Breaking News
Home / ක්‍රීඩා (page 12)

ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් හෙල්ල විසිකිරීමේ ශූරයන් සෙවීමේ විශේෂ ව්‍යාපෘතියක්

banner_5

  ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් ශූරයන් සෙවීමේ විශේෂ ව්‍යාපෘතියක් ලබන 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බව මේ පිළිබඳව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති සුගත් තිලකරත්න මහතා අනාවරණය කර සිටියේය. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් තම සාමාජික රටවල ක්‍රීඩා දක්ෂතා වර්ධනය ...

Read More »

ක්‍රීඩා තරඟ පාවාදීමේ චෝදනා යටතේ පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන නෂීර් ජම්ෂෙද් බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට!

download (2)

  ක්‍රීඩා තරඟ පාවාදීමේ චෝදනා යටතේ ඊයේ සඳුදා බ්‍රිතාන්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් තැනැත්තකු පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන නෂීර් ජම්ෂෙද් බව හෙළිදරව් වී ඇත. පාකිස්තාන් ජාතික තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු සඳහා ද ක්‍රීඩා තහංචියක් පනවා ඇති බවත් වාර්තාවෙයි. එම තහංචිය පනවනු ලැබ තිබෙන්නේ ...

Read More »

ලොව සිටින විශිෂ්ඨතම ක්‍රිකට්‌ ක්‍රීඩක සම්මාන උළෙල ඉන්දියාවේදී.

images

  ලොව සිටින විශිෂ්ඨතම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අගයමින් ඊ.එස්‌.පී.එන්. ක්‍රික්‌ඉන්ෆෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන පැවැත්වුණි. එහිදී ප්‍රධාන සම්මාන පහක්‌ සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලිගේ නම නිර්දේශ වී තිබුණි. 2016 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ සුවිශේෂ ක්‍රිකට්‌ තරු 95 දෙනකු කාණ්‌ඩ 12 ක්‌ යටතේ තෝරා ගෙන තිබූ අතර එහිදී ඉන්දියානු ...

Read More »

අඛණ්ඩ ශ්‍රීලංකා රග්බී ශුරතාව මහනුවරට!

07_0

  නැවත වතාවක් මෙරට රග්බි ක්‍රීඩාවේ රජුන් තමන් බව සනාථ කරමින් වාර්තාගත 18 වැනි වරටත් ඩයලොග් ලීග් රග්බි ශූරතාවලියේ ‘ඒ’ කොටසේ ශූරතාව හිමිකර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය පසුගියදා සමත් විය. ඔවුන් මීට පෙර 1994, 1995, 1997, 1999, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2014, 2015 ...

Read More »

රිටි පන්න ධීවර සහ අතුරේ යමින් රා මැදීම RED BULL LEVELS මිරිස්ස මුහුදු තීරයේදී

all-teams-must-include-at-least-one-female-member

                                                                  රිටි පන්න ධීවර සහ අතුරේ යමින් රා මැදීම යනු පුරාතනයේ සිටම මෙරටේ පවතින කර්මාන්තයන් ද්විත්වයකි. දැන් මෙම ...

Read More »

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේදී සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමටශ්‍රී ලංකාව සමත් වෙයි.

ok3qlViaejcge

  ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.ජයග්‍රහණය ...

Read More »

එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ වේල්සය රග්බි ශූරතාවලිය එංගලන්තයේදී.

Rgby

  රග්බි ලොව ප්‍රබලයන් හය දෙනකු එකිනෙකා ගැටෙන සය ජාතීන්ගේ රග්බි ශූරතාවලිය එංගලන්තයේදී ආරම්භ විය. පෙබරවාරි 04 දා ආරම්භ වූ තරගාවලිය මාර්තු 18 දා නිමාවට පත්වේ. මෙකී රග්බි තරගාවලිය සඳහා එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ වේල්සයත් එක් වේ. ප්‍රේක්ෂකයන් 67,144 ක් ඉදිරියේ පැවැති ස්කොට්ලන්ත සහ අයර්ලන්තය අතර තරගයෙන් 27 ...

Read More »

වසර හතරක් මුළුල්ලේ සිය රට තුල සියලු තරග ජයග්‍රහණය කළ ඉන්දියාව!

_92576879_733e7148-77fa-4896-aa4d-3255c4853bee

  විශාකාපට්නම් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 158 කට දවාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලකුණු 246 කින් තරගය ජයග්‍රහණය කළේය. ලකුණු 405 ක ඉතා දුෂ්කර ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම හමුවේ තිබූ එකම විකල්පය වූයේ සඳුදා දිනය පුරාම කඩුල්ලේ රැඳී සිටිමින් ජය පරාජයකින් තොරව ...

Read More »

ආසියානු කුසළානයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළේ නායකත්වය වෙනස් කරයි.

sri-lanka-women

මේ මස 24දා සිට ලබන දෙසැම්බර් 5දා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර ඇති අතර මේ දිනවල එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිලට නායකත්වය දෙන ඉනෝකා රණවීර ආසියානු කුසලාන තරගාවලියේදී නායකත්වයෙන් ඉවත් ...

Read More »

“2017 අන්තර්ජාතික ක්‍රිකට් ප්‍රිමියර් ලීග්”තරගාවලිය කොළඹදී.

vvhv

අලී ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් සමාගම දෙවන වරටත් සංවිධානය කරන “2017 අන්තර්ජාතික ක්‍රිකට් ප්‍රිමියර් ලීග්” විස්සයි -20 තරගාවලිය ලබන ජනවාරි මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. දින 7ක් පුරා පැවැත්වෙන මෙම විස්සයි -20 තරගාවලියට දෙස් විදෙස් කණ්ඩායම් 8ක් සහභාගි වන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කැලණිය ක්‍රිකට් ...

Read More »