Breaking News
Home / Hotnews / ISIS ත්‍රස්ත මර්ධනයට ලෝ ප්‍රකට ඔත්තු සේවා රෑසක් ශ්‍රී ලංකාවට සහය දිමට සුදානම්! Ready to Assist a international secret intelligence service to controlling isis terror in sri lanka

ISIS ත්‍රස්ත මර්ධනයට ලෝ ප්‍රකට ඔත්තු සේවා රෑසක් ශ්‍රී ලංකාවට සහය දිමට සුදානම්! Ready to Assist a international secret intelligence service to controlling isis terror in sri lanka

INTALIGAN

ශ්‍රී ලංකාව තුල ඇතිවෙමින් පවතින මුස්ලිම් අන්තවාදී ISIS ත‍්‍රස්තවාදී ක‍්‍රියා මර්දනය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය එම්.අයි. ඊශ‍්‍රායලයේ මොසාඞ් හා ඉන්දීය රෝ,  එස්.වි.ආර් රුසියා යන ජාත්‍යන්තර බුද්ධි  සේවා බුද්ධිමය සහ තාක්ෂණික සහය ලබා දිමට සුදානම් වෙයි.

ඒ හරහා මෙරට බුද්ධි අංශ නිළධාරින්ට බුද්ධිමය තොරතුරු ආවරනය කිරිම සදහා නවීණ තක්ෂණ මේවලම් පුහුණුව සහ පෞද්ගලික බුද්ධිමය ක්‍රමෝපායන් Personal Intellectual methods පිළිබද පුළුල් අවබෝධයක් ලබාදිමට ඔවුන් එකගත්වය පල කොට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ක්ෂණිකව බුද්ධි තොරතුරු රෑස්කිරිමට සහ එකී තොරතුරු දත්ත හරහා ආරක්ෂක අංශ දැණුවත් කිරිමේ ක්‍රියා මාර්ග මෙන්ම නවීණ තාක්ෂණික ක්‍රම මගින් ඒ හා ගතයුතු ක්‍රියා මාර්ග ක්‍රියාවට නැන්විම වැනි ප්‍රයෝගික දැණුම මෙරට බුද්ධි අංශ වෙත ලබා දිමට  නියමිතය.

ඊශ්‍රායලේ මොසාඩ් ඔත්තු සේවා සහය ලබා දිමට  එරට නිළධාරින් රෑසක් ලගදිම දිවයිනට පැමිණීමට නියමිත වන අතර ඊශ්‍රායල් රජය විසින් ඔත්තු සේවා සදහා යොදා ගන්නා අධි තාක්ෂණ උපකරණ රෑසක්ද ඒ හා සමගාමිව ශ්‍රී ලංකා රජය වෙත පරිතාග්‍ය කෙරෙනු ඇත.

බුද්ධි තොරතුරු රෑස්කිරිමේදි ඔවුන් සතු අත්දැකිම් සහ දැණුම  ලබාදිම සදහා  මේ වන විට රටවල් කිහිපයක්ම ශ‍්‍රී ලංකාවට සිය කැමැත්ත  පළකර තිබේ.

මෙරටතුල මේ වනවිටත් ජාත්‍යන්තර  බුද්ධි සේවා හයක් (06) ක‍්‍රියාත්මක වෙයි.

පසුගිය දා ISIS ත්‍රස්තයන් විසින් එල්ල කළ  පාස්කු ඉරිදා මිලේජ්ච ප්‍රහාරය පිළිබද මෙරට ආරක්ෂක අංශ වෙත ඉන්දියන් රෝ ඔත්තු සේවය විසින් මාස තුනකට ප්‍රථමයෙන් දන්වා ඇති බව ඉන්දිය පුවත් පත් වාර්තා කර තිබුනි.

පසුගිය අවුරුදු හතරක කාල සීමාව පුරා ශ්‍රීලංකාවේ ජාතික බුද්ධි සේවය ඉතා දුර්වල තත්වයක පැවැතිම අන්තර්ජාතික වශයෙන් දෝෂ දර්ශනයට ලක්වි තිබේ.

SI/19/M/H

About SirilakaNews

Check Also

download (2)

ජනාධිපති මරණ දඩුවමට අත්සන් තබයි! ජාත්‍යන්තර කෂමා සංවිධානය ඊට විරෝධය පායි! President signs death sentence! International Kashmir protests against this!

මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් හතරදෙනකුට මරණ දණ්ඩනය දීම අනුමත කරන ලියැවිලිවලට අත්සන් තැබූ බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *