Breaking News
Home / Hotnews / ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

CRIKAT OLIMPIC

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගැටින් විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධානී මනු සවනි සමග ඉදිරි සතියේදී ඒ ගැන සාකච්ඡුා කිරීමටද ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ.

2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇතුළත් කළ යුතු බව මයක් ගැටින්ගේ අදහසකි.

‘‘මම අයි.සී.සී. ප‍්‍රධාන විධායක මනු සමග සාකච්ඡුා කළා. ඔහුත් බලාපොරොත්තුවෙන් ඉන්නවා 2028 ඔලිම්පික්වලට ක‍්‍රිකට් ගෙනියන්න.’’ යනුවෙන් මයික් ගැටින් පවසයි.

මේ අතර 2022 වසරේ බර්මින්හැම් හිදී පැවැත්වෙන පොදුරාරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා කාන්තා විස්සයි විස්ස තරගාවලියක් ඇතුළත් කිරීමටද නියමිතව තිබේ.

About SirilakaNews

Check Also

960x0

රාජ්‍ය බුද්ධි අංශ වාර්තා ලෙස සමාජ මාධ්‍ය පෙන්වන ජනාධිපති ප්‍රථිපල වාර්තා අසත්‍යය බව වාර්තා වෙයි. Reports of presidential results showing on social media as state intelligence reports are false.

Police headquarters announces that it has rejected a report on social media alleging it had ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *