Breaking News
Home / කලා (page 10)

කලා

1963 ඔක්තෝබර් 02 වෙනිදා ලියවුනු විචාරයකින් අතීත මංසොයා යන දේශීය සිනමා මංපෙත.

download (1)

“පුණ්‍යා හීන්දෙනිය හුඟාක් හොඳින් රඟපාන්නීය. රුක්මණී දේවි, ප්ලෝරිඩා, කැලැරිස් ද සිල්වා යන තිදෙනාම දැන් විශ්‍රාම ලබන කාලය පැමිණ ඇති හෙයින් හිස එක විදිහකට තබාගෙන හැකියාව තිබෙන මට්ටමෙන් තව ඉහළට දියුණු කොට ගත හැකිනම් සිංහල තිරයට තරුණ කතා නායිකාවක් නැති පාඩුව මේ නිළියට පිරිමසාලිය හැකි ය”. මේ 1963 ඔක්තෝබර් 02 වෙනිදා දිනමිණ ...

Read More »

‘ස්පයිඩර් මෑන්’නව දැක්මකින් යළි ප්‍රතිනිර්මාණයවේ.

ras-3-3

    මුද්‍රණද්වාරයෙන් නිකුත් වුණු අමෙරිකානු විකට කතා කාටුන් මාලාවක සුපිරි වීර චරිතයක් වූ ස්පයිඩර් මෑන් හෙවත් මකුළු මිනිසා ජනජීවිතයට කෙතරම් සමීප සුදු චරිතයක් වූවා ද කිවහොත් සජීවීකරණ කතාමාලා, නවකතා, වීඩියෝ ක්‍රීඩා ස්පයිඩර් මෑන් චරිතය කේන්ද්‍ර කරගෙන නිර්මාණය විය. 2002 වසරේදී ස්පයිඩර් මෑන් පළමු සිනමා පටය තිරගත කෙරුණේ ස්පයිඩර් මෑන් ...

Read More »

මුවන්පැලැස්සේ මැණිකේ හමුවිය!

Untitled-2

මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය රසවින්ද ශ්‍රාවකයකුට කිසිදා අමතක නොවන චරිතයක් තමයි මැණිකේ. මුවන් පැලැස්සේ කෝරලේ මහත්තයත් සමඟ හරි හරියට වාදකරගන්න මැණිකේ එදා මෙන්ම අදත් ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර නොමඳ ගෞරවාදරයට පත් වෙලා.  ඇගේ නිවහනට. දියණිය සුරතිගේ රැකවරණයන් මැද නොම්මර හත, යශෝධරා මාවත, කළුබෝවිල, දෙහිවල ලිපිනය සඳහන් නිවහනේ කල් ගෙවන රත්නාවලි ...

Read More »

අහස් ගව්වෙන් පැමිණි පතීගේ සිනමා කළාව!

Untitled-2

                                                                          1974.අලුත් සිංහල චිත්‍රපටයක් කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් සිනමා හලේ තිර ගත වීම ඇරඹෙයි. සාමාන්‍යෙයන් ...

Read More »

‘හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්දීය සිනමාවේ නිර්මාණශිලී මන මෝහනය.

half-girlfriend-movie-review-1200

  සිය ආදර කතාවක් ඇතුළත් පුස්තකයක්, තිර රචනයක් කර එය රසිකයන් මන මෝහනය කරන බොලිවුඩ් සිනමා අන්දරයක් බවට පත් කිරීම චේතන් බගට් කතුවරයාට අලුත් දෙයක් නොවේ. හෙලෝ (2008), ත්‍රී ඉඩියට්ස් (2009), ටූ ස්ටේට්ස් (2014), කෛ පෝ චේ (2013), කික් (2014) වැනි ජනප්‍රිය, ආදායම් වාර්තා පිහිටුවූ සිනමා පට රැසක ම පිටපත් රචකයා ඔහුය. ...

Read More »

නිලාර් එන්.කාසිම් නම් ඔහුගේ පන්හිද සමග ගත් සත්සර!

Untitled-5

ගී පද රචකයකු, නිවේදකයකු ලෙස දශක ගණනක සිට ලාංකේය රසික රසිකාවියන්ගේ හද බැඳගත් කලාකරුවෙකි නිලාර් එන්.කාසිම්. අපේ රටේ ජනප්‍රිය ගීත රැසකම පදරචකයා ලෙසින් කාගෙත් ආදරය දිනු මේ ආදරණීය කලාකරුවා සමග අන්තර්ජාලීය මාධ්‍ය සාකච්ජාවක් ඇසුරෙන් මෙම සටහන සැකසෙයි.  කවි සිතුවිලි නිසඳැස් කළා මගේ ගම මාතර. පාසල් ගියෙත් මාතර. 1980 දශකය කියන්නේ මගේ ...

Read More »

සිංහල සිනමාවට එන නවතම චිත්‍රපටය ‘දෙවැනි වරම’

170615-devani-varama-4

  අලුත් ඇන්ජලා කෙනෙකු හඳුන්වා දෙමින් ජී. නන්දසේන ‘දෙවැනි වරම’ සිංහල සිනමාවට ගෙනෙයි. එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලවල දිවයින පුරා පිහිටි ශාලාවලදී තිරගත කිරීමට නියමිත මේ චිත්‍රපටයෙන් හඳුන්වා දෙන රිෂී ඇන්ජලා ජනප්‍රිය තරුණ නළු පුබුදු චතුරංග සමඟ සිනමාවට පෙම්වත් වෙයි. යොවුන් ආදරයක් අතරේ ගමත්  නගරයත්, ගැමිකමත්  නාගරිකත්වයත් ...

Read More »

සුදු වැලි විසිරුණු මාවත අද්දර ඔබ යයි අවසන් ගමනේ සෙනෙහෙබර කොකිළයෙකු එසේ නික්ම ගියේය.ප්‍රින්ස් උදය ප්‍රියන්ත පිළිබද ආවර්ජනයක්!

Prince Udaya Priyantha

  ඔහු යන්නට ගොස්ය. නැවත නොඑන්නටම. දිගු කලක් රෝග පීඩාවන් තුළම ජීවිතය සතපවා ගෙන යළි නැඟී සිටින්නට බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටිය ද, ස්ථිර නොවූ මේ කය හැරදා ඔහු යන්නට ගියේය. එහෙත් යන්නට ගිය මිනිසෙකු පිළිබඳ යළි යළිත් සමරන්නට හැකි බොහෝ දේ ඔහු ඉතිර කර ගියේය. මේ සටහන් ලියවෙන්නේ ඒ වෙනුවෙනි. ...

Read More »

නව පරපුරේ ලේඛිකා කාංචනා ප්‍රියකාන්ත මෙහෙයවන අන්තර්ජාලයේ පොත් අළෙවිහළ www.kbooks.lk

maxresdefault

  කාංචනා ප්‍රියකාන්ත නව පරපුරේ ලේඛිකාවක්. ඒ වගේම ඇය ප්‍රකාශිකාවක් ලෙස කටයුතු කරනවා. පොත් අලවිකරණයේ අලුත් ඉමක් සටහන් කරන ඇය kbooks.lk හරහා අන්තර්ජාලයෙන් පොත් අලෙවි කරනවා. පොත් ලියන කාංචනා මේ කරන අලුත් වැඩේ මොකද්ද? පොත් එක්ක වැඩ කරන්න මට ළමා කාලයේ ඉඳලම තිබුණේ ලොකු ආසාවක්. ඒ ආසාව විවිධ ආකාරවලට දිශාන්ත ...

Read More »