Breaking News
Home / Hotnews / යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

emblam-1

Unicef-385x385

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ බාළ වයස්කාර දරුවන් සදහා වු අයිතිවාසිකම් දෙමාපියන් දෙදෙනාගෙන් ආරම්භව රාජ්‍ය මැදිහත්වීම දක්වා වු ඌණ්තවය ඊට අදාල වී ඇතිබව එක්සත් ජාතීන්ගේ  ළමා අරමුදළේ කොළඹ පිහිටි කාර්යාල වෙබ් අඩවිය සදහන් කරයි.

ප්‍රසුත නිවඩු සම්මතයට වඩා අඩුවෙන් ලබාදීම, මාතෘ  ළමා ආරක්ෂව ඌණවීම, රාජ්‍ය නොවන ආයතනවල සේවිකාව සදහා ප්‍රසුත නිවඩු අඩුවීම,  ළමයින්ට දෙමාපිය සෙනෙහස අහිමිවන පරිදි සේවා ස්ථාන වලින් නිවාඩු  ලබානොදිම,ගර්භණී අවස්ථවේ අවශ්‍ය පහසුකම් නොලැබීම, පිතෘත්වය සදහා නිවාඩු රහිතවීම සහ වයස අවුරුදු පහවන විට ළමායින් මත අධ්‍යපනයේ බර පැටවිම,දෙමාපිය අභිමතයට අනුකුලව දරුවාගේ කැමැත්ත නොසළකා හැරිම.

දිවාසුරකිම් මාධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රාහය යටතේ නඩත්තු නොවිම සහ ඊට රජය මුල්‍ය ආධාර නොසැපයිම, බාළ වයස්කරුවන්ට වැඩිහිටියන් වෙතින් කෙරෙන අපයෝජන,ළමයින් මෙහෙකාර සේවයේ යෙදවිම වැනි කරුණු හේතු කොට ගෙන

සිය ලාංජනයේ මවගේ සහ ළමයාගේ රූපමය සළකුණෙන් මව ඉවත්කිරිමට තිරණය කල බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදළ පවසයි.

මේ හරහා කෙරෙන සිහිගැන්විම මගින්  ලංකාවේ දෙමව්පියන්ට පවුල් හිතකාමී ගුණාත්මක බව වැඩිකර වැඩි සහයෝගයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ස්මතුකොට දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය හා සංවර්ධනය සඳහා ඔවුන්ගේ පූර්ණ භූමිකාව ඉටු කර ගැනිමට හැකි වේනු ඇතැයි අපේක්ෂා කරන බව දන්වා සිටී.

දිර්ගකාලීනව කල පරික්ෂණ හා විමසුම් හරහා මෙම තත්වය ශුභදායි මාවතකට යොමුකර ගැනිමට යුනිසෙෆ් ආයතනය ගත් ක්‍රියා මාර්ග ප්‍රතිපල විරහිතවීම සහ අදාල කේෂත්‍රයේ බළධාරින්ගේ නොසැලකිල්ල ඊට හේතුවු බව පෙන්වාදෙන ඔවුහු වසරින් වසර ශ්‍රීලංකාවතුල ළමා සංවර්ධන ඉලක්ක ඌණතාව ඉතා ඉහළයමින් පවතින බවද අනාවර්ණය කරයි.

ළමයින්ගේ අයිතිවාසිකම් සංවර්ධනයට රජයට සහ ස්වෙච්ජා සංවිධානවලට විවිධ මුල්‍ය ආධාර සහ න්‍යතික උපදේශන මෙන්ම භෞතික සම්පත් සිය සංවිධානය තුලින් අඛණ්ඩව ශ්‍රීලංකාව වෙත ලබාදිමට කටයුතු කලද එහි ප්‍රමාණවත් ප්‍රගතියක් නොපෙන්වන බව පෙන්වාදෙන එම සංවිධාන වාර්තාව ළමා කටයුතු පිළිබද අමාත්‍යංශය අක්‍රිය තත්වයක පවතින බවද අනාවරණය කරයි.

 

 

 

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *