Breaking News
Home / ක්‍රීඩා (page 11)

ක්‍රීඩා

ක්‍රීඩාවෙන් සුපිරිතම ධනවතුන් වු ක්‍රිඩකයෝ!

17_1

ක්‍රීඩාව යනු අද ලොව ධනවතුන් බවට පත්විය හැකි තවත් එක් මාර්ගයකි. ඒ ක්‍රීඩාවෙන් ඉහළම මට්ටමකට යාමට හැකියාව තිබේ නම් පමණකි. එවැනි ධනවතුන් වූ සුපිරිතම තරු රැසක්ම මේ වන විට ක්‍රීඩාලොව සිටිති. ඒ වාර්ෂිකව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි. සුප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව ලොව වැඩිම ආදායමක් උපයන ...

Read More »

අන්ඩර්ටේකර් රෙස්ලින් (World Class Championship Wrestling) වළල්ලට සමුදෙයි.

Untitled-3

  අන්ඩර්ටේකර්’ යනු ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි. ඔහු පසුගියදා රෙස්ලින් වළල්ලට සමු දුන් අතර ලොව වටා රසිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳ කණස්සල්ල පළ කර සිටියහ. පසුගියදා පැවති WWE තරගයේ දී රෙස්ලින් වළල්ල මැදට පැමිණි ‘අන්ඩර්ටේකර්’ සිය ...

Read More »

දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම එක්දින තරගාවලි වලදී ශ්‍රී ලංකාව දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇත.

index

  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීම සඳහා අවස්තාව ලබාදිය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විචාරක ඩීන් ජෝන්ස් පවසයි. අඟහරුවාදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි දෙවෙනි එක් දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු වූ අතර තරගයේ විස්තර විචාරයේ යෙදෙන ඩීන් ජෝන්ස් කාසියේ වාසිය උරගා බලන ...

Read More »

ආසියානු කුසලාන දුනු විදීමේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේදී බරපතළ අක්‍රමිකතාවක්!

Venezuela's Elias Malave fires an arrow during the men's individual round of 32 eliminations at the Lord's Cricket Ground during the London 2012 Olympic Games July 30, 2012. REUTERS/Suhaib Salem/File Photo

ආසියානු කුසලාන ලෝක ශේ්‍රණිගත කිරීම් දුනු විදීමේ තරගාවලියේ දෙවැනි අදියර හෙවත් ලෝක දුනු විදීමේ ක්‍රීඩා උළෙල (2017)ට අදාළව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් මේ මස 19දා සිට 26දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා තෝරා ගැනීමේදී බරපතළ අක්‍රමිකතාවක් සිදුවී ඇති ...

Read More »

ක්‍රිඩා අමාත්‍යංශයේ දුෂණ වාර්තාවලට මොකද වුනේ?

sports-minister-of-sri-lanka

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සොයා බැලීමට පත් කරන ලද ත්‍රි පුද්ගල කමිටු වාර්තාව ලබා දී දිගු කලක් ගත වුවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැත. ඩී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් එන්. පද්මනාදන්, රුස්ලි හුසේන්ගේ සාමාජිකත්වයෙන් යුත් මේ කමිටුව විසින් සිදු කරන ලද සොයා බැලීමේ ...

Read More »

2017 යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය පෝලන්තයට.

16

  යුරෝපයේ ප්‍රබලතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ 2017 යුරෝපීය ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී නිමාවට පත් වූයේ පෝලන්තයට සමස්ත ශූරතාව හිමිකර දෙමිනි. මෙම ශූරතාවලිය පැවැත්වෙන්නේ දෙවසරකට වරක්ය. පෝලන්තය රන් 07, රිදී 01 සහ ලෝකඩ 04 ක් සමඟ හිමිකර ගත් මුළු පදක්කම් ගණන 12 කි. රන් 05, රිදී ...

Read More »

සුපර් දැල්පන්දු හෙවත් ජාතික දැල්පන්දු ලීග් තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී.

PICTURE BY VAUGHN RIDLEY/SWPIX.COM - Netball - World Netball Series 2010 - England v Australia Semi Final 2 - Echo Arena, Liverpool, England - 21/11/10...Copyright - Simon Wilkinson - 07811267706...England's Joanne Harten shoots.

 කාන්තාවන්ගේ ක්‍රීඩාව නෙට්බෝල් හෙවත් දැල්පන්දු ක්‍රීඩාවේ ජාත්‍යන්තර අවධානය යොමු කරන විට සුපිරිතම රටවල් සතරක් තිබේ. ඒ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ජැමෙයිකාවයි. දැන් මෙම රටවල විශිෂ්ටතම ක්‍රීඩිකාවන් එකම තරගාවලියකදී ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමේ දුලබ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදා වී තිබේ. ඒ ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කරනු ලැබූ සුපර් දැල්පන්දු හෙවත් ...

Read More »

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් හෙල්ල විසිකිරීමේ ශූරයන් සෙවීමේ විශේෂ ව්‍යාපෘතියක්

banner_5

  ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් ශූරයන් සෙවීමේ විශේෂ ව්‍යාපෘතියක් ලබන 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බව මේ පිළිබඳව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති සුගත් තිලකරත්න මහතා අනාවරණය කර සිටියේය. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් තම සාමාජික රටවල ක්‍රීඩා දක්ෂතා වර්ධනය ...

Read More »

ක්‍රීඩා තරඟ පාවාදීමේ චෝදනා යටතේ පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන නෂීර් ජම්ෂෙද් බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට!

download (2)

  ක්‍රීඩා තරඟ පාවාදීමේ චෝදනා යටතේ ඊයේ සඳුදා බ්‍රිතාන්‍ය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනාගෙන් එක් තැනැත්තකු පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන නෂීර් ජම්ෂෙද් බව හෙළිදරව් වී ඇත. පාකිස්තාන් ජාතික තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු සඳහා ද ක්‍රීඩා තහංචියක් පනවා ඇති බවත් වාර්තාවෙයි. එම තහංචිය පනවනු ලැබ තිබෙන්නේ ...

Read More »

ලොව සිටින විශිෂ්ඨතම ක්‍රිකට්‌ ක්‍රීඩක සම්මාන උළෙල ඉන්දියාවේදී.

images

  ලොව සිටින විශිෂ්ඨතම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අගයමින් ඊ.එස්‌.පී.එන්. ක්‍රික්‌ඉන්ෆෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන පැවැත්වුණි. එහිදී ප්‍රධාන සම්මාන පහක්‌ සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලිගේ නම නිර්දේශ වී තිබුණි. 2016 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ සුවිශේෂ ක්‍රිකට්‌ තරු 95 දෙනකු කාණ්‌ඩ 12 ක්‌ යටතේ තෝරා ගෙන තිබූ අතර එහිදී ඉන්දියානු ...

Read More »