Breaking News
Home / Hotnews / ආණ්ඩුව තවත් බිලියන 100ක ණයක් ගනී! The government borrowed another 100 billion.

ආණ්ඩුව තවත් බිලියන 100ක ණයක් ගනී! The government borrowed another 100 billion.

Untitled-1

මේ වසරේ රජය අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම නිසා තවත් රුපියල් බිලියන 100ක පමණ ණය මුදලක් ලබාගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ වී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

අප වෙත වාර්තා වන ආකාරයට මේ වසරේ තුන්වැනි කාර්තුව අවසන් වනවිට රජයේ අපේක්ෂිත ආදායමෙන් රුපියල් බිලියන 300ක පමණ මුදලක හිඟයක් ඇතිවීම හේතුවෙන් ණය ගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට යයි.

රජයට ණය ලබාගත හැකි ණය සීමාව දක්වා මේ වනවිටත් ණය ලබාගෙන ඇති බැවින් ළඟදීම පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර රජයේ ණය සීමාව ඉහළ නංවාගැනීමෙන් පසු අදාළ ණය මුදල් ලබාගැනේ. එවිට රජය දැනට අඩුකර ඇති පොලී අනුපාත නැවත ඉහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයන් අනතුරැ අඟවා තිබේ.

About SirilakaNews

Check Also

maxresdefault

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබු ඇමරිකානු සෙබළුන්ට ජනාධිපති ට්‍රම්ප් සමාව දෙයි President Trump pardons American soldiers accused of war crimes.

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේදී සිදු වූ යුද අපරාධ පිළිබඳව වරද කරුවන් වූ හමුදා නිලධාරීන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *