Breaking News
Home / Hotnews / ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

Untitled-1

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් රෑසක් තාවකාලිකව නවතා දැමීමට එරට රජය තීරණය කොට ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවිය පවසයි.

මෙරට ඇමරිකානු තානාපති බුද්ධි අංශ වාර්තාවලට අනුව මීලග ජනාධිපතිවරයා පත්වන තුරු මෙම තිරණයගත් බව ශ්‍රී ලංකාවේ වත්මන් ඇමරිකානු තානාපතිනී ඇලීනා ටෙප්ලිස්ට් මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා ඇතැයි එකී වෙබ් අඩවිය වැඩිදුරත් වාර්තා කරයි.

කෙසේ නමුත් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරිමට නියමිතව ඇති සොෆා ගිවිසුමේ අභ්‍යන්තරගත එකගතා හරහා ශ්‍රී ලංකාව තුල ඇමරිකානුවන්ට ලැබීමට නියමිත අපිරිමිත නිදහස මෙරට සෛවරී භාවයට හානිකරවිය හැකි බැවින් ඊට තම පාළන කාළය තුල අත්සන් නොකරබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත්දා ප්‍රකාශකල අතර ජනාධිපතිවරණයට මෙතෙක් ඉදිරිපත්වී ඇති නිල අපේක්ෂකයින් අතරින් පොදුජන පෙරමුණද ප්‍රතිපත්තිමය වශයෙන් සෝෆා ගිවිසුමට විරෝධය පා තිබේ.www.sirilakanews.com

About SirilakaNews

Check Also

maxresdefault

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබු ඇමරිකානු සෙබළුන්ට ජනාධිපති ට්‍රම්ප් සමාව දෙයි President Trump pardons American soldiers accused of war crimes.

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේදී සිදු වූ යුද අපරාධ පිළිබඳව වරද කරුවන් වූ හමුදා නිලධාරීන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *