Breaking News
Home / කලා (page 12)

කලා

චාලි චැප්ලින්ගේ ස්විට්සර්ලන්තයේ පිහිටි නිවස රසික රසිකාවියන්ගෙන් පිරී ඉතිරී යයි!

ras-1-3

ප්‍රවීණ නළු චාලි චැප්ලින් ප්‍රිය කරන රසික රසිකාවියන් හයසිය හැට දෙදෙනකු (662) පසුගියදා බටහිර ස්විට්සර්ලන්තයේ පිහිටි ඔහුගේ ඉපැරැණි නිවසට එකතු වුණා. කෞතුකාගාරයක් බවට පත්කර ඇති මේ නිවසට එලෙස රසික පිරිසක් රොද බැඳගත්තේ චාලි චැප්ලින් නම්වූ ප්‍රවීණ සිනමාකරුවාගේ 128 වැනි ජන්ම දිනය සමරන්නටයි. මේ හයසිය හැට දෙදෙනාම චාලි චැප්ලින් ලෙස හැඳ ...

Read More »

අමෙරිකානු ඩොලර් මිලියන 24 ක පිරිවැයක් දරමින් ඉන්දියාවේ නිර්මාණය වු ‘බාහුබාලී’

Untitled-2

  ඉන්දියානු රුපියල් කෝටි 180 ක (අමෙරිකානු ඩොලර් මිලියන 24 ක්) අති විශාල පිරිවැයක් දරමින් ඉන්දියාවේ නිර්මාණය වුණු රමණීයම චිත්‍රපටයක් වුණු ‘බාහුබාලී : සමාරම්භය’ (Baahubali : The Beginning) සිය පිරිවැය මෙන් තෙගුණයකට වැඩි ආදායමක් වාර්තා කරමින් වාණිජමය වශයෙන් මෙන්ම විචාර ප්‍රතිචාර සහ සම්මාන අතින් අති සාර්ථක නිර්මාණයක් බවට පත් විය. ...

Read More »

සිවගුරුනාදන් සිනමා ආගමනය ‘5 සමත්’

ras-6-2

නවතම ආරක ළමා චිත්‍රපටයකින් ප්‍රවීණ අධ්‍යක්ෂක ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමා ප්‍රේක්ෂකයන් අතරට එන්නට සූදානම් වෙනවා. මේ චිත්‍රපටය නම් කර තිබෙන්නේ ‘5 සමත්’ යනුවෙන් . පසුගියදා මෙයට දායක වන සියල්ලන්ගේම සහභාගීත්වයෙන් චිත්‍රපටයේ සමාරම්භක උළෙල පැවැත් වුණා. මෙම චිත්‍රපටයේ කතාව හා දෙබස් තිර රචනයෙන් රසිකසුරවීරආරච්චි, කැමරාකරණයෙන් තුසිත අනුරාධ,සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, සංස්කරණයෙන් ...

Read More »

ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ’28’ ළඟදීම තිරගතවීමට නියමිතය.

170309-News-1

  ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ’28’ ළඟදීම තිරගතවීමට නියමිතය. දූෂණය කොට මරා දමා ඇති ගැහැනියකගේ මළ සිරුරක් හඳුනා ගැනීමට යන අභයසිරි සහ මනි යන පුද්ගලයන් දෙදෙනකු ඉන් පසු මුහුණපාන සිදුවීම පෙළක් ඇසුරෙන් එහි කතා පුවත සකස් වී තිබේ. මහේන්ද්‍ර පෙරේරා අභයසිරි ලෙසට චරිත රංගනයේ යෙදෙයි. මනි රුක්මල් නිරෝෂ්ය. ...

Read More »

ලෝක සිනමාවේ සුන්දරම සිතුවම La La Land දැන් ලංකාවේ!

Untitled-5

නෙවාඩා හි කුඩා ගමක ඉපිද, හොලිවුඩ් තරුවක වීමට අපේක්ෂා පොදි බැඳගෙන, සම්මුඛ පරීක්ෂණ එකින් එකට යන තරුණියකි, මියා. සාම්ප්‍රදායික ජෑස් සංගීතයට ඇලුම් කරන, ක්ෂේත්‍රයේ ඉහළට යෑමට වෙර දරණ, සමාජ ශාලා සාදයන්හි පියානෝ වාදනය කරන තරුණයෙකි, සෙබෙස්තියන්. සිහින කඩාවැටෙන, හදවත් බිඳවැටෙන නගරයේදී, මේ දෙපළ ඔවුනොවුන්ගේ අපේක්ෂා නිසාම හමු වෙති. නෙවාඩා හි ...

Read More »

මධ්‍යධරණී,(සංක්‍රමනිකයින් මුහුණ දෙන ඉතාම ඛේදනීය ඛේදවාචකය)

NICE_Mediterranea_SectionDetail_476x268

   ඉතාලියේ නිරිතදිග වෙරළින් යුරොපයේ වෙරළට පිවිසෙන අයේයිවියා නම් අප්‍රිකානු තරුණයෙකු තමන් සංක්‍රමනිකයෙකු ලෙස එසේ පෑමිණි ගමනමග හෙළි කරන සිනමා කෘතියක් ඉතාලියේදී නිර්මානයවී තිබේ. මධ්‍යධරණී යනුවෙන් නම් කෙරුණු මෙම සිනමා දෑක්ම හරහා ඉදිරිපත්වන කතාව තුළ අප්‍රිකානු සංක්‍රමනිකයින් මුහුණ දෙන ඉතාම ඛේදනීය ඛේදවාචකය මෑනවින් උකහා දක්වන්නට සිනමා පටයේ අධ්‍යක්ෂ Jonas Carpignano විසින් ...

Read More »

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් ‘අනුරාගිනි නම් සිංහල චිත්‍රපටයක.

sar-03-23-jackline

  බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි. ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් ...

Read More »

KONG SKULI ISLAND අත්භුත ත්‍රාසජනක විශාල ගොරිල්ලා පිළිබද අළුත්ම කතාව.

kong-skull-island-banner

  කිංකොං තරමට සිනමා ඉතිහාසයේ ප්‍රේක්ෂක ආදරය ලැබූ මෙන් ම මහත් ආන්දෝලනයට ලක්වූ වෙනත් චරිතයක් නොමැති තරම්ය. එය නවකතාවකින් හෝ චිත්‍රකතාවකින් සිනමාවට පිවිසි චරිතයක් නොවේ. කිංකොං රිදී තිරය මතින් ම, සිනමාවෙන් ම උපන් චරිතයකි. ඒ 1933 වසරේදී ය. එම වසරේ තිරගත වූ ‘කිං කො’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේ අති දැවැන්ත ...

Read More »

‘හිස් අහස යට’ තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය

170209-his-ahasa-8

  වැඩවසම් ක්‍රමය මත දිවෙන, ධනවාදී අධිපතිත්වයට ගොදුරු වූ කාල්පනික ගම් පියසක් කේන්ද්‍ර කර ගනිමින් තැනුණු අපූුරු ටෙලි වෘත්තාන්තයන් දැන් සෙනසුරාදා රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. පවුල් හැට හැත්තෑවක් පමණ වෙසෙන මෙකී ගම් පියස ප්‍රධාන පවුලේ සංස්ථා ත්‍රිත්වයකින් පාලනය කෙරේ. මෙකී පවුල් ත්‍රිත්වේ තුන්වෙනි පරම්පරාව අද වෙසෙති. ...

Read More »

යළි උපන් වික්ටර් රත්නායකගේ ආදර කතාව ගෑන ඔහුගේ යොවුන් බිරිද හෂිණි කටහඩ අවදි කරයි.

Untitled-1

“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ  කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි. මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම ...

Read More »