Breaking News
Home / කලා (page 4)

කලා

ශ්‍රී ලාංකික ඇල්ස්ටන් කොච් ජගත් සිනමා කෙෂ්ත්‍රයට! Sri Lankan Alstan coch to international film fild

180329-Alston-Koch-1

ඇල්ස්ටන් කොච් නළුවකු බවට පත් වන්නේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ  According to Mathew (අනුරාගිනී) චිත්‍රපටයෙන්. ආන්දෝලනාත්මක සත්‍ය කතාවක් පාදක කොටගත් එහි බොලිවුඩ් නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සමඟින් මැතිව් පීරිස් දේවගැතිතුමාගේ චරිතයට පණ පෙවූයේ ඇල්ස්ටන් කොච් විසිනි. ජාත්‍යන්තරයේ නම රැන්ඳු ශ්‍රී ලාංකිකයන් අතර ඇල්ස්ටන් කොච් නාමය ද සුවිශේෂි වෙනවා. පසුගියදා පැවති ඔස්කාර් සම්මාන ...

Read More »

එක රෑයකින් රටේ ජනප්‍රියම නළුවා වු තුමිදු ඩොඩන්තැන්න! Tumidu Dodantanna the most popular Actor in the cuntry, was one night

Untitled-1nvzkhz

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ ජෙහාන් චරිතයට පණ පෙවූ තුමිඳුව හොඳින්ම දන්නවා. මේ සිස්ටම් එක ඇතුළේ ජීවත්වන අපි කාටත් සමීප චරිතයක් වූ ජෙහාන් කොයිතරම් අපේ හදවත් තුළ ඉන්නවාද කියන එක ඔප්පුවුණේ පසුගියදා නිමාවුණු රයිගම් ...

Read More »

මම එල්ටීටීඊ ය එක්ක ‘ෆ්‍රීලාන්සර්’ විදිහට ගනුදෙනු කළේ. සිනමා නිර්මාණ ශිල්පී කේසවරාජන්! I dealt with the Freelancer with the LTTE. Cinema Architect Kesawarajan

Untitled-3

ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි. නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ...

Read More »

උද්තා පන්ජාබ් ඉන්දියාවේ ආන්දෝලනාත්මක සිනමා සිත්තම! Udta Punjab India’s controversial cinematic style

feature-image-shahid-kapoor

හින්දි   සිනමාවේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ නව චිත්‍රපටය ‘උද්තා පන්ජාබ්’ (Udta Punjab) බොලිවුඩ් සිනමාවේ මෙතෙක් වැඩිම ආදායම් ලැබූ සිනමා නිර්මාණ ලැයිස්තුවේ අට වන ස්ථානය ලබා ගෙන සිටියි. කෙසේ වෙතත් මින් මාසයකට පෙර ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් එල්ල වූ දැඩි වාරණ හමුවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වේ යැයි උද්තා පන්ජාබ් ...

Read More »

මිල්ටන් මල්ලවාරච්චිගේ ආදරණීය කටහඩ! The loving voice of Milton Mallawarachchi

Untitled-1

යොවුන් හදවත් තුළ වැජඹුණු ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ 20 වැනි ගුණ සැමරුම (මාර්තු 10 )ඊයේ දිනට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. ‘සඳ තනිවෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා ‘ යන ගීතය ප්‍රවීණ සංගීතවේදී නැසී ගිය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී සංකල්පනාවකට සහ සංගීතයට අනුව නිර්මාණය ...

Read More »

90 වැනි ඔස්කාර් සිනමා උළෙල! The 90th Oscar Film Festival.

sara-03-08-Oscar-08

ඇල්බේරියානු  ජාතික ගායිකාවක වන බිලෝනා මෙවර ඇකඩමි සම්මාන උලෙළට පැමිණ තිබුණේ උඩුකය නිරුවත් ඇඳමකින් සැරසීගෙනයි.ජෙනිෆර් ලෝරන්ස්, සැනුඩ්‍රා බ්ලොක්, නිකොලේ කිඩ්මෑන්, සොෆියා කාර්සන්, ලුපිතා නියොන්ගො,ඇඩම් රිපන් වැනි නළු නිළියන්ගේ ඇඳුම් මෝස්තර කැපී පෙනුණා. හොලිවුඩයේ මහා සිනමා මංගල්‍යය, ඇඩකමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් සම්මාන විණි. මෙවර පැවැති 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළ ඉදිරිපත් ...

Read More »

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා නිර්මාණයක් වූ Matangi/Maya/M.I.A. වාර්තා චිත්‍රපටය බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළට! The United Kingdom and Sri Lanka creation Matangi / Maya / M.I.A. Documentary at the Berlin International Film Festival

download

රන්වලසා රුමේනියාවට… රටවල් 40ක් නියෝජනයක් ප්‍රවේශ පත්‍ර ලක්ෂ තුනකට අධික සංඛ්‍යාව විකිණෙති හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් රිදි වලසා සම්මානය – වෙස් ඇන්ඩර්සන් චිත්‍රපට 400ක් ප්‍රදර්ශනය කෙරේ බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ ලොව පැවැත්වෙන උත්කර්ෂවත් සිනමා උලෙළ අතරේ ප්‍රධානතම එකක් ලෙස පිළිගැනේ. ජර්මනියේ බර්ලින්හි වාර්ෂිකව පැවැත්වෙන මෙම සිනමා උලෙළ 1951 වසරේ බටහිර බර්ලිනයේදී ...

Read More »

අහස් මාලිගා ටෙලි නාට්‍යට ගැයෙන මිහිරි ගීතය! A sweet song for the Ayesha Maligawa teledrama

maxresdefault

මාගේ ආදරේ නම් රකිනවා මට පණ වගේ නම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිතවගේ නම් දෙන්නේ ළඟට එන්නේ ඔබ සොයා මේ සංසාරේ ආත්මයක් ගාණේ රහසේ තනමු අහස් මාළිගා// මාගේ ජීවේ ඔය හදේ නම් හදෙහි රිද්මේ මේ තමයි නම් පණට පණ මෙන් ළඟම ඉන්නම් මා ඔබගෙන් ඔබේ ...

Read More »

ආදරය දැනෙන හදවත් දෙකක ආදරණීයම කතාවක් නෙලා A loving story of a two-hearted love NELA

Untitled-2

අපේ රටේ ආදර කතාවලට පොදු ආකෘතියක් තියෙනවා ජෝර්ජ්ගේ ආදර හිත උතුරවන්න ආදර වැහි වැට්ටෙව්වේ ‘නෙලා’. ඇස් නොපෙනුණ ජෝර්ජ් ලෝකයේ සුන්දරත්වය දැක්කේ නෙලාගේ ඇස් දෙකින්. සිනිඳු මල් පෙතිවල පාට, සුළං රැල්ලක සිසිල, දිය කඳුකර අසිරිය ජෝර්ජ් වින්දේ නෙලාගේ අසීමිත ආදරයට මැදිව. ජෝර්ජ්ගේ අඳුරු ලෝකය තුළ ‘නෙලා’ සුරූපී රැජිනක්. අඳුර තුළ මවාගත් ...

Read More »

ශ්‍රීලංකාවේ ජනප්‍රියම නිවේදිකාව ඇයයි! ඩිල්කා සමන්මලී She is Sri Lanka’s Favorite Announcer! Dilka Samanmalee.

Dilka_CI

දිල්කා සමන්මලී. මේ අද අපේ කතා නායිකාවයි. දිල්කා. ආයේ ඉතින් මං අමුතුවෙන් අහන්න් දෙයක් නැහැ. ඔබ ඉකුත් දිනවලදී නොසෑහෙන්න කාර්යබහුල වන්නට ඇති? දෙරණ නාලිකාවේ ඔබේ තනතුර මොකක්ද? මං දැන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. ඔබව පුංචි තිරයේ ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ 360 වැඩසටහන හරහා කොපමණ කල්ද එය පටන් අරන්? අවුරුදු අටක් වෙනවා. ...

Read More »