Breaking News
Home / කලා (page 11)

කලා

සිංහල සිනමාවට එන නවතම චිත්‍රපටය ‘දෙවැනි වරම’

170615-devani-varama-4

  අලුත් ඇන්ජලා කෙනෙකු හඳුන්වා දෙමින් ජී. නන්දසේන ‘දෙවැනි වරම’ සිංහල සිනමාවට ගෙනෙයි. එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලවල දිවයින පුරා පිහිටි ශාලාවලදී තිරගත කිරීමට නියමිත මේ චිත්‍රපටයෙන් හඳුන්වා දෙන රිෂී ඇන්ජලා ජනප්‍රිය තරුණ නළු පුබුදු චතුරංග සමඟ සිනමාවට පෙම්වත් වෙයි. යොවුන් ආදරයක් අතරේ ගමත්  නගරයත්, ගැමිකමත්  නාගරිකත්වයත් ...

Read More »

සුදු වැලි විසිරුණු මාවත අද්දර ඔබ යයි අවසන් ගමනේ සෙනෙහෙබර කොකිළයෙකු එසේ නික්ම ගියේය.ප්‍රින්ස් උදය ප්‍රියන්ත පිළිබද ආවර්ජනයක්!

Prince Udaya Priyantha

  ඔහු යන්නට ගොස්ය. නැවත නොඑන්නටම. දිගු කලක් රෝග පීඩාවන් තුළම ජීවිතය සතපවා ගෙන යළි නැඟී සිටින්නට බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටිය ද, ස්ථිර නොවූ මේ කය හැරදා ඔහු යන්නට ගියේය. එහෙත් යන්නට ගිය මිනිසෙකු පිළිබඳ යළි යළිත් සමරන්නට හැකි බොහෝ දේ ඔහු ඉතිර කර ගියේය. මේ සටහන් ලියවෙන්නේ ඒ වෙනුවෙනි. ...

Read More »

නව පරපුරේ ලේඛිකා කාංචනා ප්‍රියකාන්ත මෙහෙයවන අන්තර්ජාලයේ පොත් අළෙවිහළ www.kbooks.lk

maxresdefault

  කාංචනා ප්‍රියකාන්ත නව පරපුරේ ලේඛිකාවක්. ඒ වගේම ඇය ප්‍රකාශිකාවක් ලෙස කටයුතු කරනවා. පොත් අලවිකරණයේ අලුත් ඉමක් සටහන් කරන ඇය kbooks.lk හරහා අන්තර්ජාලයෙන් පොත් අලෙවි කරනවා. පොත් ලියන කාංචනා මේ කරන අලුත් වැඩේ මොකද්ද? පොත් එක්ක වැඩ කරන්න මට ළමා කාලයේ ඉඳලම තිබුණේ ලොකු ආසාවක්. ඒ ආසාව විවිධ ආකාරවලට දිශාන්ත ...

Read More »

‘මියුරු පෙම් මදිරා’ සමග ඕස්ට්‍රේලියාවේ සිට ගුවන සිසාරා යන දිල්රුක්ෂි!

170608-Cinema-2

  කලක් ලක්හඬ ගුවන්විදුලියේ (වර්තමානයේ අයි.ටී.එන්.එෆ්. එම්) නිවේදිකාවක ලෙස කටයුතු කළ ඔබට අමුත්තියක නොවේ. එකල අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ’ නම් ගීත වැඩසටහනින් අප හමුවට පැමිණි ඇගේ ස්වරය මේ වනවිට නම් ඇසෙන්නේ නැත. ඒ ඈ 2007 වසරේ ඕස්ට්‍රේලියාවට පිවිසීම නිසා ය. එදා සිට අද දක්වා එහි ඉඕඉ ආයතනයේ සිංහල ...

Read More »

‘සෙල්ලම් නැත්නම් ලෙල්ලම්’හාස්‍යමුසු සිනමා නිර්මාණයකි!

sellam-9-0601

රොබා යනු නමට සරිලන අයුරින් වැඩ කටයුතු කරන අයෙකි. කෙටියෙන්ම කිව්වොත් හොඳ රොබරිකාරයෙකි. ඔහු තම ජීවිතය ගෙනි යන්නේ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලිනි. වරෙක රොබා අන්ධයකු සේ වෙස් මාරු කරගනියි. අනුකම්පාව තමා වෙත ලබා ගනිමින් ජනතාවගෙන් මුදල් උපයා ගනියි. කොතරම් මුදල් හෙව්වත් ඔහු එම මුදල් නාස්ති කරගන්නේ හිතුමනාපෙට වියදම් කර ගනිමිනි. එකම රැහේ ...

Read More »

රංගන ප්‍රභවයෙන් ඔබ්බට අනෝජාවත් ඇය.

coledawasedawasa---anoja202441832_5590825_26052017_FNI

  අනෝජා වීරසිංහ යනු වෘත්තීය නිළියකි. වේදිකාවෙහි, සිනමාවෙහි මෙන්ම රූපවාහිනි තිරයෙහිද අපි ඇගේ රංගන නරඹා ඇත්තෙමු. හැත්තෑව දශකයේ අගභාගයේ පමණ සිට ඈ තම රංගන‍යෙන් අපගේ වේදිකාව වර්ණවත් කළාය. ඇගේ රංගන ප්‍රතිභාව මේ යැයි අපට දැකගන්නට සැලැස්වූවාය. ඇතැම් රංගනයක් උදෙසා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලද්දීය. ඇ‍ගේ නම රතී, මනස්කෝලා, රන් සලකුණ, ...

Read More »

ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් දිවියෙන් සමුගනි.

maxresdefault

ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් දිවියෙන් සමුගත් බව ඔහුගේ පවුලේ ඥාතීහු නිවේදනය කරති. මිය යන විට ඔහු 89වැනි වියේ පසුවිය. ජේම්ස් බොන්ඩ් වෘතාන්ත මාලාවේ Live and Let Die සහ The Spy Who Loved Me ඇතුළු චිත්‍රපට හතක ප්‍රධාන චරිතය රඟ දක්වනු ලැබුවේ ශ්‍රීමත් රොජර් මුවර් ...

Read More »

චම්පා ශ්‍රියානි නම් ඇය රසික සිත්වල සදා අමරණීය ටෙලි තාරකාවක් විය.

Untitled-1

  පුංචි තිර‍යට දවසෙන් දවස පායන තරු විවිධාකාරයි. සමහර තරු ටික දවසක් යනකොට බැස යන්නේ කවුරුත් නොදැනමයි. එහෙත් ඇතැම් තරුවල දීප්තිය දවසෙන් දවස වැඩි වනවා. එවන් ටෙලි තාරකාවක් තමයි චම්පා ශ්‍රියානි. කොතරම් අලුත් නිර්මාණ බිහි වුවත් චමිපා රංගනයෙන් දායක වු නිර්මාණ අතලොස්ස රසික සිත්වල සදා අමරණීයයි. ඒ මතක සටහන් එක්ක ...

Read More »

බාහුබලී වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදර්ශනය අත්හිටුවා ඇත.

prabhas

  ශ්‍රී ලංකාවේ සිනමාශාලා හැටකට ආසන්න ප්‍රමාණයක තිරගතවීමට නියමිතව තිබූ ඉන්දීය සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වූ බාහුබලී වහාම ක්‍රියාත්මක වන පරිදි ශාලා දහඅටක ප්‍රදර්ශනය අත්හිටුවා ඇත. ඒ දේශීය චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ තීරණයක් පරිදිය. සංගමයේ සභාපති සහ මෙරට දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනයේ වර්තමාන කේන්ද්‍රස්ථානය ලෙස සලකන සිනෙසිටි ශාලා අධිපති බුද්ධි කීර්තිසේන මේ පිළිබඳ ...

Read More »

සනත් ගුණතිලක විශිෂ්ඨ රංගනයක’පැණි මකුළුවෝ’

Poster 7-01

  සනත් ගුණතිලක විශිෂ්ඨ රංගනයක යෙදෙන පැණි මකුළුවෝ සිනමාපටය එළඹෙන මැයි මස හතර වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ රිකී – කොළඹ, රිට්ස් – බොරැල්ල, කන්ට්‍රස් – දළුගම ආදි සිනමා ශාලා කිහිපයක තිරගතවීමට නියමිතය. ඉසුරු වීරසිංහ මුදලි සමග චලීන් මධුරංග සම අධ්‍යක්ෂණය කළ මෙහි සනත් සමඟ දිනෙත් ද සිල්වා, අයිෂ් අතුකෝරළ, ...

Read More »