‍යවරුන්ට පහර දෙති!

maxresdefault

  තහනම් උත්තේජක පිටු දැකීම සඳහා වර්තමාන ජනාධිපතිතුමන් හා ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පා ගමන් හා විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කර ඇති අවධියක පවත්වන ලද තරගාවලියක තහනම් උත්තේජක පරීක්‍ෂාවට ගිය වෛද්‍යවරුන් ක්‍රීඩකයන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වීමේ පළමු අවස්ථාව ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැති 68 වැනි ජාතික කායවර්ධන තරගාවලියේදී සටහන් විය. එහිදී වෛද්‍ය සීවලී ...

Read More »

කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජන ප්‍රශ්නය පාර්ලිමේන්තුවට!

Untitled-1(61)

තහනම් උත්තේජන චෝදනාවටක ලක්ව ඇති ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ දෙවැනි සාම්පල් පරීක්ෂාව (බී සාම්පල පරීක්ෂාව) සඳහා එය  විදෙස් රටකට යවා ඇති බවත්, කුසල් ජනිත් පෙරේරාගේ ගැටලුව නිරාකරණය කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කුසල් ජනිත් පෙරේරා තරග තහනමකට ලක්වුහොත් එය T20 ක්‍රිකට් තරගාවලියට බලපා හැකි බවත්, ...

Read More »

බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි ජගත් බොක්සිං කිරුළට!

images

  ඉකුත් නොවැම්බර් මස 28 වැනි දින ජර්මනියේ ඩුසෙල්ඩෝර්ෆ් නුවරදී ඉතා වැදගත් බොක්සිං තරගයක් පැවැත්විණි. ඒ ලෝක හෙවිවේට් ශූරතාව සඳහාය. එහිදී තරග කළේ ඒ වන විට එහි හිමිකරුවා වූ යුක්රේනයේ ව්ලැදිමිර් ක්ලිට්ස්කෝ සහ බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරිය.. එම තරගයට පෙර බොහෝ දෙනාගේ මතය වූයේ ක්ලිට්ස්කෝ පහසුවෙන් නැවත වතාවක් සිය කිරුළ රැක ...

Read More »

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල අනුව බස්නාහිර පළාත ඉදිරියෙන්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල අනුව බස්නාහිර පළාත ඉදිරියෙන්ම සිටියි. ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් වලට අමතරව කාන්තා පාපන්දු, පිරිමි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග පමණක් ඉතිරිව ඇත. මලල ක්‍රීඩා තරග දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන අතර  වැඩිම පදක්කම් දිනූ ජයග්‍රාහී පළාත්වලට ජය සංකේත ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...

Read More »

ක්‍රිකට් නිළවරණය අවුල්ජාලයක! ක්‍රිඩා ඇමතිවරයා දැඩි තීරණයක!

images

 ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් තේරී පත්වන ඕනෑම අපේක්ෂකයකු දූෂිතයකු බව සනාථවුවහොත් ඔවුන් එම පදවිවලින් ඉවත්කරන  බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. හිටපු ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරුන් වන අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධානම අපේක්ෂකයන්. හිටපු සභාපති උපාලි ...

Read More »

අයර්ලන්තයේ ලුවිස් හැමිල්ටන්ට ග්‍රොන් ෆ්‍රී ෆොමියුලා කිරුළ හිමි වෙයි.

images

අබුඩාබිහි ග්‍රොන් ෆ්‍රී ෆොමියුලා 01 ධාවන පථයේ ජයග්‍රහණය ලුවිස් හැමිල්ටන්ට අහිමි වුවද, එය සමස්ත තරගාවලියේ ඔහුගේ ජයග්‍රහණයට කිසිදු බාධාවක් එල්ල කිරීමට සමත් නොවීය. අවසන් අදියරේ ජය සමඟ නිකෝ රෝස්බර්ග් මෙවර සමස්ත තරගාවලියේ දෙවැනියා විය. අබුඩාබි අදියරේ හා සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානය සෙබස්තියන් විටල්ට හිමි විය. මර්සිඩීස්ක්ඩාස් කණ්ඩායම නියෝජනය කරන 30 ...

Read More »