Breaking News
Home / පුවත් / දප්පුල ද ලිවේරා නව නීතිපති ලෙස පත් කෙරේ! Dappula de Livera appointed new Attorney General

දප්පුල ද ලිවේරා නව නීතිපති ලෙස පත් කෙරේ! Dappula de Livera appointed new Attorney General

1557242729-Dappula-de-Livera-3

CG_94d73325-4image_story

නීති කේෂත්‍රයේ ප්‍රවීණයෙකු වු ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ නියමයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කොට තිබේ.

හිටපු නීතිපති ජයන්ත ජයසුරිය මහතා අගවිනිසුරුවරයා ලෙස පත්විමත් සමග වැඩබලන නීතිපතිවරයා ලෙස පත්කෙරුණු දප්පුල ද ලිවේරා මහතා නිතිපතිවරයා ලෙස නම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කතානයක කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නෛතිකව උපදෙස් ලබාදිමෙන් පසු මෙම පත්විම සිදුකර තිබේ.

ආන්දෝලනාත්මක මහා බැංකු බැදුම්කර වංචාව පිළිබද සෙවීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබු විශේෂ අධිකරණ විමර්ශණයේදි  හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊට වගකිව යුත්තන් බවට  සනාථ කිරිමට සාක්ෂි මෙහෙයවුයේද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකි අධිකරණයට කරුණු දැක්වු ආකාරය ප්‍රතික්ෂේප කිරිම නිසා ඉහත කී අධිකරණ විමර්ශණයෙන් ඉවත් වුයේද නව නීතිපතිවරයා වු දප්පුල ද ලිවේරා මහතාය.

About SirilakaNews

Check Also

four-sneaky-phone-scams-you-should-be-aware-of-to-stay-safe-136399066930102601-170413112051

චීන ජාතිකයෙකු සතු නීතිවිරෝධී ජාත්‍යන්තර දුරකතන පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ මීගමුවේදි අත් අඩංගුවට! Chinese national arrested for illegal telephone exchange in Negombo.

විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කර රජයට ලැබිය යුතු රුපි යල් කෝටි ගණනක මුදලක්‌ අහිමි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *