Breaking News
Home / දේශපාලන / බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතුයි! පාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ. Mp Mujibar Rahman should accept responsibility for the recent assassinations of bombs . Mp Dr wijedasa rajapaksha

බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතුයි! පාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ. Mp Mujibar Rahman should accept responsibility for the recent assassinations of bombs . Mp Dr wijedasa rajapaksha

RAHUMAN

බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතු බව විපක්‍ෂයේ සිටින එජාප මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා 23 දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

‘‘මම 2016 නොවැම්බර් 18 දා මේ පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් හෙළිදරව් කළා තවුහිද් ජමාත් සංවිධානයේ පවුල් හතරක පුද්ගලයන් තිස්දෙදෙනෙක් අයිඑස්අයිඑස් සංවිධානයේ පුහුණුව ලබාගෙන ඇති බව ඔවුන් දරුණු ප‍්‍රහාරයකට සූදානම් වන බව මා කීවා. ඒ වෙලාවේ මම කියන්නේ බොරු කියමින් ඇමැතිවරුන් සහ මුජිබර් රහුමාන්ලා මට ශාප කළා. මේ මිනීමැරුම්වල වගකීම මුජිබර් රහුමාන්ලා භාරගත යුතුයි.’’

මේ අවස්ථාවේදී කරුණු දැක්වීමට මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා නැඟී සිටිය ද ඊට පෙර සභාව  කල් තැබීමේ නිවේදනය සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා දැනුම් දුන්නේය.

About SirilakaNews

Check Also

z_p01-No-threat-1

ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

ආණ්ඩුව පස්කු ඉරිදා සිදුවු ඛේදවාචකය සමග රටේ ජනතාවගෙන් එලලවන චෝදනා හමුවේ අන්ද මන්ද වී සීටී. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *