Breaking News
Home / ක්‍රීඩා (page 18)

ක්‍රීඩා

මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සූදානමට සාපේක්ෂව ක්‍රිඩා අමත්‍යංශය අක්‍රිය තත්වයක!

Untitled-5

ලබන මස පැවැත්වීමට නියමිත මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සූදානම පසුපස ජාතික වශයෙන් ක්‍රීඩා විෂයෙහි වැදගත් කටයුතු කිහිපයක්‌ම අමතක කර දමා ඇති බවක්‌ ක්‍රීඩා අමාත්‍යාංශය දෙසින් වාර්තා වේ. මීළඟ ජාතික මහා ක්‍රීඩා උළෙල ඇරඹීමේ මූලික කටයුතු මේ අතුරින් ප්‍රධාන වන අතර වෙනත් වසරවල දෙසැම්බර් මස වන විට නිකුත් කරන එළැඹෙන ...

Read More »

තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස් උපදේශකයෙකු ලෙස අයර්ලන්තයට!

download

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු මෙන්ම, හිටපු තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස්, ඉදිරියේදී ආරම්භ වන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී වේගපන්දු පුහුණු උපදේශකයෙකු ලෙස බඳවා ගැනීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. කෙසේ නමුත් අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර කෙටි තරග සංචාරයක් සඳහා එළඹෙන පෙබරවාරි මාසයේ මැද ...

Read More »

12 වැනි සාග් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ වැඩි නියෝජනයක්!

images

ලබන මාසයේ ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි සාග් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා පනත යටතේ  ලියාපදිංචිය ලබා නොමැති ‘තුන්ප්‍රයාම’ ක්‍රීඩාව සඳහාද පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි කරවීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටී. මෙවර සාග් ක්‍රීඩා උළෙලට පිහිනුම්, පාපැදි සහ ධාවන ඉසව් තුන ...

Read More »

ජාතික ක‍්‍රීඩා පනත සංශෝධනයට.

download (1)

  ජාතික ක‍්‍රීඩා පනත සංශෝධනය කිරීමේ මූලික කෙටුම්පත සකස් කර අවසන් වූ බව ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව 2013 අංක 01 දරණ ජාතික ක‍්‍රීඩා පනතේ මතභේදයට තුඩුදුන් නියෝග ගණනාවක් ක‍්‍රීඩා අමාත්‍යාංශයේද එකඟතාවයෙන් සංශෝධනයට ලක්වුණු බව වාර්තාවේ. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සමග පැවැති සාකච්ඡුාවේදී මූලික කෙටුම්පත සඳහා ...

Read More »

පාපන්දුවට හීන වන ශ්‍රීලංකාවේ අදක්ෂතාව.

download (2)

සාෆ් පාපන්දු ශූරතාවලියේ ඉන්දියාව 2011 ට පසු මෙවර ශූරතාව දිනා ගනිද්දී, පසුගිය ශූරයන් වූ ඇෆ්ගනිස්ථානයට අනුශූරතාව හිමි විය. මෙවර තරගාවලියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ නේපාලයට එරෙහිව ගෝල 1 – 0 ක් ලෙස ජය ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තද, ඇෆ්ගනිස්ථානය අතින් ගෝල 5 – 0 ක් ...

Read More »

ලෝක මලල ක්‍රීඩා ක්‍රීඩා පාලන අධිකාරිය තුළ සංවිධානාත්මක දුෂණ සිදු කරලා!

kreeda-6

  ලෝක මලල ක්‍රීඩා සංගමයේ හිටපු ප්‍රධානියා වන ලේමින් ඩියැක් (Lamine Diack) ක්‍රීඩා පාලන අධිකාරිය තුළ සංවිධානාත්මක දුෂණ සිදු කර ඇති බව ලෝක මත් ද්‍රවය විරෝධී නියෝජිත ආයතනය පවසයි. එම නියෝජිත ආයතනය විසින් අද නිකුත් කල වාර්තාවට අනුව මලල ක්‍රීඩා සංගමයේ හිටපු ප්‍රධානියා සිදුවෙමින් තිබු දුෂණ පිලිබඳ පෞද්ගලිකව දැන සිටි ...

Read More »

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී නිලධාරී සංයුතිය අඩුකිරීමට තීරණය කිරිම හරහා ගැටළු සහගත තත්වයක්!

images (1)

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ඒ සඳහා සහභාගීවන නිලධාරී සංයුතිය අඩුකිරීමට තීරණය කිරීමත් සමගින් ප්‍රයෝගික ගැටලු කිහිපයක්‌ පැන නැගී ඇතැයි ක්‍රීඩා සංචිත දෙසින් වාර්තා වේ. ඉකුත්දා කරන ලද දැනුම්දීමකට අනුව මේ සඳහා නියමිත නිලධාරී සංයුතිය එය 25%දක්‌වා පහත දමා තිබේ. ඒ අනුව ...

Read More »

ක්‍රිකට් නිලවරණයේදි දයාසිරිට දේශපාලකයන් බලපැම් කරලා!

DSC_9561(1)

ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවසන් අදියරට පැමිණවිට තමන්ට දේශපාලන බලපෑම් පැමිණි බවත්, ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්  නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. එසේම තමන්ට කළ බලපෑම් ගැන කතාකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්  අමාත්‍යවරයා මේ බව පැවැසීය. මීට ඉහතදී නිලවරණ පැවැත්වීමේදී ජනපති ආරක්ෂක ...

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය සියලු සහය දෙනවා! සහ වගකීම දරණවා! ක්‍රිකට් නව සභාපති තිලංග සුමතිපාල

148854718222

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය සියලු සහය සහ වගකීම තමන් විසින් දක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය දේශපාලනීකරණ  තොරව පැවැත්වීම සඳහා සියලුම සහයෝගය ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ගෞරවණීය ස්තූතිය පුද කරන ...

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අලුත් තැනකට ගෙනියනවා,ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

images (2)

අට වසරකට පසු පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයෙන් කවුරු පත් වුනත් තමා පත් වී සිටින්නේ ‘පසුගිය කාලයේ කළදේම සිදු කරන්නට’ නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින අයකු විසින් තවත් ක්‍රිකට් නිලධාරියෙකුට පහර දුන් බවට පසුගිය දා වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ‘මහත්වරු’ ...

Read More »