Breaking News
Home / SirilakaNews

SirilakaNews

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

Untitled-2

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවයි. රාජ්‍ය මුල්‍ය කළමණාකරනය තුල උද්ගතවී ඇති ව්‍යවුල් තත්වය සහ අසාර්ථක භාවය මීට ප්‍රධානම කරුණවන අතර නිෂ්පාදනය,වෙළදපල සහ ආයෝජනය ඉතා සිඝ්‍රයෙන් පහළ වැටීම සහ අපනයනික ආදායම වෙත එල්ලවන විවිධ තරාතිරමේ ජාත්‍යන්තර බළපැම් රටේ ආර්ථිකය ...

Read More »

තෙල් මිළ ඉහලට ආහාර මිළත් ඉහළට! Oil prices up food prices rise!

,n ,n ,n ,n

            රජය හදිසියේ මිළ ඉහළදැමීමට තීරණය කිරිමත් සමග ඊට සමගාමිව අත්‍ය අවශ්‍ය භාණඩ රෑසක මිළ පාළනයෙන් තොරව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වෙළදපොල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සහල්,පිටි වලින් නිෂ්පාදිත ආහාර,ධාන්‍ය වර්ග එළවළු කිරිපිටි, රෙදිපිළි ඇතුළු සියළුම භාණඩ මිළ ඉහළ යන බව ආහර නිෂ්පාදකයින් සහ ...

Read More »

මනෝවිද්‍යාත්මක ප්‍රේහෙළිකා සහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දේව ආත්මය Psychological puzzles and the spirit of the President Premadasa

502944-iStock-492597439

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රබල දේවාත්මයකට පත්ව ඇති බව   මනාව තහවුරු කරගැනීමට තමන්ට අවකාශ ලැබී ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා  විසින් කරන ලද ප්‍රකාශයක් ලක්බිම අන්තර්ජාල සංස්කරණයේ පළවී තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තම මියගිය මවගේ දෙව්ලොව ආත්මය සමඟ තමන් විශේෂිත ක්‍රමයකට ...

Read More »

දෙවෙනි ඉනිම නාට්‍යයේ බිමල් ජයකොඩි මියගියේ ඇයි? Why did Bimal Jayakody die in the DEVENI INIMA tele drama?

Untitled-2

  දෙවැනි ඉනිම” කියන්නේ මෑත කාලයේ අතිශය ජනාදරය දිනූ ටෙලි නාට්‍යයක්. මේ ටෙලිනාට්‍යයේ “රවි ප්‍රනාන්දු” කියන්නෙත් ප්‍රධාන චරිතයක්. නමුත් මේ වනවිට රවී ප්‍රනාන්දු මේ ටෙලි නාට්‍ය තුළ නැහැ. ඔහු විදෙස් ගතවූ බව තමයි මුලින්ම ප්‍රේක්ෂකයන්ට දැන ගන්නට ලැබුණේ. ඒ අතරතුර හිටි හැටියේම “රවි ප්‍රනාන්දු” විදෙස රටකදී මිය ගිය බවත් ටෙලි ...

Read More »

අල්හාජ් මොහිදීන් බේග් ගැන ඉළියාස් බේග් කතා කරයි! Ilias Beag talks about Alhaj Mohideen Begg

Untitled-2

  මෙරට ගීත කලාවේ ප්‍රතාපවත් හඬකට හිමිකම් කී අල්හාජ් මොහිදීන් බෙග් එහෙම නැත්නම් බෙග් මාස්ටර් නම් වූ ඒ අසහාය ගායකයාගේ හඬ නොඇසෙන වෙසක් පොහොයක් හෝ අන් පොහොයක් නොමැති තරම්ය. ඒ තරමට බෞද්ධයන් හා බෙග් මාස්ටර් අතර ඇත්තේ ගහට පොත්ත සේ දැඩි බැඳීමකි. දශක හයකට පෙර ඇසුණු ඒ බෞද්ධ ගීත අදත් ...

Read More »

ඇමතිකමක් නොලැබුණු හිරුණිකාත් රනිල්ට එරෙහි වෙති. Hirunika who has not received a ministerial portfolio is also opposed to Ranil.

images

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත ...

Read More »

රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවෙන් දරුවන් දෙදෙනෙකු ද තෝරාගෙන තිබේ. A selection of two children from Sri Lanka has been selected to participate in a friendly football program in Russia.

z_p26-Sri-Lankan

ජගත් පාපන්දු කුසලානයට සමගාමීව ලබන ජුනි මාසයේ රුසියාවේ පැවැත්වෙන සුහද පාපන්දු වැඩසටහනකට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවෙන් දරුවන් දෙදෙනෙකු ද තෝරාගෙන තිබේ. ඒ පාපන්දු ලෝලීන් දෙදෙනෙකු වන දොළොස් හැවිරිදි දිනුක බණ්ඩාර (Dinuka Bandara) සහ අයාන් සදාත්ය (Ayaan Sadath). ෆීෆා (FIFA) ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සහ ගාස්ප්‍රොම් (Gazprom) සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘මිත්‍රත්වය සඳහා පාපන්දු’ (Football for Friendship –F4F)වැඩසටහනට ශ්‍රී ලංකාව ...

Read More »

කිම් සහ ට්‍රම්ප් හමුවිමට තීරණය කරයි! Kim and Tamp are determined to meet!

2560

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු හා දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේදී හෙවත් DMZ (Demilitarized Zone)  හිදී පැවැත්වීමට එකඟතාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි. පසුගියදා ඓතිහාසික ලෙස උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයා හමුවී සාර්ථක ලෙස සාකච්ඡා ...

Read More »

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රුපියල් කෝටි දෙකක් අල්ලස් ගනිද්දී අත් අඩංගුවට! Chief of the Presidential Staff was arrested in a Rs. 200 million bribe

Untitled-3

                ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. රුපියල් කෝටි දෙකක පමණ මූල්‍ය අල්ලසක් ලබා ගනිමින් සිටියදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ට කොටු වූ බව එම ...

Read More »

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්නකිරිමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකරයි! Magistrate orders interrogation of Sarath Fonseka over assault on journalist Keith Noyear

Untitled-1nmbcvj

ද නේෂන් පුවත්පතේ හිටපු උප කතෘ කීත් නොයාර් මහතා පැහැරගෙන අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන නඩු විභාගයේදී එවකට හිටපු යුධ හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් කෙරුණු ප්‍රශ්නකිරිම් සහ ලබාගත් ප්‍රකාශණවල පවතින පරස්පර විරෝධී සටහන් සැලකිල්ලට ගත් ගල්කිස්ස මහෙස්ත්‍රත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හිටපු හමුදාපතිවරයාගෙන් යළි ප්‍රශ්නකර අධිකරණය වෙත විධිමත් වාර්තාවක ...

Read More »