Breaking News
Home / ක්‍රීඩා (page 10)

ක්‍රීඩා

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල කිරුළ ලැටිවියා රාජ්‍යයේ ජෙලීනා ඔස්ටපෙන්කෝ දිනාගත්තාය!

1497112067365.jpg--roland_garros__a_soli_20_anni_trionfa_la_lettone_jelena_ostapenko

  සිය අටවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගයට ක්‍රීඩා කළ ලැටිවියා රාජ්‍යයේ 20 හැවිරිදි ක්‍රීඩිකා ජෙලීනා ඔස්ටපෙන්කෝ වාර්තා පිට වාර්තා තබමින් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල කිරුළ දිනාගත්තාය. අවසන් මහා තරගයේදී ලකුණු 4-6 ක්, 6-4 ක් සහ 6-3 ක් ලෙස ඇය විසින් පරාජය කරනු ලැබුවේ මෙවර  කිරුළ ජයගනු ඇතැයි අනුමාන කළ ...

Read More »

ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලිය ආරම්භ වෙයි.

K03-02

  ජනාධිපති කුසලාන පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය  ලීග් රග්බි ශූරයන් වන රාජකීය සහ පළඟ ශූරතාව සඳහා පැවැති තරගාවලියේ අනු ශූරයන් වූ ධර්මරාජ විද්‍යාල අතර තරගයෙන් ආරම්භ වෙයි. මෙම තරගාවලිය සඳහා පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලානය සඳහා තරග කළ කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත් කණ්ඩායම් හය සහ ...

Read More »

චැම්පියන්ස් කුසලානයේදී උපුල් තරංගට තරග තහනමක්!

z_p15-Upul

  චැම්පියන්ස් කුසලානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව  පැවති තරගයේ නියමිත කාලය තුළ ඕවර 50 යැවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බවට ක්‍රීඩා විචාරකයෝ මත පළ කරති. ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට චැම්පියන්ස් කුසලානයේ මීලග තරග දෙක සඳහා ...

Read More »

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු.

z_p31-Sri-Lanka

  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 47කින් පත්වෙයි. මලල ක්‍රීඩා මුල් පුටු සටනේදී හිටපු සභාපති සුගත් තිලකරත්න මහතා ඡන්ද 32ක් ලබාගත් අතර පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 79ක් ලබා ගත්තේය. සභාපති තනතුරට නාමයෝජනා දී සිටි ජී. එල්. එස්. පෙරේරා මහතා අවසන් මොහොතේ ...

Read More »

ජාතික ඔලිම්පික්‌ කමිටු නිලවරණය පැවැත්වීමට සුදානම්! ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර කියයි.

59004749219_main_dayasiri

  වසර ගණනාවක්‌ පුරා පැවැත්වීමට නොහැකිව තිබෙන ජාතික ඔලිම්පික්‌ කමිටු නිලවරණය ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වීමට සියලු කටයුතු සකස්‌ කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  පවසා සිටියේය. ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ මෙම මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබුණද විගණන වාර්තා නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ලබන මස 14 ...

Read More »

නුවරඑළියේ තුරග තරග ආණ්ඩුකාර කුසලාන සහ කුවීන්ස් කුසලාන ජය දීප්තිකා ජයකොඩිට.

download

  මෙරට තුරග තරග වාර්ෂික තරගවල බොහෝ දෙනාගේ අවධානය යොමු වන ආණ්ඩුකාර කුසලාන සහ කුවීන්ස් කුසලාන තරග නුවරඑළියේදී පැවැත්විණි. එම ද්විත්ව තරගම ජයගත් තුරගන්ගේ හිමිකාරිණිය වූයේ දීප්තිකා ජයකොඩිය. මෙම තරග සුපුරුදු පරිදි රාජකීය තුරග තරග සමාජය විසින් සංවිධානය කරන ලදී. මෙම ආණ්ඩුකාර කුසලාන තරගය මීටර් 1600 ක දුරකින් සමන්විත විය. ...

Read More »

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්මවයි.

download (1)

  ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් විය. ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මේ සතිය තුළ දී කෝටි දහයක් බවට පත් වූයේ ඔහු සිය හතළිස් හත් වෙනි ගෝල ත්‍රිත්වය (hat-trick) වාර්තා කොට දින කිහිපයකට පසුවය. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම රසිකයන් හිමි පිරිමියා ...

Read More »

දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය සදහා සුදානම්විමේදී සංගමයට චෝදනා!

manika-batra-1457181638-800

තවත් නොබෝ දිනකින් ලංකාවේ පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම සඳහා තෝරාගත් පුහුණුකරු කණ්ඩායමට අඩු සුදුසුකම් සහිත දෙදෙනකු තෝරාගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු ශ්‍රී ලංකා මේසන්දු සංගමයට චෝදනා එල්ලකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එළැඹෙන මැයි  පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වා පුහුණුකරුවන් ...

Read More »

2017 ශුරයින්ගේ කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නාම ලේඛනය!

forum_138870_Cricket

  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වනු ලබන 2017 ශුරයින්ගේ කුසලානය (Champions Trophy) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නාම ලේඛනය, ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. ඒ අනුව එළඹෙන ජුනි මස 1 වනදා සිට 18 වනදා දක්වා එංගලන්තයේ සහ වෙල්ස්හිදී පැවැත්වීමට නියමිත මෙම එක්දින තරඟ මාලාව ...

Read More »

කුමාර් සංගක්කාර ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් විස්තර විචාරයට.

Kumar-speakingx640 (1)

 ලබන ජුනි මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භවන චැම්පියන්ස් ශූරතා තරගාවලියේදී (Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පළමුවරට ක්‍රිකට් විස්තර විචාරයට එක්වීමට නියමිතය. ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ග්‍රේම් ස්මිත් සමග සංගක්කාර එම තරගාවලියේදී පළමුවරට විස්තර විචාරයට ...

Read More »