Breaking News
Home / කලා (page 30)

කලා

චතුරිකා පිරිස් ගයාන් වික්‍රමතිලක විවාහ වෙයි.

ක කියන්නේ පුංචි තිරයට ගැළපෙන පෙම් යුවළක්. පුංචි තිරයට ගැළපුන පෙම් යුවළ දැන් සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වෙලා. ඔවුන්ගේ විවාහය ළඟදීම සිදුවෙනවා කියලා ආරංචි වුණ නිසා රිවිසරසි කතාබහකට වතුරිකාවත් ගයාන්වත් එකතු කරගත්තා. * ගයාන් මේ දිනවල විවාහයට සූදානම් වෙනවා කියලා ආරංචියි? විවාහයට තවම දිනයක් නියම කරලා නැහැ. අවසන් කරන්න ඕන නිර්මාණ ...

Read More »

“තවම මම ඔබේ මන්දගාමී පෙම්වතා” ජයලත් මනෝරත්න සමග සංවාදයක්.

maxresdefault

“කහඉරට හෙමිහිට පය තබා මම ප්‍රවේසම් වෙන්නන් ඉතා තව පලක්‌ නෑ ඔබ ගැන සිතා තවම මම ඔබේ මන්දගාමී පෙම්වතා” මේ සින්දුව ඇසෙන විට ජයලත් මනෝරත්න නම් වූ ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවා අප මනසේ සිතුවම් වීම වැලක්‌ විය නොහැක්‌කේ ඔහු තුළ ඇති රංගන කුසලතාව නිසාමය. කලා ලොව දිගු ගමනේ ඔහුට නොමැකෙන මතක ...

Read More »

ටොනි රණසිංහ ජිවන ගමනින් නික්ම යයි.

download (1)

සම්මානීය කලාකරුවෙකු වූ ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට රණසිංහ මහතා 77වැනි වියෙහි පසු විය. ප‍්‍රවීන රංගන ශිල්පියකු, සිනමා හා ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස ටෝනි රණසිංහ මහතා කලා ක්ෂේත‍්‍රය තුළ දශක ගණනාවක් තිස්සේ කීර්තිමත් කලාකරුවකු ලෙස ...

Read More »

2014 වසරේවු ටෙලිනාට්‍ය සහ ජනමාධ්‍ය සදහා ප්‍රදානය වු රයිගම සම්මාන

14062015_130787467386425758_sks_cmy

රයිගම් ටෙලීස් 2014 සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12දා පැවැත්විණි. වසරේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂට හිමි සම්මානය ආනන්ද අබේනායක මහතා ජනපතිවරයා අතින් ලබා ගත් අයුරු. වසරේ හොඳම නළුවා විශ්වජිත් ගුණසේකර හා හොඳම නිළිය චාන්දනී සෙනෙවිරත්න සම්මාන අතැතිව. ඡායාරූප අන්තර්ජාලය ඈසුරෙනි.  

Read More »

නාමල් උඩුගමට දෑන් සම්පුර්ණයෙන්ම සුවයි.

Namal-02-20150611

යෞවනයේ සිහින කුමරු නාමල් උඩුගමගේ හදිසි අසනිපයත් සමඟ ඔහු පිළිබඳ විවිධ කටකතා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඔහු මියගියා යැයිද ඇතැම් සමාජ වෙබ් අඩවිවල සඳහන් විය. එම ආරංචිය සාවද්‍ය බව දැනගත් බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඒ හරහා නාමල්ගේ සියලු වස්දොස් දුරුවූ බවයි. ඇත්තටම එය එලෙසම සිදුවී ඇත. නාමල්ට ආදරය කළ අප ...

Read More »

ජෑක්සන් ඈන්තනීගේ ”ඈඩ්ඩ්‍රස් නෑ” සමග සබීතා යළි කරළියට.

sabitha1

සබීතා පෙරේරා කියලා කියන්නේ මෙරට සිනමා ඉතිහාසයේ යුගයක් නියෝජනය කළ නිළියක්. සිනමාවට ඇවිත් දශක කිහිපයක් ගත වුණත් සබීතා නම් තවමත් හැඩයි. මේ හින්දම වෙන්න ඇති ඇයට චිත්‍රපටවල එකිනෙකට වෙනස් චරිතවලට නිතරම ආරාධනා ලැබෙන්නේ. සබීතා මේ ළඟදී දවසකත් එහෙම චිත්‍රපටයක රඟපාලා. හැබැයි ඇය කියන පරිදි නම් එම චිත්‍රපටයේ තරම් වෙනස්ම චරිතයක් ...

Read More »

ආදරණීය සිනමාවට පායන සුපෙම්වත් තරු යුවළ – හේමාල් සහ උදාරී රංගණත්වයේ “ප්‍රවේශය”

dinamina-1

සංවාදය – ප්‍රසාද් සමරතුංගසිංහල සිනමාවේ ‘සුපිරි තරු’ සංකල්පය අද බිඳ වැටී ගොසිනි. ‘සිහින කුමරා’ කොහෙදෝ සැඟව ගිය සෙයකි. සැබෑ වීරයාද, ආදරණීය සුපෙම්වතාද රිදී තිරය මත පෙර සේ තම භූමිකාවන් යාවත්කාලීන කරන බවක් පෙනෙන්නට නැත. මේ නිසා රන්ජන් රාමනායකගෙන් පසු ජනප්‍රිය සිනමාව නියෝජනය කරන්නට එකී කුසලතාවන්ගෙන් සපිරි, සුපිරි නළුවකු බිහි නොවූ ...

Read More »

ටෙලි නාට්‍ය විකාශණයට ලිංගික අල්ලස් දෙන අපේ නිළියෝ.

TELY DRAMA

නිෂ්පාදනය කරන ලද ටෙලි නාට්‍යයක් විකාශණය කර ගෑනිම සදහා අධ්‍යක්ෂක වරයාගෙන් අල්ලස් සහ නාට්‍යට අදාල නිළියන් තම ලිංගික අවශ්‍යතාවයන් වෙනුවෙන් යෝදා ගන්නා කල්ලියක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ. කළක් පටන් පවත්වාගෙන ගිය මෙම අයාථ ක්‍රියාව හෙළි වි ඈත්තේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ලද තොරතුරු අනුවය. පසුගිය කාලයේ නිපදවූ ටෙලි ...

Read More »

රන්මුතු දුවේ අයිතිය විජය රාමනායකගේද?

ආරාධනා, කලියුගය, යුගාන්තය , මල්දෙණියේ සිමියොන් ආදී සම්මානනීය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම කැසට් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ විජය රාමනායක මහතා සමග ජනප්‍රිය සංනිවේදන ජාලයක් කල සංවාදයක් ඈසුරෙනි. රන්මුතු දුව චිත්‍රපටයේ අයිතිය පිළිබද සිනමා කර්මාන්තය ආශ්‍රිත පුව්ත්පතක පලවු පුවතක් නිවෑරදි කරමින් මෙම මාධ්‍ය සංවාදය පලවි තිබුණි. ප්‍රහස්ත සිනමාවේදි ...

Read More »

ජේ.එච් ජයවර්ධන මතක සිහිවටන.

JH-Jayawardena

සෝමලතා සුභසිංහ අභාවයෙන් සතියක් ඉක්ම යාමටත් පෙර ශ්‍රී ලංකාවේ කළා ලෝකය තවත් මහා කලාකරුවකු රටට අහිමි වීමත් සමඟයි එම සමරු සටහන් තැබීම ආරම්භ කෙරුණේ. ඔහු JH ජයවර්ධන. ජිනදාස හරිශ්චන්ද්‍ර ජයවර්ධන. ‘ජේ.එච්’ යන ආදරණීය නාමයෙන් කළා ලොව තුල පෙනී සිටි ජිනදාස හරිශ්චන්ද්‍ර ජයවර්ධන 1950න් දශකයේ අග භාගයේ දී කලා ලොවට පියවර ...

Read More »