Breaking News
Home / ක්‍රීඩා

ක්‍රීඩා

ශ්‍රීලංකාව බංගලිදේශය හමුවේ අමිහිරි පරාජයක!

_99667899_lankabanglacricket

  ශ්‍රී ලංකා -බංග්ලාදේශ් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායම සමත් වූහ. එම ඕවර් පනහේ එක්දින තරඟය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් කරමින් නියමිත ඕවර් පනහ නිමාවේ කඩුලු හතක් දැවී ළකුණු 320 ක් වාර්තා කිරීමට සමත් විය. එය ශ්‍රී ...

Read More »

ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ නොබිදෙන උත්සහය දුටු තරගයක්!

download

              ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනය සඳහා  නතර කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 287 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව ලකුණු 35 කට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරූතාවයකට පත්ව සිටියේය. දිනය නිමා වන විට චෙටේෂ්වර් ...

Read More »

දකුණු පළාත් බැඞ්මින්ටන් විවෘත කුසලාන තරගාවලියේදී දිනුක සහ තිළිණි ශූරතා දිනාගත්තාය.

TOP(152)

  හැලඹගේ ප්‍රේමසිරි අනුස්මරණ කුසලාන විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී දිනුක කරුණාරත්න විසින් විවෘත පිරිමි ශුරතාව සහ පිරිමි යුගළ ශුරතාව දිනාගන්නා ලදි. තිළිණි හෙන්දහේවා එහි විවෘත කාන්තා ශුරතාව සහ කාන්තා යුගළ ශූරතා දිනාගත්තාය. දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මේ  තරගාවලිය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700යකගේ ...

Read More »

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින නායකත්වයට යළි ආවේ හතුරුසිංහගේ ආරාධනයෙනි! ඇන්ජලෝ මැතිව්ස්

_99521324_67114884-2e71-4886-92ca-ad601e417ab4

  මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් භාර ගන්නා මෙන් ඉදිරිපත් කෙරුණ ඉල්ලීමට පිටුපස හැරවිය නොහැකි බවත් එසේ කළහොත් එය අනාගතයේ තමා පසුතැවිල්ලට පත් වීමට හේතු විය හැකි බවත් නව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. එක්දින කණ්ඩායමේ නායකත්වය යළි භාර ගැනීමේ තීරණය ගැන මාධ්‍යට අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ...

Read More »

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ශූරතාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදාචට.

weightlifting-1903x852-hero

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ ජේ‍යෂ්ඨ අංශයේ කාන්තා සහ පිරිමි සමස්ත ශූරතාවන් දිනා ගැනීම  ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වූ අතර කාන්තා අංශයේ අනුශූරතාව නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් සහ පිරිමි අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයටත් හිමි විය. ...

Read More »

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය පැහැර හරිමින් ක්‍රියා කරන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක්

Untitled-1

  ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය හා එහි මඟපෙන්වීම් පැහැර හරිමින් ක්‍රියා කරන බවත් අනුබද්ධිත ජාතික ක්‍රීඩා සංගම්වල අයිතිය කෙලෙසමින් අත්තනෝමතික පරිපාලනයක යෙදෙන බවත් පෙන්වා දෙමින් ජාතික ක්‍රීඩා සංගම් විසින් ජාතික ඔලිම්පික් කමිටුවට (එන්.ඕ.සී.) එරෙහිව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැමිණිල්ලක් කරන ලද බව  වාර්තා වේ. ක්‍රීඩා ...

Read More »

ඕස්ට්‍රේලියාවෙන් ඇරඹෙන ජගත් ටෙනිස් ශුරතා සැනකෙළිය!

Untitled-2

  වාර්ෂිකව ප්‍රධානතම ටෙනිස් ශූරතාවලි සතරක් පැවැත්වෙයි. එය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා නමින් හඳුන්වනු ලබයි. ඊට ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත ශූරතාවලි සතර අයත්ය. මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය (අයි. ටී. එෆ්.) විසිනි. ඊට ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙති. එහිදී අති විශාල ...

Read More »

එක්සත් අරාබි ජාතික ක්‍රිකට් කනඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා!ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර්

_99351198_berenger

  මෙයින් වසර හතකට ඉහතදී වයස 19න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් ඉන් වසර කිහිපයකට පසුව වෙනත් රටක් නියෝජනය කරමින් ලෝක කුසලානයට තරග වැදුණු බව ඔබ දැන සිටියාද? 2010 නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර් (Andri Raffaelo Berenger) ඉන් අනතුරුව ...

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරනවා! අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය

Untitled-2

  සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක ...

Read More »

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම තහනම් කෙරේ.

151110102330_russia_athlete_640x360_afp_nocredit

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජවන සහ පිටිය ඉසව් වලට සහභාගී වීම සම්බන්ධයෙන් තාවකාලික තහංචියක් පනවනු ලැබ තිබේ. රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනයට මෙම තාවකාලික තහංචිය පනවා තිබෙන් නේ එරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙන බවට චෝදනා ඉදිරිපත් වීමෙන් පසුවයි. ලෝක මලල ක්‍රීඩා ...

Read More »