Breaking News
Home / කලා (page 9)

කලා

‘දෙබිඩි බ්‍රෝ‘ වේදිකා නාට්‍යයේ දක්ෂ රංගන ශිල්පියකු වන ජනිත් වික්‍රමගේ සමග පිළිසදරක්!

photo

    නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු වන ජනිත් වික්‍රමගේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මවුපිය උරුමයෙනි. වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍යයන් තුනෙහිම එක සේ සිය නම රඳවාගෙන සිටින දක්ෂ, ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පී යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත්‍රයා වන ජනිත් රංගනයට අත්පොත් තබන්නේ 2005 වසරේ ස්වාධීන රූපවාහිනී ...

Read More »

Vivegam ද්‍රවිඩ සිනමාවේ අති විශිෂ්ඨ නිර්මාණයකි!

170824-VIVEGAM-2

    ඉන්දිය නළු අජිත් කුමාර්ගේ රංගනයක් මීට පෙර දකින්න ලැබුණේ 2015 වසරේදීය. එනම් ශිවා විසින් අධ්‍යක්ෂණය කළ Vedalam  චිත්‍රපටයෙනි. පසුගිය වසර පුරාවටම අජිත් කුමාර්ගේ රංගනයක් දකින්න නොලැබුණු රසික රසිකාවන්ට  ලැබෙන අලුත්ම සුබ ආරංචිය ඔහුගේ රංගනයෙන් ඔපවත්වන නවතම දෙමළ සිනමා නිර්මාණයක් ගැනයි. කොලිවුඩ් රසික රසිකාවන් අජිත් කුමාර් අමතන්නේ තාලා යන අනවර්ථ නාමයෙනි. නළුවකු ...

Read More »

අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ ඇසට කඳුළු උනන සිනමා කෘතිය සිවගුරුනාදන්ගේ ‘පහ සමත්’

170824-5samath-4

  නිලට නිලේ දිලෙන වෘක්ෂයෙන් සපිරි රූස්ස වනාන්තරය හා කඳුවැටිය සෙවිලි කන්ද නම් වූ ග්‍රාමය වටා සිටියේ ආරක්ෂිත පවුරක් පරිද්දෙනි. එකයායට විහිදෙන වෙල් යාය දෙස ඕනෑ තරම් වෙලා බලා සිටිය ද කාලය ගත වී බව දැනෙන්නේ නැත. මේ ගම තවමත් නාගරීකරණය වී නොමැති වීම එක අතකින් වාසනාවකි. අව්‍යාජ ගැමියන්ගේ සිනහව ...

Read More »

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය රංගණයට එක්වන ඉතාලි යුවතිය ජූලියා ෆිලප්පෝ!

sara-08-17-julia-2

මා මෙරටට පැමිණි පළමු අවස්ථාවේදී වේදිකා නාට්‍යකිහිපයක්ම නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් බොහොමයක් ඉතා කෙටි නාට්‍යයන් වීම විශේෂයි. මා නැරඹු සිංහල වේදිකා නාට්‍ය අතරින් දිගු වේදිකා නාට්‍ය වන්නේ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය යි. එය ඉතාම සිත් ගන්නා සුළු එකක්. එහි සියලුම දෙබස් සිංහල නිසා මට ඒවා තේරුම් ගන්න නම් බැරි වුණා. ...

Read More »

දින 28ක චන්ද්‍රයාගේ භ්‍රමණය සහ මිනිස් ජීවිතය අතර දැඩි සබඳතාවක් පවතී. ප්‍රසන්න ජය කොඩිගේ 28 සිනමා කෘතිය පිළිබඳ කුහුල මතුවන්නේ එහි නාමකරණයේම පටන්ය.

images (1)

ප්‍රසන්න ජය කොඩිගේ 28 සිනමා කෘතිය පිළිබඳ කුහුල මතුවන්නේ එහි නාමකරණයේම පටන්ය. එය ‘ශ්‍රී 420’ වැනි හුදු නාමපුවරුව ක් නොවේ. චිත්‍රපටයේ සමුදයාර්ථය කේන්ද්‍ර කොටගත් ලෛංගික හා ප්‍රජනනමය සාධකවල ඉංගිතයකි. ගැහැනියකගේ ඔසප් චක්‍රය දින 28කි. චන්ද්‍ර මාසයක් සම්පූර්ණ වන්නට ගතවන කාලයද දින 28කි. මේ, චන්ද්‍රයාගේ භ්‍රමණය සහ මිනිස් ජීවිතය අතර දැඩි සබඳතාවක් ...

Read More »

රෝහණ වීරසිංහයන්ගේ සප්තස්වර වින්දනයට නතු වු සුසර ගී රාවය වේදිකාවට.

ිමබසක

  ගී තනු රචනය යනු හුදු සංගීත ඥානය ලැබූ පමණින් කළ හැකි කාර්යයක්‌ නොව මනා පරිකල්පන ශක්‌තිය ඇති සංගීතඥයෙකුට පමණක්‌ ඉතා සූක්‍ෂමව කළ හැකි නිර්මාණ කාර්යයකි. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණ විශ්ලේෂණය කිරීමේදී ඔහුගේ නිර්මාණ පරිකල්පන ශක්‌තිය මනාව සනාථ වේ. ගී තනු තුන්දහසකට අධික සංඛ්‍යාවක්‌ නිර්මාණය කර ඇති රෝහණ වීරසිංහයන් වැනි ...

Read More »

කැළෑහද ටෙලිවෘතාන්තයක් ලෙසින් යළි නිර්මාණයවේ.

Untitled-2

  නවකතාවක් ඇසුරෙන් මෙරට නිර්මාණය වූ පළමු සිංහල සිනමාපටය වූ කැලෑ හඳ ඇසුරෙන් තැනෙන ටෙලිසිතුවමේ වැඩ කටයුතු හෙට පැවැත්වෙන මුහුරත් උලෙළකින් පසුව ආරම්භ වේ. කැලෑ හඳ නමින්ම නිර්මාණය වන එම ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරනු ලබනුයේ සම්මානනීය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර විසිනි. ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රටගෙදර බෝගල සවුන්දිරිස්, ...

Read More »

පත්තිනිය සොයා ගතිමි.

Untitled-2

  මේ දිනවල හිරු රූපවාහිනියේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රි 8.00ට විකාශය වන ‘පත්තිනි’ ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂවරියක වන තුෂාරි අබේසේකර ය. පත්තනියට නව අරුතක් ලබාදෙමින් ඒ අදහස නරඹන්නන් අතරට රැගෙන පැමිණෙන ඇගේ මේ නව නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ද බොහෝයි. එලෙස ප්‍රතිචාර හිමිවීමට ‘පත්තිනි’ නිර්මාණය වූයේ කෙලෙස ...

Read More »

ශ්‍රී වික්‍රම අති දැවන්ත නිර්මාණයක් ලෙස සිනමාවට!

170727-Sriwickrama-6

  මේ හින්සරින් කරන අදහස් දැක්වීම් පරදවා දර්ශන තලයේ රූ ගැන්වීම්වලට පසුබිම් වන රාවය ඉහළ නැඟේ. ඉඳින් භේරි වාදන නැඟේ. ජයසක් හඬ පැතිරේ. මාළිගයේ රතු පලස මත විසුල මල්පෙති තැලේ. ඒ මතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රාජාභිෂේකයට පැමිණේ. අපේ මේ කතාබස් මැද ලහි ලහියේ ‘ශ්‍රි වික්‍රම’ රූ ගැන්වේ. වේවැල්දෙනියේ වෙන්ඩෝල් ලංකා ...

Read More »

හොටෙල් කැලිෆෝනියා ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ ඒ අසාහය තරුව නිමිගිය වගක සංවේදි සටහන….

images (1)

සංගීත ලෝලීන් අතර ජනප්‍රිය ‘හො ටෙල් කැලිෆෝනියා’ ගීතය සමගින් ලොව වටා රසික හදවත් පින වූ ‘ඊගල්ස්’ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ග්ලෙන් ෆ්‍රේ සිය ජීවන වේදිකාවෙන් සමුගත්තේය. සංගීතඥයකු, ගායකයකු, පද රචකයකු සහ ගීත නිෂ්පාදකවරයකු වන ග්ලෙන් ෆ්‍රේ ලෝ වටා ජනප්‍රියත්වයට පත් වූයේ ‘ඊගල්ස්’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙසයි. හැටහත් වන වියේ පසු වූ ඔහු මිය ගියේ නිව්යෝක් ...

Read More »