Home / කලා

කලා

ලෝ පූජිත හොලිවුඩ් නළු චක්‌ නොරිස්‌ සිය චිත්‍රපට දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි!

Untitled-2

  ලෝ ප්‍රකට බටහිර ක්‍රියාකාරි චරිත නිරුපනයේ නියැළි නළුවෙකු වු චක් නොරිස් සිය පවුලේ පෞදගලික හේතුවක් සම්බන්ධයෙන පවතින අවිවේකි බව නිසා මින් ඉදිරියට සිනමාව සමග සම්බන්ධ නොවන බව පසුගිය දා ප්‍රකාශ කලාය. 1940 මාර්තු මස 10 වන දින ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේදි උපත ලද මෙම අසහය රංගන වේදියා ගේ උපන් නාමය වුයේ ...

Read More »

අප්පටසිරි චිත්‍රපටයෙන් ලැබෙන විවේචන ළඟදීම විකාශය වෙන්න තියෙන කාල චිත්‍රපටය නිසා හේදිලා යයි! මහෙන්ද්‍ර පෙරෙරා

sara-10-12-mahendra

   මෙවර සිග්නිස් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය හොඳම නළුවා ඔබ. හොඳම නළු සම්මානය නුහුරු නුපුරුදු නොවුණට ලැබුණු සම්මානය ගැන සතුටකින් ඇත්තේ? ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපි ලොකු කැප කිරීමකින් රංගන කටයුතු කරගෙන ඉන්නේ. ‘ගොළු තාත්තා’ ටෙලි නාට්‍ය හොඳ වැඩක් ලෙස නිර්මාණය කරන්න ඔක්ෂාන් ඇතුළු පිරිස උත්සාහ කළා. මමත් මේ චරිතය ...

Read More »

මංගල තෑග්ගේ දෙවෙැනි ගමන සනත් ගුණතිලකගේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ටෙලි නිර්මාණ්යක්!

0817-mangala-9

චන්දනගේ විවාහ උත්සවය නිමිති කොටගෙන සිය අතිජාත මිත්‍රයන් තිදෙනාගේ අපූරු තෑග්ගක් ලැබුණා. විවාහ දිනට පෙර දින රාත්‍රියේ මේ මිතුරන් සිවුු දෙනාගේ එකතුව තුළ මැවුුණේ රස සාගරයක්. හීන් මධුවිතකුත් සමඟ ගෙවුණු රසබර සැන්දාව මධ්‍යම රාත්‍රිය දක්වාම දිගු වුණේ රමණීය ගී සින්දු ද සමඟින්. එකයායේ කකා වැටී එකා වගේ එකට සිටී එක ...

Read More »

දමයන්ති ෆොන්සේකා අධ්‍යක්ෂණයකරන පළමු ටෙලි වෘතාන්තය රංකිරි අම්මා!

rankiri-7-1102

මේ ගෙවෙන්නේ තිහේ දශකයයි. තවමත් මෙරටට පූර්ණ නිදහස ලැබී නොමැති සැටියකි. ඉංග්‍රීසීන්ගේ පාලනය සිංහලයන්ට මහත් හිසරදයක් ගෙන දෙමින් තිබේ. කාලය එලෙස ගලා යන්නේ නිදහසේ ලකුණු කියාපාමිනි. මේ සිරිලක්ද්වීපය තුළ නවමිදත්තාව නමැති දුෂ්කර ගමකි. එහි කැලෑ මාර්ගයට යාබදව කම්හලක් පවත්වාගෙන යන ජවසම්පන්න තරුණයෙකි. ඔහු වසභාය. මෑතකදී විවාහ වුණු ඔහුගේ බිරිය පෙතංගාය. ...

Read More »

සිංහල ප්‍රවෘත්ති කියන මුල්ම මුස්ලිම් යුවතිය ෆාතිමා නස්රින්

Untitled-1

අද සිට මේ ඇරැඹෙන්නේ පුංචි තිරයේ නිවේදක නිවේදිකාවන් සොයා යන ගමනකි. එහිදී ප්‍රවෘත්ති පූරකයන් විශේෂයි. ඒ අතරින් හා හා පුරා කියා මේ පත්ඉරුව සරසන තැනැත්තිය අති විශේෂයි. එක අතකින් ඇය ලාංකික නිවේදන ඉතිහාසයේ වාර්තාවකට හිමිකම් කියන්නියකි. ඇගේ රුව දුටු විගස නම් ඔබට ඇය පිළිබඳ කිනම් හෝ විශේෂත්වයක් ඇති නොවනු ඇත. ...

Read More »

කූඹියෝ ටෙලිනාටයේ ඔස්ටින් අයියා සේනක ටයිටස් ඇන්තනී මහතා ජිවිත රංගණයෙන් සමුගනී!

image_50fb3c57f2

  ප්‍රවීන රංගන ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන සේ නක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් සහෝදරයාය. මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ ...

Read More »

නිතරම හොදේද අසන සිඳූ ටෙලියේ රෙජී සමන්ත ගමගේ සමග පිළිසදරක්!

Untitled-3

රංගන ශිල්පියකු ලෙස අප ඔහුව හැඳීන්වුවත්, ඔහු පවසන්නේ තවමත් ඔහු රංගන ශිල්පියකු වන්නට උත්සාහ කරන බවකි. හේ රංගන ශිල්පී සමන්ත ගමගේයි. පසුගිය දිනෙක ඔහු නාවලදී රිය අනතුරකට මුහුණ පෑවේ ය. ඒ රිය අනතුර පිළිබඳ මුහුණු පොතේත්, විවිධ සමාජ ජාලා ඔස්සේත් විවිධ කටකතා පැතිරිණි. මේ ඇතිවුණු තත්ත්වය මත ඔහු පිළිබඳ බොහෝ ...

Read More »

ජැකී චෑන් ජීවිතයේ 63 වැනි වසර සමරයි!

jackie-chan_640x480_61485341428

  ජැකී චෑන් ගේ රංගන විලාසයන් සිනමා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. එදා සහ අද පරපුරත් ප්‍රිය කරන මේ අතිදක්ෂ සටන් නළුවා දැන් පසු කරමින් සිටින්නේ තම ජීවිතයේ 63 වැනි වසරයි.මේ විනෝදාත්මක සටන් නළුවා ඉකුත් දා සිය 63 වන උපන් දිනය වෙනුවෙන් පැවැති චාම් උත්සවයක්දී මාධ්‍යවෙදීන් අමතා අපුරු කතාවක් ...

Read More »

සිරස ජූනියර් සුපර් ස්‌ටාර්

Untitled-3

“සිරස ජූනියර් සුපර් ස්‌ටාර්” යනු මෙතෙක්‌ දේශීය ටෙලිවිෂන් ප්‍රේක්‌ෂකයා අත් නොවිඳි නැවුම් ආකෘතියක්‌ උපයෝගී කරගනිමින් වයස අවුරුදු 10-18 ත් අතර දරුවන්ගේ ගායන හැකියාව ලොවට විදහා දක්‌වන්නට සිරස ඔඪ වෙතින් ශ්‍රී ලාංකීය ප්‍රේක්‌ෂකයන් වෙත පිදෙන අලුත්ම රියෑලිටි වැඩසටහනයි. දස දහසකට අධික අයෑදුම්කරුවන් අතරින් සහජයෙන් උරුම වූ ගීත ගායන හැකියාව අතික්‍රමණය කරමින් ...

Read More »

ශ්‍රීලංකා කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) සිග්නීස් සම්මාන උළෙලේදි බැබළුණු සිත්තම් තරු!

Untitled-10

සිග්නීස්‌ සිනමා සහ ටෙලි උත්තමාචාර උළෙල නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්විණි. සිග්නීස්‌ OCIC/UNDA ශ්‍රී ලංකා පර්ෂදයේ සභාපති, ලාල් පුෂ්පදේව පියතුමා විසින් සංවිධානය කළ 40 වැනි සිග්නීස්‌ ටෙලි සිනමා උත්තමාචාර උළෙල ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්‌තලික තානාපති පියෙරේ ග්වේන් වැන්ටොට්‌ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට හා විකාශය වූ ටෙලි නාට්‍යවල ...

Read More »