Breaking News
Home / කලා (page 2)

කලා

රෝහණ විජේවීර යනු සැබෑ අවංක විප්ලවවාදියෙක්! විජේවීර චරිතය රගපාන කමල් අද්දරආරච්චි Rohana Wijeweera is a true honest revolutionary, with wijeweera Character Kamal addaraarachchi

KAMAL

      අපේ රටේ යුග පුරුෂයෙකුගේ චරිතයට දෙවැනි වතාවට පණ දෙන්න අවස්ථාවට ලැබුණට එදා ඔහු හිතුවෙ නැතිලූ මේ නිර්මාණය මෙතරම් බැරෑරුම් කටයුත්තක් වෙයි කියලා කොහොම වුණත් අද දවසේ කමල් අද්දරආරච්චි නම් වූ රංගධරයා ගින්නෙන් උපන් සීතල හරහා ඒ යුග පුරුෂයා ගේ චරිතයට සාධාරණයක් කර ඇති මොහොතක මාධ්‍ය මෙසේ දොඩමළු වුණා. ⋆ ඔබ ...

Read More »

රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ගින්නෙන් උපන් සීතල සිනමා පටය ලබන වසරේ තිරගතවීමට නියමිතය. will be screened next year by Rohana Wijeweera s life story, The Frozen Fire

movie-cover-324x160

රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇසුරුකරගනිමින් අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල සිනමාපටය ලබන වසරේ ජනවාරියේදී තිරගතවීමට නියමිතය. සම්මානනීය රංගන ශිල්පි කමල් අද්දරආරච්චි මෙහි විජේවීර චරිතයට පණපොවනු ලබයි. ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, සුජිව ප්‍රියලාල්, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, දිල්හානි ඒකනායක, දීපානි සිල්වා, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත ...

Read More »

Namaste England ප්‍රේමනීය සිනමා දැක්ම ලෝව වටා ප්‍රදර්ශණය වෙයි. Namaste England shows a lovely movie around the world

Untitled-1

Namaste England පසුගිය ඔක්තෝබර්  සිට ලොවපුරා තිරගත කෙරෙන හාස්‍ය රැගත් ප්‍රේමණීය හින්දි චිත්‍රපටයක්. පරිනීති චොප්රා සහ අර්ජුන් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කෙරෙන එය 2007 වසරේ තිරගත කෙරුණු Namastey London  චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටය ලෙසින් නිර්මාණය වී තිබෙනවා. Namaste England චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Namaste London  චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විපුල් අම්රුතල් ෂා ...

Read More »

පැහැරගැනිම – සිංහල සිනමාවට නව නිර්මාණයක්! KIDNAP New creation for Sinhala cinema!

181025-Kidnap-1

වරුණ මේ මොහොතේ සිටින්නේ විදෙස්ගතවය. දිනෙක තම රාජකාරි නිමවා නවාතැනේ සිටින ඔහුට නොසිතූ කෙනෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. ඒ වරුණගේ පැරැණි පෙම්වතිය වූ නිසංසලාය. ඔහු දුරකතනයට පිළිතුරු දෙන්නේ දෙගිඩියාවෙනි.’වරුණ ඔයා ඉක්මනට ලංකාවට එන්න ඕන. මේක හදිස්සියක්.’නිසංසලා එලෙස පවසන්නීය. ඒත් සමඟම වරුණට අතීතය මතක් වන්නේය. නිසංසලා තමන් හා පෙමින් වෙළී සිටි අන්දම ...

Read More »

රුක්මණී දේවිය ජිවිතයෙන් නිකමුණු දා! On the day that Rukmani deya was put out of life.

vvvv

ඇහැට පෙනෙන මානයේ හිටියත් හිතකට ඇතුළුවන්න බැරි අය වගේම පුදුමාකාර විදියට අනිත් අයගේ හිත් පතුලට කිඳා බහින අයත් ඉන්නවා. තරුවකට තිබිය යුතු ප්‍රධානම සුදුසුකමක් තමයි රසික හිත්වල ජීවත් වීමේ හැකියාව. ඒ විදියට බැලුවොත් රුක්මණී දේවි කියන්නේ සදා දිලෙන තරුවක්. වසර හතළිහකට පෙර අද වගේ දවසක ජීවිතයෙන් සමුගත්තත් අද සිටින කුඩා දරුවකු ...

Read More »

සිංහල සිනමාව තවත් අර්බුදයකට මුහුන දෙයි! The Sinhala cinema is facing another crisis

Film

මෙතෙක් පෞද්ගලික අංශය යටතේ තිබූ, චිත්‍රපට බෙදාහැරීමේ බලතල නැවතත් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගන්නා බව එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා නිවේදනය කළේ මීට මාස කිහිපයකට ඉහතදීය. බෙදාහැරීමේ මණ්ඩල විසින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී ඇතැම් සිනමාකරුවන්ගේ චිත්‍රපට සඳහා සාධාරණයක් ඉටු නොවීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් විය. කෙසේ වෙතත් මෙම තීරණය කෙරෙහි ...

Read More »

සිංහල සිනමාවේ ප්‍රතාපවත් රංගන ශිල්පි රෙක්ස් කොඩිප්පිලි! Rex Codipilly, the great actres of the Sinhala cinema

jghgjjg

සිංහල සිනමාවේ ‘ආදරණිය  ලෙස කවුරුත් හඳුන්වන, ප්‍රේක්ෂකයාගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වූ ඔහු අද අසූ වියැතිය. එහෙත් ඔහුගේ පෙනුම, පෞරුෂය අනුව එතරම් වයසක් ඔහුට ගත වී ඇතැයි කිසිවෙකුට හෝ සිතිය නොහැකිය. රෙක්ස් කොඩිප්පිලි නම් වූ මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියාගේ සිනමා දිවියට මේ වන විට වසර පනහක් සම්පූර්ණ වී ඇත. ඔහුගේ ...

Read More »

දෙරණ රුපවාහිණියේ ජේෂ්ඨ ගයක තරුව ජි.ඩි ප්‍රේමරත්න! G. D Premarathna Senior Singing star in Derana Rupavahini

මිනිසුන්ගේ දෛවය සමහර අවස්ථාවල පුදුම සහගතය. කටුක අත්දැකිම් පිරි ජිවිතවලට අහම්බෙන් නො එසේනම් ක්ෂණිකව තිබු තත්වයෙන් පරිපුර්ණව ඒ ජිවිතයම වෙනස් කෙරෙන අවස්ථාද සමාජයේ පවතින අත්දැකිම් විවිධය. ජිවිතකාලය පුරා අනේක විදි කම් කටුළු විදගත්තා වුවද ඉන් නොසැලී මහ නගරයේ පදික වේදිකාවේ වෙළදාම් කරමින් සිය රෝගී වි බිරිදත් තම දියණියත් පෝෂණය කරමින් ...

Read More »

න(වූ)න්, අභිරහස් මරණය සොයා යන පූජකවරිය! THE NUN, The priestess of the mysterious death

SARA-23-08-THE-NUN

කුතුහලය දනවන අද්භූත ගුප්ත සිදුවීම් පිළිබඳ සොයා බලන්න ඇතැමෙක් ප්‍රිය කරන විටදී තවත් අයෙකු ඒ පිළිබඳ දක්වන්නේ අසීමිත බියක්. සැබෑ ලොව මෙන්ම සිනමා ලොව තුල ද අද්භූත සිදුවීම් රැගත් සිනමා නිර්මාණ රැසක් බිහි වී තිබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ද සමඟින්. The Conjuring චිත්‍රපට මාලාවට ඒ අතර සුවිශේෂ ස්ථානයක් හිමිවීමට හේතු වී තිබෙන්නේ ...

Read More »

මයික් තවමත් පාසැල් සිසුවෙක් වුවද ඔහු සැබෑ ජීවිතයේ පියෙකු විය. Mike is still a schoolboy, although he is a real life father.

maik

දෙවෙනි ඉනිමේ මයික් ලෙස හදුන්වන දෙනුවන් සේනාධිර අද ලංකාවේ ජනප්‍රිය නළුවෙකි, නිවේදකයෙකි ඉතා මැතකදි රුපවාහිනී වැඩසටහන් හරහා රසිකයන් තුල මහත් ජනාදරයට පත් දෙනුවන් හෙවත් ඔබ වඩා හොදින් හදුනන මයික්ගේ පෞද්ගලික තොරතුරු සොයා ඔහු සමග වු පිළිසදරක සටහනකි මේ   ඉතින් දෙනුවන් කොහොමද ජීවිතේ. සතුටින් හොඳින් ගෙවනවා. කලා ක්ෂේත්‍රයේ මොනවද මේ දිනවල ...

Read More »