Breaking News
Home / කලා (page 3)

කලා

අල්හාජ් මොහිදීන් බේග් ගැන ඉළියාස් බේග් කතා කරයි! Ilias Beag talks about Alhaj Mohideen Begg

Untitled-2

  මෙරට ගීත කලාවේ ප්‍රතාපවත් හඬකට හිමිකම් කී අල්හාජ් මොහිදීන් බෙග් එහෙම නැත්නම් බෙග් මාස්ටර් නම් වූ ඒ අසහාය ගායකයාගේ හඬ නොඇසෙන වෙසක් පොහොයක් හෝ අන් පොහොයක් නොමැති තරම්ය. ඒ තරමට බෞද්ධයන් හා බෙග් මාස්ටර් අතර ඇත්තේ ගහට පොත්ත සේ දැඩි බැඳීමකි. දශක හයකට පෙර ඇසුණු ඒ බෞද්ධ ගීත අදත් ...

Read More »

අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දෑයින් සමුගනී! Prof. Lester James Peiris, a brilliant film-maker, passed away.

z_p-25-Lester-1

ලේඛකයකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කර ලොව අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 99 වැනි වියේ දී දැයෙන් සමුගත්තේ ලොව සිටි වයෝවෘද්ධතම සිනමා වේදියා ලෙසිනි.  චිත්‍රාගාරයකින් පරිබාහිරව මෙරට නිර්මාණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වූ “රේඛාව” සිනමා සිත්තම නිර්මාණය කරමින් ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ලෙස්ටර් දේශීය සිනමාවේ බොහෝ සන්ධිස්ථාන සළකුණු  කළ මෙරට ...

Read More »

The Jungle Bunch පරිඝණක තාක්ෂණයේ කලාත්මක රූ පෙළකි! The Jungle Bunch Art of computer technology.

https_s3-ap-southeast-2.amazonaws.comnine-tvmg-images-prod405011405011_379210_ZX9555A_t1_t1_

  ලොව නිෂ්පාදිත පරිගණක සජීවකරණ චිත්‍රපට අතර අතිශය ජනපි‍්‍රයවූ මැඩගස්කාර් චිත්‍රපට පෙළෙහි පෙන්ගුයින් පක්ෂීන් විසින් කළ වික්‍රමයන් ඔබට අමතක නැතුව ඇති. අද අපි කතා කරන්නේ තවත් එවැනි වූ පෙන්ගුයින් පක්ෂියෙකු පිළිබඳවයි. ඔහු නමින් මෞරිස් ය. මෞරිස්ගේ පෙනුම සැබැවින්ම පෙන්ගුයින් පක්ෂියෙකු වැනිය. නමුත් ඔහු තුළ සිටින්නේ කොටියෙකි. එයට හේතුවක් ඇත. ඒ ...

Read More »

ඒක් දෝ තීන් සමග ජෑක්ලින් ෆඩිනන්ස් ශ්‍රී ලාංකික ඇය ඉන්දියාවේ ජනප්‍රියයි! Ek Do Teen with Jenkins Fredinens Sri Lankan she is popular in India

271b830344

198 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් ‘යූ ටියුබ්’ හරහා නැවත එළි දක්වා ඇත. මෙම වීඩියෝව මිලියන දහඅටකට අධික පිරිසක් නරඹා ඇති බවට වාර්තා වෙයි. එම ගීතය ඇසුරෙන් කළ නව නිෂ්පාදනයේ අදාළ නර්තනය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නෑන්ඩස්ය. එහෙත් ‘ඒක් දෝ තීන් (Ek ...

Read More »

ශ්‍රී ලාංකික ඇල්ස්ටන් කොච් ජගත් සිනමා කෙෂ්ත්‍රයට! Sri Lankan Alstan coch to international film fild

180329-Alston-Koch-1

ඇල්ස්ටන් කොච් නළුවකු බවට පත් වන්නේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ  According to Mathew (අනුරාගිනී) චිත්‍රපටයෙන්. ආන්දෝලනාත්මක සත්‍ය කතාවක් පාදක කොටගත් එහි බොලිවුඩ් නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සමඟින් මැතිව් පීරිස් දේවගැතිතුමාගේ චරිතයට පණ පෙවූයේ ඇල්ස්ටන් කොච් විසිනි. ජාත්‍යන්තරයේ නම රැන්ඳු ශ්‍රී ලාංකිකයන් අතර ඇල්ස්ටන් කොච් නාමය ද සුවිශේෂි වෙනවා. පසුගියදා පැවති ඔස්කාර් සම්මාන ...

Read More »

එක රෑයකින් රටේ ජනප්‍රියම නළුවා වු තුමිදු ඩොඩන්තැන්න! Tumidu Dodantanna the most popular Actor in the cuntry, was one night

Untitled-1nvzkhz

තුමිඳු දොඩන්තැන්න හඳුන්වාදෙන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. අපේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම, කූඹියෝ ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතය වූ ජෙහාන් චරිතයට පණ පෙවූ තුමිඳුව හොඳින්ම දන්නවා. මේ සිස්ටම් එක ඇතුළේ ජීවත්වන අපි කාටත් සමීප චරිතයක් වූ ජෙහාන් කොයිතරම් අපේ හදවත් තුළ ඉන්නවාද කියන එක ඔප්පුවුණේ පසුගියදා නිමාවුණු රයිගම් ...

Read More »

මම එල්ටීටීඊ ය එක්ක ‘ෆ්‍රීලාන්සර්’ විදිහට ගනුදෙනු කළේ. සිනමා නිර්මාණ ශිල්පී කේසවරාජන්! I dealt with the Freelancer with the LTTE. Cinema Architect Kesawarajan

Untitled-3

ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි. නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ...

Read More »

උද්තා පන්ජාබ් ඉන්දියාවේ ආන්දෝලනාත්මක සිනමා සිත්තම! Udta Punjab India’s controversial cinematic style

feature-image-shahid-kapoor

හින්දි   සිනමාවේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ නව චිත්‍රපටය ‘උද්තා පන්ජාබ්’ (Udta Punjab) බොලිවුඩ් සිනමාවේ මෙතෙක් වැඩිම ආදායම් ලැබූ සිනමා නිර්මාණ ලැයිස්තුවේ අට වන ස්ථානය ලබා ගෙන සිටියි. කෙසේ වෙතත් මින් මාසයකට පෙර ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් එල්ල වූ දැඩි වාරණ හමුවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වේ යැයි උද්තා පන්ජාබ් ...

Read More »

මිල්ටන් මල්ලවාරච්චිගේ ආදරණීය කටහඩ! The loving voice of Milton Mallawarachchi

Untitled-1

යොවුන් හදවත් තුළ වැජඹුණු ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ 20 වැනි ගුණ සැමරුම (මාර්තු 10 )ඊයේ දිනට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. ‘සඳ තනිවෙලා අහසේ හිරු තනි වෙලා උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා ‘ යන ගීතය ප්‍රවීණ සංගීතවේදී නැසී ගිය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී සංකල්පනාවකට සහ සංගීතයට අනුව නිර්මාණය ...

Read More »

90 වැනි ඔස්කාර් සිනමා උළෙල! The 90th Oscar Film Festival.

sara-03-08-Oscar-08

ඇල්බේරියානු  ජාතික ගායිකාවක වන බිලෝනා මෙවර ඇකඩමි සම්මාන උලෙළට පැමිණ තිබුණේ උඩුකය නිරුවත් ඇඳමකින් සැරසීගෙනයි.ජෙනිෆර් ලෝරන්ස්, සැනුඩ්‍රා බ්ලොක්, නිකොලේ කිඩ්මෑන්, සොෆියා කාර්සන්, ලුපිතා නියොන්ගො,ඇඩම් රිපන් වැනි නළු නිළියන්ගේ ඇඳුම් මෝස්තර කැපී පෙනුණා. හොලිවුඩයේ මහා සිනමා මංගල්‍යය, ඇඩකමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් සම්මාන විණි. මෙවර පැවැති 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළ ඉදිරිපත් ...

Read More »