Breaking News
Home / Hotnews / විදේශ රටවලට යන සවුදි අරාබියේ මුදල් ප්‍රමාණය 9% කින් අඩු වී ඇත! The number of Cash from Saudi Arabia for foreign countries is 9% Decreased

විදේශ රටවලට යන සවුදි අරාබියේ මුදල් ප්‍රමාණය 9% කින් අඩු වී ඇත! The number of Cash from Saudi Arabia for foreign countries is 9% Decreased

fcxhf

සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන් සිය රටවල්වලට යවා ඇති මුදල් ප්‍රමාණය 9%කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ සෞදි රියාල් බිලියන 11.72ක් යවා ඇති අතර 2019 අප්‍රේල් මාසයේදි යවා ඇත්තේ සෞදි රියාල් බිලියන 10.72ක් බව සෞදි අරාබි මුදල් ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

විදේශ රටවල්වල සිටින සෞදි ජාතිකයන් සෞදි අරාබියට එවා ඇති මුදල් ප්‍රමාණය 2.4%කින් ඉහළ ගොස් ඇති අතර සෞදි රියාල් බිලියන 4.94 සිට බිලියන 5.00 දක්වා ඉහළ ගොස් ඇත.

අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි. Based on Internet information.

 

About SirilakaNews

Check Also

four-sneaky-phone-scams-you-should-be-aware-of-to-stay-safe-136399066930102601-170413112051

චීන ජාතිකයෙකු සතු නීතිවිරෝධී ජාත්‍යන්තර දුරකතන පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ මීගමුවේදි අත් අඩංගුවට! Chinese national arrested for illegal telephone exchange in Negombo.

විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කර රජයට ලැබිය යුතු රුපි යල් කෝටි ගණනක මුදලක්‌ අහිමි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *