Breaking News
Home / කලා (page 8)

කලා

අධ්‍යක්ෂකවරයෙකු සොයන 25 වන ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටය!

Untitled-3

  ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ 25 වැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ළඟදීම ඇරැඹීමට මේ වනවිට කටයුතු යොදමින් තිබෙන බවයි හොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ. ජේම්ස් බොන්ඩ් චරිතයට දැනටමත් ජනප්‍රිය නළුවකු එක්වී සිටිනවා. ඔහු තමයි, ඩැනියල් ක්‍රේග්. මීට පෙර ඔහු ජේම්ස් බොන්ඩ් චරිතයට පණ දුන්නා. මේ චිත්‍රපට මාලාවේ නිෂ්පාදකවරුන් සමඟ පසුගිය දා ඔහු ...

Read More »

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ස්වරූප සිරිලක පුරා සිනමාශාලාවල තිරගතවේ.

Film_SWAROOPA-1

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ස්වරූප පසුගිය සිකුරාදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹිණ. ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙට මොෆොසිස් කෙටි කතාව ඇසුරෙන් එරික් ඉලයප්ආර  ච්චි අනුවර්තනය කළ මෙහි ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් ිමෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රියා රණසිංහ, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, තුසිත ...

Read More »

Oru Kidayin Karunai Manu (ඔරු කිඩායින් කරුණෙයි මනු) ඉන්දියානු සිනමාවේ වෙනත් දිසාවක් හෙළිකරයි!

Oru-Kidayin-Karunai-Manu-Review

  ප්‍රේක්ෂකයන් වෙලී සිටින මිථ්‍යාවන් ප්‍රඥාවට රැගෙන යන සිනමාපට නිර්මාණය වන්නේ කලාතුරකිනි. ‘ඔරු කිඩායින් කරුණෙයි මනු (Oru Kidayin Karunai Manu) සංවේදී කරන්නේ සත්ත්ව අකරුණාවෙන් පිරි හදවත් ය. ‘ඔරු කිඩායින් කරුණෙයි මනු’ යන්නෙහි අරුත ‘එළුවාගේ දයාවේ පෙත්සම’ ය. සුරේෂ් සංගයියාගේ මේ සිනමා නිර්මාණයෙන් දකුණු ඉන්දියානු ගම්මානයකට ප්‍රේක්ෂකයන් රැගෙන යන්නේ සැබෑ ගැමි ...

Read More »

ප්‍රංශය මෝනා ලිසාට මොනාවන්නා වු නිවුන් සිතුවමක් සොයාගනී!

_98069712_6e57deda-9d96-4b12-afaa-63e7e9751830

  නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරු සිත්තමක් ‘මොනා ලීසා’ (Mona Lisa )ලෝක ප්‍රකට සිතුවමේ මූලික දළ සටහන ලෙස ප්‍රංශයේ කලා විද්වතුන් විසින් හඳුනා ගනු ලැබ ඇත. එම අඟුරු සිත්තම මෙතෙක් නම් කරනු ලැබ තිබුණේ ‘මොනා වන්නා’ (Monna Vanna) යනුවෙනි. පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක 1862 වසරේ පටන් වසර 150 ...

Read More »

ඩොලර් මිලියන 371.3 ක ආදායමක් උපයමින් අතිසාර්ථකව තිරගත වන ඇමරිකානු සිනමාවේ නවතම අස්වාභාවික නිර්මාණ කාර්යය ඉට් (IT).

StevenKing'sIT

  අස්වාභාවික බවටත් භයංකර බවටත් ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙන බවට ඇති හොඳම සාක් ෂිය සැප්තැම්බර් 8 වැනි දින සිට තිරයේ දිග හැරෙන ‘ඉට්’ ය. (IT) 1986 වසරේ ‘ඉට්’ නමින් ම ස්ටෙෆන් කිං විසින් රචනා කළ නවකතාව ඇසු‍රින් ‘ඉට්’ නිර්මාණය විය. සිනමා ‍පටය ඇරැඹෙන්නේ බිල් ඩෙන්බ්‍රෝ විසින් ...

Read More »

අසීරු ජිවන ගමනක් හරහා විත් බටහිර සිනමාව ජයගත් තරු පොකුරු!

Untitled-6

        ලේඩි ගාගා ද අද වන විට ලොව පුරා ඉහළ රසික ප්‍රසාදයක් දිනා සිටින අමෙරිකානු ගායිකාවක්. ගීත රචිකාවක මෙන්ම නිළියක ලෙසින්ද ජනප්‍රිය ඇය වයස අවුරුදු 19දී සංගීත ආයතනයක් සමඟින් ගීත එකතුවක් කිරීමට අත්සන් තැබූවත් මාස තුනක් ගත වූ තැන එම ආයතනය විසින් එය ගිවිසුම අවලංගු කර දැමුවා. ...

Read More »

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ අපේ රටේ සිනමාවේ යහපත් අනාගතයක් වෙනුවෙන් වූ මෙහෙවරක්.

jaffna-tag

අපේ රටේ සිනමා ක්ෂේත්‍රය තුල පෙරළි කළ විශිෂ්ටයන් සේම අන්තර්ජාතික මට්ටමෙන් කීර්තිය රැගෙන ආ නිර්මාණකරුවෝද බොහෝ වෙති. එසේම සිනමා කර්මාන්තය ගත හොත් ශ්‍රී ලංකාවේ ද අන්තර්ජාතික සිනමා උලෙළක අසිරිය පිළිබඳ කතා කළ හැකි බව කවුරුත් දන්නා දෙයක්. ඒ නිසාම සැප්තැම්බර් මාසය එළඹෙත්ම දැන් අපේ රටේ කවුරුත් අන්තර්ජාතික සිනමා උලෙළක් පිළිබඳ අවධානය ...

Read More »

සංජේදත් ගායකයෙකු කල අති දැවන්ත භාරත සිනමා කෘතිය භූමි (Bhoomi)

maxresdefault

  බොලිවුඩයේ මුන්නා බායි හෙවත් සංජේ දත් සිරගත දිවියට සදහට ම ආයුබෝවන් කියා අවසන් ය. ඔහු තෙවසරකට පසු යළි බොලිවුඩයට පිවිස ඇත. පියකු හා දියණියක අතර පවතින සදාතනික ළබැඳියාව ‘භූමි’ (Bhoomi) පවතින සදාතනික ළබැඳියාව ‘භූමි’ සිනමා නිර්මාණයේ සිත්තම් කරමින් සංජේ සිනමාවේ දෙවැනි ගමන අරඹන්නේ දිගු නිහැඬියාවකට පසුවය. සංජේ දත් අරුන් / ...

Read More »

ජේෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා ජනාධිපතිතුමා අතින් විශ්‍රාම දීමනා ප්‍රදානයක්!

Untitled-2

වයස අවුරුදු 65ට වැඩි ජේ‍යෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා විශ්‍රාම දීමනා ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ප්‍රථම විශ්‍රාමලාභීන් 40 දෙනා වෙත චෙක්පත් හා සහතිකපත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු විය. කලාකරුවන්ගේ සුබසාධනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...

Read More »

මුවන්පැලැස්සේ කැකුළී ඒ මියුරු හඩට ගයන ගී එකතුවක් සමග යළි රසිකයින් අතරට!

kakulii

  ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, නිවේදිකාවක්, පිටපත් රචිකාවක්, මාධ්‍යවේදිණියක්, ගායිකාවක්, ගීත රචකයෙක්, හඬකැවීම් ශිල්පිනියක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක්ද වෙමින් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියමන මුසාවක් කරමින් රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන්ම පුවත්පත් කලාවද සියතට ගනිමින් අපූරු දස්කම් දැක්වූ ඇය මංජුලා මල්කාන්ති වන්නීය. කාලයක් නිහඬව සිටි ඇය අලුත්ම වැඩක් එක්ක නැවතත් ...

Read More »