ලිබියාවේ ආඥදායකයා ලෙස ජනප්‍රිය තාවයක් ලබා සිටි මුවම්මර් ගඩාෆි (Muammar Gadhafi) වසර 42 ක් ලිබියාවේ පාලනය සියතට ගත් විප්ලවාදී නායකයකු හා දේශපාලනය ප්‍රගුණ කළ පුද්ගලයෙකි. 1969 සිට 1977 දක්වා ලිබියානු අරාබි ජනරජයේ විප්ලවවාදී සභාපති ලෙස සේවය කළ ඔහු පසුව 1977 සිට 2011 දක්වා “මහා සමාජවාදී ජනතා ලිබියාවේ” “සහෝදර නායකයා” ලෙස ...
Read More »Monthly Archives: July 2019
ශ්‍රී ලංකාවට එන චීන සංචාරකයින් ඇතුළු රටවල් රෑසකට මෙරටට ඇතුළුවිමට නිදහස් වීසා! Free visas for Chinese tourists and other countries tourists to enter Sri Lanka.
චීනය ඇතුළු රටවල් 46 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීම කි‍්‍රයාත්මක කරන බව සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසයි. මීට පෙර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවත් එම රටවල් අතරට චීනය ඇතුළත්ව නොතිබුණු අතර චීන සංචාරකයන්ට ද මේ වැඩසටහන යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට හැකි වනු ඇත. මේ හරහා සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම මෙහි මුලික ...
Read More »මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් කැලණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගත් ලක්මිණ ඉන්දික Lakmina Indika holds a post graduate degree from the University of Kelaniya after being sentenced to death.
මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ නැමති රැදවියා පසුගිය දා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය. කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණු කැලණි විශ්ව විද්‍යාලයීය උපාධි ප්රදානෝත්සවයේදී ඔහු මෙලෙස පශ්චාත් උපාධිය ලැබීය. මෙලෙස බන්ධනාගාරගතව සිටිමින් පශ්චාත් උපාධියක් ලබාගත් මෙරට ප්‍රථම ...
Read More »මිලානෝ නගරයේ පොදු ප්රවහාන ගාස්තු ඉහළ ගියේ ඇයි? Why did Milano increase public transport rates?
මිලානෝ නුවර සහ මිලානෝ නුවර ආසන්න මහා නගර සභා උප නගර සභා සදහා නියත ප්‍රවාහන ගාස්තුවක් ස්ථාපිත කිරිමට ලොම්බාර්දියා පලාත් රජය විසින් බස්,ට්‍රෑම්ප්,සහ උමං දුම් රිය ගාස්තු යුරෝ දෙක දක්වා (1.5 සිට 2.දක්වා) ඉහළ නන්වා තිබේ. මෙම ගාස්තු සංශෝධනය ඉකුත් ජුලි 15 වෙනිදා සිට ක්‍රියාත්මක විය. මේ පිළිබද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත්කරන මිලානෝ නගරාධිපති ...
Read More »ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world
මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා පැවැත්වුණු දෙරණ , ලක්ස් සම්මාන උලෙළේ දී මෙතෙක් සම්මාන උලෙළකදි සිදු නොවුණු සුවිශේෂි සිදුවීමක් සිදුවුණා. ඒ මවක සහ දියණියක එකම සිනමාපටයක් වෙනුවෙන් දායක වී සම්මානයට පාත්‍ර වීම. එම සිදුවීම කාගෙත් ඇසට කඳුළක් ඉනුවා මෙන්ම කාගෙත් ...
Read More »ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ද? Does Sri Lanka need the security of the US military?
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තැබීමට යෝජිත සෝෆා (Status of Forces Agreement) සම්මුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ. මෙම ගිවිසුම පිළිබඳව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැත්වෙන බව රජය පවසයි. එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ එයට සම්බන්ධ සිවිල් පුරවැසියන් සම්බන්ධයෙන් මතුවන ගැටලු නිරාකරණය ...
Read More »ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක්! Facebook fined $ 5 billion
ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. මෙවැනි වාර්තාගත දඩ මුදලක් අනුමත කිරීමට අදාළ කොමිසම පියවර ගත්තේ දත්තවල රහස්‍යභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධ විමර්ශනය සමථයකට ගෙන ඒමට බව ඇමරිකානු මාධ්‍ය වාර්තාවල දැක්විණි. එක්සත් ජනපදයේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම ...
Read More »චීන ජාතිකයෙකු සතු නීතිවිරෝධී ජාත්‍යන්තර දුරකතන පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් මීගමුවේදි අත් අඩංගුවට! Chinese national arrested for illegal telephone exchange in Negombo.
විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කර රජයට ලැබිය යුතු රුපි යල් කෝටි ගණනක මුදලක් අහිමි කරමින් මීගමුව සංචාරකපුරයේ රහසිගතව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර දුරකතන පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් නීතිවිරෝධීව පවත්වාගෙන ගිය කෝටිපති චීන ජාතිකයා සහ ඔහුගේ සගයන් දෙදෙනාට ඇප ලබාදීම මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළාය. මෙහි පැමිණිල්ල මෙහෙය ...
Read More »මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුවලබා ඇතිබව අපරාධ පරික්ෂණවලින් හෙළිවේ. Criminal investigations reveal that a group of suicide bombers have been trained.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නැමති අන්තවාදියා ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුකොට සූදානම් කර තිබූ බව අපරාධ පරික්ෂණ නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. අහමද් මිලාන් නැමැති මෙම අන්තවාදී ත්රස්තවාදියා ඇෆ්ගනිස්ථානයේදි සහ සිරීයාවේදි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස පුහුණුව ලබාගෙන ඇති බව අපරාධ පරික්ෂණවලින් හෙළිවි ඇත. ...
Read More »ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරෙන සෝෆා ගිවිසුම යනු කුමක්ද? What is the sofa agreement signed between the US and Sri Lanka?
පහත දැක්වෙන්නේ සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනයකි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අවසන්වරට නිල වශයෙන් සාකච්ඡා පැවත්වුණේ 2019 මැයි මාසයේය. රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය සතුවුවත්, එම විෂයට අදාළ වන මෙම ගිවිසුම සම්බන්ධ සියලු සාකච්ඡා කටයුතු සිදුව තිබෙන්නේ කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතරය. ඇමරිකා එක්සත් ජනපද ...
Read More »