Breaking News
Home / පුවත් / ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අයුරින්! Vesak on the Milano International Buddhist Center in Italy in a splendid manner!

ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අයුරින්! Vesak on the Milano International Buddhist Center in Italy in a splendid manner!

PANSALA 01

pansala 02pansala 03

ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර වෙසක් උත්සවය විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් එම විහාරස්ථාන්යේදි ඉකුත් ජුනි 01 වන සෙනසුරාදා සහ 02 වන ඉරිදා උත්සවාකාරයෙන් පැවැත්විණි.

විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අති පුජ්‍ය මහගම විපුලසිරි හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය එළුවාපොල පඤ්ඤාරතන හිමි , පුජ්‍ය විලච්චියේ ධම්මවිජය හිමියන්ගේ සහ ශ්‍රී ලංකාවේ සිට වැඩම කල පුජ්‍ය සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙම පුන්‍ය උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පුජා මුල් කරගනිමින්  සිදුකෙරිනි.

මෙම උත්සවයේදි  දර්ශණීය පහන් කුඩුවක් සහ සෙන්කඩගල දළදා අනුරුවක්ද ප්‍රදර්ශණයට තබා තිබුණි.

ජායරුප ආන්ජලෝ තාරක හෙට්ටිආරච්චි

 

About SirilakaNews

Check Also

shutterstock_1324901444-375x200

සෞඛ්‍ය අමාත්‍යංශය මුලික ප්‍රමිතියවත් නැති ඖෂධ රෝහල්වලට ලබාදිලා! The Ministry of Health has given medicines to hospitals which are not even up to standard.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුලික ප්‍රමිතියවත් නැති ඖෂධ රෝහල්වලට ලබාදිම හරහා දියවැඩියාව,හෘද රෝග,පිළිකා සහ වකුගඩු රෝගීන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *