Home / ඉතිහාසය සහ සංස්කෘතික

ඉතිහාසය සහ සංස්කෘතික

පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහා සෑය ඉදිකොට ඇති කාලවකවානුව සනාථ කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

302551446_3557ed3a47

පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහා සෑය ඉදිකොට ඇති කාලවකවානුව සනාථ කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ, පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් ආරම්භ කිරීමෙන් පසුව සොයාගත් අඟුරු නියැදි කීපයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා විශ්ලේෂණ ආයතනය පරීක්ෂණයට යොමුකළ බවය. මේ අනුව පරාක්‍රමබාහු ...

Read More »

දඹුලුත් ගිහින් තලගොයින් මරන් ඒම?

images

සාක්ෂරතාව ඇති සමාජයක් වුවද ජනශ්‍රැතිය කිසි විටෙකත් ලේඛනගත විය යුතු නැතැයි විලියම් ආර්. චාස්කොම් (William – R. Chaskom) නමැති මානව විද්‍යාඥයා පවසා ඇත. මා හට ඔහු සිහිපත් වුණේ “දඹුලුත් ගිහින් තලගොයින් මරන් එනවා…” යන කියමන ගැන ලියන්න මුල පුරනවාත් සමඟමය. සත්තකින්ම මෙම ජනවහර නිර්මාණය වූ ආකාරය පැහැදිලිවම දන්නා කෙනෙක් නැත. ...

Read More »

“THE LAST MEAL OF BUDDHA”බුදුන් වහන්සේගේ අවසන් දානය සමග ඉගෑන්වෙන මාංශ අනුභවයේ විග්‍රාහය.

sujatha-1

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙක තුනක් ඉක්ම ගියාට පස්සෙ ධර්මාශෝක යුගයෙන් පසුව ඉන්දියාවෙ බමුණු බලය හා හින්දු බලය තදින් හිස ඔසවනු ලැබුවා. බමුණන් දිගින් දිගට ම ප්‍රචාරය කළේ ශාක්‍ය පුත්‍ර බුදුරදුන් රටවැසියා නිරන්තරයෙන් පිළිකුල් කරනු ලබන පහත් ම සතකු වූ ඌරකුගේ මස් කෑමෙන් බරපතළ ලෙස රෝගාතුර ව මරණයට පත්වූ ...

Read More »

පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ සංස්කෘතික අගයෙන් යුත් සියුම් කලා කෘතිය

wimala-2

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තු සභාගර්භයේ ප්‍රධාන පිවිසුමේ ද්වාරය මෙහි දැක්වේ. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ වාස්තුවිද්‍යා නිමැවුමේ එක් අංගයක් වන නමුදු මෙම ද්වාරය සැබවින් ම සියුම් කලා කෘතියකි. මෙහිදී සමස්ත ගෘහ නිර්මාණාත්මක අවකාශය තුළින් වියුක්තව ගෙන මෙම ගෘහ අංගයේ ගැබ්ව පවතින ලලිත කලාමය ගුණය හඳුනාගත හැක. රසවිඳිය හැක. රිදී ‍දොර ලෙස ...

Read More »

යුරෝපා ඉතිහාසයේ අතහෑර දෑමුණු තෑන්වල කාච සටහන්…….

151007145910_sylvain_margaine_a_512x288_sylvainmargaine

ප්‍රංශ ජාතික ජායාරූප ශිල්පියෙක් වන සිල්වියන් මාර්ගේන් විසින් 1998 සිට මේ දක්වා ගන්නා ලද ජායාරූප එකතුවක් මෑතක දී ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු දැනට භාවිතයේ තිබෙන හෝ අත්හැර දමන ලද ගොඩනැගිලි පිළිබඳ දැඩි කැමැත්තක් දක්වන ජායාරූප ශිල්පියෙකි. සාදිනියානු ආකර ‘මම ජායාරූප මගින් මේවා වාර්තා ගත කරන අතරෙ මේවායේ ඉතිහාසය පිළිබඳවත් ...

Read More »

Read More »

බුදුන් දවසෙත් ‘සිංහල අක්ෂර’ තිබු බව ඉන්දියානු පුරා විද්‍යාඥයින් සනාථ කරයි.

tamil_script2-b

මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී. ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක්ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ...

Read More »

මහා සම්මත රජුගේ කාලය දක්වා දිව යන යාතු කර්ම ශාන්තිය.

යාතු කර්මවල විකාශනය සිදු වූ ආකාරය පැහැදිලි කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. එහෙත් වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද යාතු කර්මවලට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. මෙය කවදා ඇති වූවක් දැයි නිශ්චිතව කිව නොහැකිය. ශාන්ති කර්මවල දැක්වෙන පරිදි ශ්‍රී ලාංකික යාතු කර්මවල ඉතිහසාය  යයි. මහා සම්මත රජුට වැලඳුණු දිවි දොස වළක්වා ගැනීම ...

Read More »