Breaking News
Home / කලා (page 29)

කලා

සාදය මාරයි සල්ලි හමාරයි! ධර්මප්‍රිය ඩයස්

 මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය හා හොඳම නළුවා, හොඳම වේදිකා පරිපාලනය යන සම්මාන ත්‍රිත්වය දිනා ගන්නා ලද්දේගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යයයි. ඔහුගේ පළමු වේදිකා නාට්‍යය වන ‘ගැහැනු වැඩ අරඹති’වලින් පසුව දෙවැනි වර වේදිකාවට රැගෙන එන ‘සාදය මාරයි සල්ලි හමාරයි’ අද ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි. * ‘සාදය ...

Read More »

චන්දික නානයක්කාරගේ ගම රත්නපුරේද?

චන්දික නානායක්කාර මේ දවස්වල ‘දස්කොන්’ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකම රඟපානවා. පසුගිය දවසක චන්දිකට ඔහුගේ ගම් ප්‍රදේශය වන රත්නපුරයේ ජනප්‍රිය බාලිකා පාසලක කලා උළෙලකට ආරාධනාවක් ලැබිලා. මේ උළෙලට සහභාගි වූ අවස්ථාවේ චන්දිකට නොහිතපු අන්දමේ සිදුවීමකටත් මුහුණපාන්න සිදු වෙලා. ඒ ගැන චන්දික කතා කළේ සතුටින් වගේම දුකකින් යුතුවයි. ’ රත්නපුරේ බාලිකා විදුහලක ...

Read More »

‘සත්පත්තිනි’ මෙරට ටෙලි නාට්‍ය කලාවේ දියුණුව පිළිබද හොදම සාධකයක්!

download

සත්පතිනි ටෙලි නාට්‍යයට පාදක වෙන්නේ 1920-1930 අතර කාලයේ ලංකාවේ ගමක කතාවක්. බොහෝ විට ආණමඩුව, නවගත්තේගම යන ප්‍රදේශ මූලික කරගෙන තිබෙනවා. මේ ගමේ ආරච්චි ගමේ මිනිසුන් තලා පෙළන හැටි තමයි කතාවෙන් කියවෙන්නේ. ගමේ ඇහැට කනට පෙනෙන තරුණියක් දුටුවොත් ආරච්චි ඇයව අවනත කරගැනීමට උත්සාහ දරනවා. ඒ තරුණිය ඊට අකමැති වුණොත් ආරච්චි ඒ ...

Read More »

මනෝගේ මනෝමය චින්තන ආවර්ජනය.

මගේ අඩ සියවසක් තරම් වන නාට්‍ය ජීවිතයේ වේදිකාව පිටුපස, පසු වේදිකාවේ  Back Stage  රසවත් අත්දැකීම්, කතාන්දර එමටයි. ඒත් ඒ හැම එකක්ම ලියන්න කියන්නත් අමාරුයි. ඒ වගේම ඒවා ඔබට ඒ තරම්ම වැදගත් නොවෙන්නත් පුළුවන්. ඒත් ඉඳහිට හෝ ඔබට දකින්නට නොලැබුණු අසන්නට නොලැබුණු පසු වේදිකාවේ රසවත් කතාවක් ඔබ වෙනුවෙන් සටහන් කරන්නට අවසර. ...

Read More »

තරු සෝබා සහ හොරු සමග ජයසේකර අපොන්සු යළි කරළියට.

ඉතින් කොහොමද? ගොඩාක් හොඳින් ඉන්නවා. ළඟදි චිත්‍රපටයක් කළා කියලා ආරංචියි? ඔව් “තරු සොබා” කියන චිත්‍රපයට කළා. මමම තමයි වියදම් කළේත්. ඒ ඇරෙන්න උපාලි, ජයන්ත ධර්මදාස කියන මගේ මිත්‍රයන්ගෙනුත්  චිත්‍රපටය සඳහා මට උදව් ලැබුණා. මේ දවස්වල ජගත්  වික්‍රමසිංහ චිත්‍රපටයේ සංගීත වැඩකටයුතු කරගෙන යනවා. එතකොට මේ “හොරුත්” එක්ක මොකද කරන්නේ? (හිනැහී) ආ…. ...

Read More »

සයිමන් නවගත්තේගම ලියු සුදු සහ කළු ශ්‍රියන්ත වේදිකාවට ගෙනෙයි.

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ත්‍රිවිධ කලාවන් හි ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට ශ්‍රියන්ත මෙන්ඩිස් හඳුන්වන්න පුළුවන්. මේ දවස්වල ශ්‍රියන්ත ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අතරේ කාර්යබහුල වි හිටියත් වේදිකාවෙන් මිදෙන්න නම් ඔහුට අපහසුයි. මේ නිසාම ශ්‍රියන්ත නවතම වේදිකා නාට්‍යයක් නිර්මාණය කර ඇති බව අපිට දැන ගන්නට ලැබුණා. ‘මගේ නවතම වේදිකා නාට්‍යය නම් කොට ...

Read More »

මාගේ ආත්මීය ජීවිතයත්, වෘත්තීමය ජීවිතයත්, දිගු කලෙක පටන් බැඳී පවතින්නේ සංගීතය මතයි.කීර්ති පැස්‌කුවල්

tri1

ප්‍රවීණ ගායක කීර්ති පැස්‌කුවල් ඔහුගේ හඬින් අපේ රටේ ප්‍රවීණ ගායකයන් ගැයූ ගීත ගැයීමට සූදානම්. “ටි්‍රබියුට්‌ ටු ද ලෙජන්ඩ්ස්‌'” ලෙස නම් කර ඇති මෙම උපහාර ගීත ප්‍රසංගය ජූලි 11 දා සවස 7.00 ට බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයට සමගාමීව කීර්ති තමන්ගේ නවතම ගීත ඇතුළත් “සුදු සේල” ගීත ඇල්බමයත්, ...

Read More »

එන්න ඩිවිඩි වල රගපාන්න,ටෙනිසන් කුරේ

ටෙනිසන් කුරේ…. සිනමා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌. ජනප්‍රිය වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක්‌. සිනමා කර්මාන්තයේදී තමන්ට සිදු වූ අසාධාරණ නිසා ටෙනිසන් සිනමා රංගනයට, චිත්‍රපට අධ්‍යක්‍ෂණයට විරාමයක්‌ තබා ඇත. ඔහු අද ඩීවීඩී චිත්‍රපට නළුවකු බවට පත්ව සිටී. ඩී.වී.ඩී. චිත්‍රපට කර්මාන්තය අපේ සිනමාවට ඉදිරියේදී අභියෝගයක්‌ යෑයි ද යන්න පිළිබඳ මේ දිනවල ක්‍ෂේත්‍රයේ ඇතැමුන් තුළ ඇත්තේ සැකයකි. ...

Read More »

මම ජිවිතේට රග නොපාපු චිත්‍රපටයක් මගේ නමින් දුවනවා!ටෙනිසන් කුරේ

tenyson

ටෙනී කනගාටුවෙන් ඉන්න බවත් පෙනෙනවා. ඔව් මම ලොකු කනගාටුවකින් ඉන්නේ ඇයි ඒ කවුරුහරි ටෙනීගෙ දේපළ මංකොල්ල කෑවාද? දේපළ මංකොල්ල කෑවා නම් ඉවසන්න තිබුණා. මේක ඊටත් වඩා දරුණු මංකොල්ල කෑමක්. ඒ මොනවිදියේ මංකොල්ල කෑමක්ද? මාව තමයි මංකොල්ල කාලා තියෙන්නේ. ටිකක් හිතන්න ඔයාට නොදැනෙන්න කවුරු හරි ඔයාව මංකොල්ල කෑවොත් ඒක ඔයාට කොහොමද ...

Read More »

ටෝනි රණසිංහ නම් යුගයක කලාකරුවාණන් ගෑන ජේෂ්ඨ නළුනිළියන්ගේ ආකල්ප.

සිංහල සිනමාවේ මහා නළුවන් තිදෙනාගෙන් කෙනකු වූ ටෝනි රණසිංහ පසුගියදා අභාවප්‍රාප්ත වූයේය. මෙහි එන්නේ ටෝනි පිළිබඳ ඔහු සමඟ රඟපෑ සහෝදර නළු නිළියන් කීපදෙනකු දක්වන අදහස්ය. අවුරුදු පනහක් තිස්සේ රංග ප්‍රතිභාව දරා සිටියා – රවීන්ද්‍ර රන්දෙනිය මෑත යුගයේ සිනමාවේ මම අහපු දුක්ඛ දායකම පුවත ටෝනි රණසිංහයන් ගේ අභාවයයි. ඔහු සාමාන්‍ය සිනමා ...

Read More »