Breaking News
Home / කලා (page 32)

කලා

මනුෂ්‍ය ඝාතනයකට සලමන් ඛාන් සිරගෙට නියමවෙයි!

වීදියේ නිදන පුද්ගලයකු මතින් බීමතින් රිය පැදවීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි. හතළිස් නව හැවිරිදි සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණේ දෙදහස් තුන වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක් මත නිදා සිටි පිරිසක් දෙසට වේගයෙන් රිය පැදවූ බවටයි. පදික වේදිකාවේ නිදා සිටි ...

Read More »

මද සීත නර රෑල්ල තරම් සුසිනිදු සරත් සන්දනායක නම් මියුරු නද

වයස අවුරුදු දාසයේදී ගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු තවමත් රසික දෙසවන පිනවන්නේය. ඒ හඬ තරුණය. ඔහු එදා මෙදාතුර ගැයූ ගී රසික හදවතේ නොමැකෙන සටහනක් තබා ඇත්තේය. ඊයේ පෙරේදා දවසක ඔහු අලුත්ම ගීතයක් ගැයු‍වේය. යුග යුග ගණනක් කටහඬින් රසික හදවත් පිනවන ඔහු සරත් සන්දනායක ය. මඳ සිත නලරැල්ල දැඟලිල්ල පා – කැලඹිල්ල දී ...

Read More »

සනත් ගුනතිලක අධ්‍යක්ෂණය කල සිනහව අතරින් ප්‍රදර්ශණය ඈරඹේ.

download

සනත් ගුණතිලකගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය සිනහව අතරින් මෙම මස 30 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. මෙහි මාධ්‍ය දර්ශනය පසුගියදා කොළඹ රිකී සිනමා ශාලාවේදී පැවැත් වූ අතර එහිදී සිනමාපටයට ඉහළ ප්‍රතිචාර හිමි විය. එහි සේමිණී ඉද්දමල්ගොඩගේ රංගනය ගැන බොහෝ දෙනා කතාබහ කරන ලදී. සනත් – ...

Read More »

ගින්දරී නවතා ස්පන්දනට ඉඩ!

“ගින්දරී” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා තවදුරටත් “ස්‌පන්දන” ප්‍රදර්ශනයට ඉඩදෙන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් ජාතික චිත්‍රපට සංස්‌ථාවට සහ සිනමා එන්ටර්ටේන්මන්ට්‌ ස මාගමට වාරණ නියෝගයක්‌ නිකුත් කර ඇත. වගඋත්තරකාර චිත්‍රපට සංස්‌ථාව සහ සිනමා එන්ටර්ටේන්මන්ට්‌ සමාගම මැයි 8 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ පෙනී සිට “ගින්දරී” වෙනුවෙන් කරුණු ඉදිරිපත් නොකළොත් අතුරු ...

Read More »

රාජ්‍ය මට්ටමින් ආබාධිත පුරවෑසියන්ගේ කලා කුශලතා අගයයි.

mqdefault

 ආබාධිත සහිත වූවන් සඳහා සංවිධානය කෙරෙන රාජ්‍ය කලා උළෙල 2014 තරඟාවලියේ ජාතික තරඟාවලිය ජාතික කලා භවනේ දී පැවැත්වේ. දිස්ත්‍රික් මට්ටමින් පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස පැවති තරඟයෙන් ජයග්‍රහණය කළ තරඟකරුවන් මෙසේ ජාතික තරඟ නියෝජනයට සුදුසුකම් ලබා සීටි. ඒ අනූව මෙවර තරඟකරුවන් 19 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ සඳහා ඉදිරිපත් වීමට නියමිතය. ...

Read More »

චාල්ස් සහ ඩයනාගේ නළ දරුවා ඈමරිකාවෙන් මතු වෙයි.

DAYANAS DOTAR

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට  අමතර  ව තවත් දියණියක සිටි බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර ඇතැයි වාර්තා වේ. සාරා නම් එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත. මෑතක දී ...

Read More »

මේ නාට්‍යය ඇතුළේ, අපි ඉතාම දුර්වල මිනිස්සු – ධර්මසිරි බණ්ඩාරනායක

dharmasiri-2

ලෝකයෙන් දැනුම උකහා ගනිමින් උකහා ගත් දැනුම ලෝකය ඉදිරියට ගෙන යෑම විශ්වීය කලාකරුවකුගේ වගකීම බව ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසයි. ‘ඒ කලාකරුවන්ගෙන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, හිට්ලර්ගේ නැගීම ගැන ලියූ නාට්‍යය. කොහොමද ඒ වගේ දුබලයෙක්, මනුෂ්‍ය ඝාතකයෙක් ලෝකෙට බිහි වෙන්නේ. මොකද අපේ දුබලකම් නිසා තමයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අපට පෙන්වා දෙන්නේ මේ නාට්‍යය ...

Read More »

ප්‍රවීණ රංගධර දයා අල්විස් අභාවප්‍රාප්ත වේ

4421-daya-alwis-injured-in-accident376958256

පසුගියදා හදිසි අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 72 වන වියේ පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග ඒතතයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සිදු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොළයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් ...

Read More »

චීන සිනමා උලෙළකදි ප්‍රේමය සම්මානයට .

55386a04430d0Premaya-Nam-npr

අද නිමාව දකින චීනයේ පස්වන බීජිං අන්තර් ජාතික සිනමා උළෙලේ ඉදිරි අනාගත අංශයේ හොඳම චිත්‍රපටය, අධ්‍යක්‍ෂණය සහ තිර රචනය සඳහා ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය නිර්දේශව ඇත්තේය. වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් නගරයේ පැවැත්විණ. හොලිවුඩ් සිනමා ...

Read More »

ඈමරිකානු ජනාධිපති බෑරෑක් ඔබාමාගේ දියණියන් දෙදෙනා මාලියා සහ සාෂා

ලෝකයේ බලවත්ම රට වුණු ඇමෙරිකාවේ ජනාධිපති දරුවන්ගේ ජීවිතය මොනවගේ වෙන්න ඇතිද? මේ වර්තමාන ජනාධිපති බැරක් ඔබාමාගේ දියණියන් දෙදෙනාගේ කතාව. අවුරුදු තුනක වයස් පරතරයක් තිබුණත් මාලියා ඔබාමා සහ සාෂා ඔබාමා කියන්නේ හොඳ යහළුවෝ දෙන්නෙක් වගේම සහෝදරියෝ දෙන්නෙක්. මාලියාගේ නම මාලියා වුණාට සාෂාගේ නම නතාෂා. ගෙදර අයගේ ආදරය නිසාම තමයි නතාෂාට සාෂා ...

Read More »